නින්ද යන්නේ නෑ

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    9 වෙද්දීීී මුලු ගෙදරම ලයිට් off කරපන් ඇදට පලයන් 9 වෙද්දීීී ..ඇදට යන්න කලින් හොදට උනු වතුරින් නාපන්..ඇදට ගිහින් ⁣phone එක ඔබ ඔබ ඉන්න එපා..
     

    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    ඇදට වෙලා මොකක් හරි දෙයක් පාඩම් කරන්න ගනින්... මැරැනා වගේ නින්ද යනවා.....
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Machan depression 1ktath oka wenawa, poddk balanna. Wadi wenna kalin behethak hari ganna eka hondawei 🙂
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    කරපු මෝඩ කන් මතක් වෙනකොට liyapan koleka
    goda yanna one nam nida gannin
    meke dapan ara list eka , ape un mona hari advice deyi

    uba rest karapan , passee hoda palayan

    කරපු මෝඩ කන් මතක් වෙනකොට නින්ද යන්නේ නෑ උබලට මෙහෙම ද ? නිදා ගන්න ගිහින් වෙච දේවල් හිත හිත ඉන්නවා 4-5 වෙනකම් නින්ද යන්න නෑ.

    අනිත් එක නිදි මරලා පුරුද්දට 5 වෙනකම් එක එක දේවල් හිත හිත ඉන්නවා මොකද කරන්නේ මේකට ? උදේ 8 අය නැගිටිනවා හවස් වෙද්දී පට්ට මහන්සි නින්ද අඩු නිසා.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    karapu moodakam meeke daahan
    apith daannam
    aniwaaa api eeta wadaa honda mooda weda karala athi
    ethakota bota ninda yai yakoo mama hondai nee kiyala
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    What I did was,
    practice mindfulness
    write down a journal about my feelings
    switch off from everything before half an hour from sleep, then listen to calm songs/audio books or reading a book

    Issara nn ninda giye na 2 3 wenkn, dan nn adata giya gmn ninda ynwa, udetath aharenw nikamma, sleep is good :yes:
     
    • Wow
    Reactions: rckdck