Oxygen intake measure item.... Oka mokatada hutto, ninda yanne nethi ekekutaමේ බාන්ඩේ හරියටම වැඩ කරනවා (100%) . CPAP machine
![]()
Meals - Drugs, sex & music
Deserts - Exercise & Foods
Oxygen intake measure item.... Oka mokatada hutto, ninda yanne nethi ekekuta
------ Post added on Apr 8, 2021 at 5:34 AM
ඔබ හරි ඇති %. උඹ අර හෙන ගහන ගනන් ගන්න ලංකාවේ බොරු කරන සමාගමේ marketing එකෙක් නේද? 15,000ක් ද කොහෙද ගන්නවා දවසකට ඔය මැෂින් එකට. ඔය මැෂින් එක ඕනේම නම් තමන්ම ගෙන්වා ගෙන පාවිච්චි කරන්න under supervision of a Consultant Pulmologist. ගිණි කාක්කෝ පෝසත් නොකර.දන්න පක තමයි.... photo එක වැරදි වෙන්න පුළුවන්....CPAP machine එක ගැන කියන්නේ....ඔය exercise, meals ලබ්බවල් හරි යන්නේ නෑ...ඕව හරියන්න මාස ගානක් යනවා. මේක දාගත්තම හීන නෑ, අවුල් නෑ, මගදී ඇහැරෙන ඒවා නෑ
https://www.thecpapclinic.com.au/sh...51yL6UCT9y3KMjDoGqeK9cmlOO1URK7IaAnXAEALw_wcB
Hama ekama moda kan karala thiyenawa bam saaapekshawa ..කරපු මෝඩ කන් මතක් වෙනකොට නින්ද යන්නේ නෑ උබලට මෙහෙම ද ? නිදා ගන්න ගිහින් වෙච දේවල් හිත හිත ඉන්නවා 4-5 වෙනකම් නින්ද යන්න නෑ.
අනිත් එක නිදි මරලා පුරුද්දට 5 වෙනකම් එක එක දේවල් හිත හිත ඉන්නවා මොකද කරන්නේ මේකට ? උදේ 8 අය නැගිටිනවා හවස් වෙද්දී පට්ට මහන්සි නින්ද අඩු නිසා.
ඔව් බන් මෝඩ කම් නො කරපු කෙනෙක් ඉන්නවා ද? බුදු හාමුදුරුවෝත් බුදු වෙන්න කියලා දුශ්කර ක්‍රියා කලේ අවුරුදු 6ක්ම.අපි එච්චර ලොකු මෝඩ වැඩ තාම කරන්න හිතල වත් නෑ.....Hama ekama moda kan karala thiyenawa bam saaapekshawa ..
No regrets kiyala hithala nidaganin, we only live once
මෝඩකම් ටික අපිත් එක්ක බෙදාගෙන හිත සැහැල්ලු කර ගන්න
ඔබ හරි ඇති %. උඹ අර හෙන ගහන ගනන් ගන්න ලංකාවේ බොරු කරන සමාගමේ marketing එකෙක් නේද? 15,000ක් ද කොහෙද ගන්නවා දවසකට ඔය මැෂින් එකට. ඔය මැෂින් එක ඕනේම නම් තමන්ම ගෙන්වා ගෙන පාවිච්චි කරන්න under supervision of a Consultant Pulmologist. ගිණි කාක්කෝ පෝසත් නොකර.
CPAP can increase your risk of pneumonia even further because it can blow bacteria and viruses into your lungs. This increases the risk that a simple upper respiratory tract infection (anything from the common cold to strep throat) will develop into pneumonia.
apooooo epa, oka karapu weda thread godakma thiyanawa. apahu mula idan kotanna gaththoth kiriye apita nida ganna wena ekak ne
අපෝ ජෝක් එකක් කරගන්නවා නේ සමහරු එක නිසා දෙයක් මේකේ කියන්න කලින් තුන්සැරයක් වත් හිතනවා දැන්.මෝඩකම් ටික අපිත් එක්ක බෙදාගෙන හිත සැහැල්ලු කර ගන්න
මහා නින්දම යන බාන්ඩයක් වගේ පෙනුමෙන් නම්මේ බාන්ඩේ හරියටම වැඩ කරනවා (100%) . CPAP machine
![]()
hmmHama ekama moda kan karala thiyenawa bam saaapekshawa ..
