Apith ohoma hithuva.boru wadak, meka mehema liyala exam iwr wuna dawase idala wada krnn bluwe 16 hours+ wage dawasat
online enna wenneth naha avuruddama
Live in present bro
Apith ohoma hithuva.boru wadak, meka mehema liyala exam iwr wuna dawase idala wada krnn bluwe 16 hours+ wage dawasat
online enna wenneth naha avuruddama
විශුද්ධි මාර්ගයත් සමහර අවස්ථාවලදී වටේ යවනවා. හුඟක් වෙලාවට මන් දැකලා තියෙනවා ගුරුවරු උගන්වද්දි සතිපට්ඨානය අවස්ථා 4 කදි වඩන්න ඕන විදියට උගන්වනවා. ඒක වැරදියි. අනෙක් අතට විශුද්ධිමාර්ගයෙදි මෛත්‍රිය ගැන කතා කරන්නෙ අනාගාමී ඵලයට යනකම් විතරයි. නමුත් මෛත්‍රිය අර්හත් ඵලය දක්වාම යනවා. මම කියන්නෙ නැහැ මන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට වඩා මහ උගතා කියලා. හැබැයි ඒ දේ දැක්කා.kellek
reddit communities thiyenawa
etwdiya lesi ithin විසුද්දි මාර්ගය පොතේ තියෙන විදිහට කරන එක
------ Post added on Nov 19, 2024 at 10:12 PM
සෝවාන් වෙලාම බැන්දනම් ඉතුරු ටික බැඳලා කරගන්න තිබ්බා නේද?දැන්ම රහත් වෙන්න බැ තාම 19 මන් බැදලත් නැ![]()
විශුද්ධි මාර්ගයත් සමහර අවස්ථාවලදී වටේ යවනවා. හුඟක් වෙලාවට මන් දැකලා තියෙනවා ගුරුවරු උගන්වද්දි සතිපට්ඨානය අවස්ථා 4 කදි වඩන්න ඕන විදියට උගන්වනවා. ඒක වැරදියි. අනෙක් අතට විශුද්ධිමාර්ගයෙදි මෛත්‍රිය ගැන කතා කරන්නෙ අනාගාමී ඵලයට යනකම් විතරයි. නමුත් මෛත්‍රිය අර්හත් ඵලය දක්වාම යනවා. මම කියන්නෙ නැහැ මන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට වඩා මහ උගතා කියලා. හැබැයි ඒ දේ දැක්කා.
සෝවාන් වෙලාම බැන්දනම් ඉතුරු ටික බැඳලා කරගන්න තිබ්බා නේද?
Apith ohoma hithuva.
Live in present bro
ඉතින් හරිනෙ. බැඳලා ඉතුරු ටික කර ගත හැකිprutakjana minissu ehema thami
already sovan
Thanks, aththa
ඉතින් හරිනෙ. බැඳලා ඉතුරු ටික කර ගත හැකි
ඔව් එහෙම ප්‍රඥාවක් නම් නැතිව ඇති, අපි මේව සංඥාවෙන් නොගෙන ඉන්න තරමට හොඳයි කියන එක තමයි මම වැඩිපුරම මෙතන අදහස් කලේ. මට මේ අබිධර්මය ටික තාම හරියටම තේරෙන්නෙ නැහැ, නමුත් මේ දවස් වල රේරුකානෙ හාමුදුරුවන්ගෙ මූලික කරුණු පොත කියවන නිසා ටිකක් තේරෙනව. මේක ලේසි පාසු වැඩක් නමෙයි කියල පෙනෙනව. හරියට අර ග්‍රහ ලෝක ටික එක රේඛාවක තියෙන්නව වගෙ.
මේ දේවල් ඉන්ෆොමේශන් විදියට ගත්තත් ලොකු දෙයක් තේරුම් යනව ජීවිතය ගැන, දේවල් දකින හැටි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වගෙ දැනෙනව. ඒ කියන්නෙ මචං කෙනෙක්ට මේ ටික තේරිලා විතරක් නිවන් දැක්ක කියන තැනට එන්න ලොකු චාන්ස් එකක් තියෙනවනෙ, ඔය ඉතුරු ටික දන්නෙ නැත්නම්. එහෙම නේද?
මම තාම කියවල නැහැ නමුත් ඒක වෙන්න පුළුවන්.. නමුත් උඹ ඔය උඩ කියපු දේ අනුව බුදුන්ගේ වචනයම පොතේ තිබුනත් කල්‍යාණ මිත්‍රයෙක් සහ පටිපදාවක් නැතුව ඕක කරන්න බැහැ කියල තමයි හිතෙන්නෙ.
![]()
අනේ මන්ද මචං, සමහර උං කියනව මේක ඔය ඔක්කොම තේරිල තමයි නිවන් දකින්නෙ කියල, සමහර උං කියනව, ඔය ටික ඕනි නැහැ කියල, මට මේක ප්‍රශ්නයක්, පටලැවිල්ලක්.
මේ දවස් ටිකේ බණ අහල මට ඔය උඹ කියන විදියට මේකෙ ගන්න මොකුත් නැහැ කියන දේ නැත්නම් මේ ලෝකෙ මොකක් අහු උනත ඒක අවිද්යාවම තමයි කියන දේ වැටහෙනව. මේ අනික් ටික තමයි තේරෙන්නෙ නැත්තෙ.
හොඳම වැඩේ, දන්නෙම නැතුව එහෙමයි කියල අරන් තියෙන්නෙත් චිත්ත රූපයකින් හටගත් සංඥාවෙන්.ඔව්, මේක ටිකක් අමුතු කතාවක් නිසා එහෙම තමයි, වීව් එක ටිකක් වෙනස් වෙනව, කලකිරීම් වෙනව මුලදි..ඉතින් සමහර අය හිතනව මොකක් හරි අවබෝදයකට / පලයකට පත් උනා කියල..

ඒක ඇත්ත නමුත් ත්‍රිපිටකයෙත් එහෙම ලේසියෙන් දේවල් තේරුම් ගන්න බැහැ, හොඳ බුද්ධියක් තියෙන්න ඕනි මම හිතන්නෙ.බුදුන්ගෙ කාලෙ වගේ නෙවේ. අද කල්යාන මිත්‍රයන් 10 ක් හිටියොත්, මාර්ග 10, නිවන් 10 යි. ලේසියෙන්ම ඔය එකකට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී..ඔක්කොම හරි වගේ පේන්නෙ, දර්මය පිලිබද හොද දැනුමක් නැති නම්..අන්න එතනදි තමය්, ත්‍රිපිටකය උදව් වෙන්නෙ..
ඔව් ඒත් ඉතින් හිට් ඇන්ඩ් මිස් තමයි... ලේසි නැහැ මට පේන හැටියට.නිවන් දකින්න නම්, මේ කිසිම දෙයක් තේරුම් ගන්න අවශ්‍ය නැ...මාර්ගය හරියට වැඩුව ඉවරයි...හැබයි, ඉස්සෙල්ලෙ කිව්ව වගේ, දැන් එහෙම බැ...කෙනෙක්ගෙන් මාර්ගයක් අගහෙන කරන්න බැරි ප්‍රමානයට ඇවිල්ල තියෙන්නෙ..මොකද, කෙන කෙනාගේ දර්මය වෙනස්, මාර්ග වෙනස්..මෙතනදි තමයි දැනුම/තේරුම අවශ්‍ය වෙන්නෙ කවුද වැරදි කියලවත් දැනගන්න..