No regrets kiyala hithala nidaganin, we only live once
elaBump
hmmඔව් බන් මෝඩ කම් නො කරපු කෙනෙක් ඉන්නවා ද? බුදු හාමුදුරුවෝත් බුදු වෙන්න කියලා දුශ්කර ක්‍රියා කලේ අවුරුදු 6ක්ම.අපි එච්චර ලොකු මෝඩ වැඩ තාම කරන්න හිතල වත් නෑ.....
මේකට හි°ගල බෞජ්ජයෝ රෙදි උස්සගෙන එන්න එපා.
hmmBrother long time no see
danna full details balanna prashne wisadanna
ekaneapooooo epa, oka karapu weda thread godakma thiyanawa. apahu mula idan kotanna gaththoth kiriye apita nida ganna wena ekak ne
ඩොන්ගල් කේස් වෙබ් ඩිසයින් පොලු හම්මේ
Beheth ganna danma.passata wena wena prasna nathnam.
hoda athe parak gahala nidaganin

හ්ම්ම්කරපු මෝඩකම් කාලයක් ගිහිල්ලනෙ රියලයිස් වෙන්නෙ. ඒ කාලෙ නම් පිස්සු වගේ තමා. නිදාගන්න වුවමනාව තිබ්බත් අරව මතක් වෙනව. කාලයක් යද්දි ඉතින් හරියනව.
udeta or hawasata peyak dekak duwapan. mahansiyata ninda yai.


ela machanඔතන තියෙන්නේ understanding අවුලක්.
Simple trick එකකින් පුළුවන් ඕක ගොඩ දාගන්න.
Fact ගැන අවබෝධය ගන්න.
උබේ ප්‍රශ්නයට හේතුව මෙකයි.
උඹ තේරුම් අරගෙන නෑ දැන් මේ අවස්ථාවේ උඹ කරන වැඩේ ට පෙර වැරදි ගැන හිතනකොට බලපාන බව සහ එකෙන් හානියක් මිසක් හොඳක් නොවෙන බව.
දැං වැඩක් කරන කොට දන් කරන වැඩේ මිසක් වෙන කිසි දෙයක් ඔලුවට ගන්න එපා. දැන් නිදා ගන්නවා නම් නිදා ගන්න.
කිසියම් කාරණාවක් මතකයට ආවොත් ඒක පැත්තක තියලා තමන් කරන දැන් වැඩේ ට පමනක් focus කරන්න.
එතකොටයි ඒ වැඩේ success වෙන්නේ. නැත්තන් පරණ faults නිසා double effect වෙනවා උබේ life එකට. Top priority දෙයක් මතකයට ආවොත් ඒක note එකක් දාගෙන දැන් ආයෙත් දැන් වැඩේ ට focus කරන්න. Note එක දැම්මට පස්සේ ඒක ගැන හිතන එක නවත්තන්න. වැඩේ ඉවර වෙලා note එක බලල වැඩේ organize කරගන්න.
මෙක උබේ නින්දට විතරක් අදාල දෙයක් නෙමෙයි.
තව පුළුවන් නම් meditation practice කරන්න. එතකොට උබේ mind එකේ organizing skills double වෙයි
ඔය මැසින් වලට ලොකුගණන් වියදම් කරන්නේ නැතුව එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් මරණ ධනාත්මක ක්‍රමයක් හිතපන් ... නින්ද යන්නේ නැතිනම් "මුර"රස්සාවක් හොයාගනින ...සමුපකාරයක් හරි මුරකරපන් ... අතට ගානකුත් එනවනේ ...