නියම විවාදයක් බෘද්දයෝ

hpalpola

Well-known member
  • kellek

    reddit communities thiyenawa
    etwdiya lesi ithin විසුද්දි මාර්ගය පොතේ තියෙන විදිහට කරන එක
    ------ Post added on Nov 19, 2024 at 10:12 PM
    විශුද්ධි මාර්ගයත් සමහර අවස්ථාවලදී වටේ යවනවා. හුඟක් වෙලාවට මන් දැකලා තියෙනවා ගුරුවරු උගන්වද්දි සතිපට්ඨානය අවස්ථා 4 කදි වඩන්න ඕන විදියට උගන්වනවා. ඒක වැරදියි. අනෙක් අතට විශුද්ධිමාර්ගයෙදි මෛත්‍රිය ගැන කතා කරන්නෙ අනාගාමී ඵලයට යනකම් විතරයි. නමුත් මෛත්‍රිය අර්හත් ඵලය දක්වාම යනවා. මම කියන්නෙ නැහැ මන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට වඩා මහ උගතා කියලා. හැබැයි ඒ දේ දැක්කා.

    දැන්ම රහත් වෙන්න බැ තාම 19 මන් බැදලත් නැ 😏
    සෝවාන් වෙලාම බැන්දනම් ඉතුරු ටික බැඳලා කරගන්න තිබ්බා නේද?
    ------ Post added on Nov 19, 2024 at 10:33 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විශුද්ධි මාර්ගයත් සමහර අවස්ථාවලදී වටේ යවනවා. හුඟක් වෙලාවට මන් දැකලා තියෙනවා ගුරුවරු උගන්වද්දි සතිපට්ඨානය අවස්ථා 4 කදි වඩන්න ඕන විදියට උගන්වනවා. ඒක වැරදියි. අනෙක් අතට විශුද්ධිමාර්ගයෙදි මෛත්‍රිය ගැන කතා කරන්නෙ අනාගාමී ඵලයට යනකම් විතරයි. නමුත් මෛත්‍රිය අර්හත් ඵලය දක්වාම යනවා. මම කියන්නෙ නැහැ මන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට වඩා මහ උගතා කියලා. හැබැයි ඒ දේ දැක්කා.

    prutakjana minissu ehema thami

    සෝවාන් වෙලාම බැන්දනම් ඉතුරු ටික බැඳලා කරගන්න තිබ්බා නේද?

    already sovan
    Apith ohoma hithuva.
    Live in present bro

    Thanks, aththa
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉතින් හරිනෙ. බැඳලා ඉතුරු ටික කර ගත හැකි

    karagnn kiwwta...karanna deyak naha..sovan palaya widgena inna thami thiyenne

    mata onnm puluwn ithin ariya jhana wadana eka karanna...mn dakka buddhist community ekaka ariya jhanayak waduwoth anagami wenawa kiyala...aye rupa lokyata ennaha kiyala ethanin passe...
    https://www.dhammawheel.com/viewtopic.php?t=40066
    https://www.dhammawheel.com/viewtopic.php?t=45073
    dnma anagami wenna baha 😏

    eth ithin nirayasayen wenawa ithuru tika...
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    ඔව් එහෙම ප්‍රඥාවක් නම් නැතිව ඇති, අපි මේව සංඥාවෙන් නොගෙන ඉන්න තරමට හොඳයි කියන එක තමයි මම වැඩිපුරම මෙතන අදහස් කලේ. මට මේ අබිධර්මය ටික තාම හරියටම තේරෙන්නෙ නැහැ, නමුත් මේ දවස් වල රේරුකානෙ හාමුදුරුවන්ගෙ මූලික කරුණු පොත කියවන නිසා ටිකක් තේරෙනව. මේක ලේසි පාසු වැඩක් නමෙයි කියල පෙනෙනව. හරියට අර ග්‍රහ ලෝක ටික එක රේඛාවක තියෙන්නව වගෙ.
    මේ දේවල් ඉන්ෆොමේශන් විදියට ගත්තත් ලොකු දෙයක් තේරුම් යනව ජීවිතය ගැන, දේවල් දකින හැටි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වගෙ දැනෙනව. ඒ කියන්නෙ මචං කෙනෙක්ට මේ ටික තේරිලා විතරක් නිවන් දැක්ක කියන තැනට එන්න ලොකු චාන්ස් එකක් තියෙනවනෙ, ඔය ඉතුරු ටික දන්නෙ නැත්නම්. එහෙම නේද?

    ඔව්, මේක ටිකක් අමුතු කතාවක් නිසා එහෙම තමයි, වීව් එක ටිකක් වෙනස් වෙනව, කලකිරීම් වෙනව මුලදි..ඉතින් සමහර අය හිතනව මොකක් හරි අවබෝදයකට / පලයකට පත් උනා කියල..

    මම තාම කියවල නැහැ නමුත් ඒක වෙන්න පුළුවන්.. නමුත් උඹ ඔය උඩ කියපු දේ අනුව බුදුන්ගේ වචනයම පොතේ තිබුනත් කල්‍යාණ මිත්‍රයෙක් සහ පටිපදාවක් නැතුව ඕක කරන්න බැහැ කියල තමයි හිතෙන්නෙ.

    🙏

    බුදුන්ගෙ කාලෙ වගේ නෙවේ. අද කල්යාන මිත්‍රයන් 10 ක් හිටියොත්, මාර්ග 10, නිවන් 10 යි. ලේසියෙන්ම ඔය එකකට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී..ඔක්කොම හරි වගේ පේන්නෙ, දර්මය පිලිබද හොද දැනුමක් නැති නම්..අන්න එතනදි තමය්, ත්‍රිපිටකය උදව් වෙන්නෙ..

    අනේ මන්ද මචං, සමහර උං කියනව මේක ඔය ඔක්කොම තේරිල තමයි නිවන් දකින්නෙ කියල, සමහර උං කියනව, ඔය ටික ඕනි නැහැ කියල, මට මේක ප්‍රශ්නයක්, පටලැවිල්ලක්.
    මේ දවස් ටිකේ බණ අහල මට ඔය උඹ කියන විදියට මේකෙ ගන්න මොකුත් නැහැ කියන දේ නැත්නම් මේ ලෝකෙ මොකක් අහු උනත ඒක අවිද්‍යාවම තමයි කියන දේ වැටහෙනව. මේ අනික් ටික තමයි තේරෙන්නෙ නැත්තෙ.

    නිවන් දකින්න නම්, මේ කිසිම දෙයක් තේරුම් ගන්න අවශ්ය නැ...මාර්ගය හරියට වැඩුව ඉවරයි...හැබයි, ඉස්සෙල්ලෙ කිව්ව වගේ, දැන් එහෙම බැ...කෙනෙක්ගෙන් මාර්ගයක් අගහෙන කරන්න බැරි ප්‍රමානයට ඇවිල්ල තියෙන්නෙ..මොකද, කෙන කෙනාගේ දර්මය වෙනස්, මාර්ග වෙනස්..මෙතනදි තමයි දැනුම/තේරුම අවශ්ය වෙන්නෙ කවුද වැරදි කියලවත් දැනගන්න..
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    916
    704
    93
    ඔව්, මේක ටිකක් අමුතු කතාවක් නිසා එහෙම තමයි, වීව් එක ටිකක් වෙනස් වෙනව, කලකිරීම් වෙනව මුලදි..ඉතින් සමහර අය හිතනව මොකක් හරි අවබෝදයකට / පලයකට පත් උනා කියල..
    හොඳම වැඩේ, දන්නෙම නැතුව එහෙමයි කියල අරන් තියෙන්නෙත් චිත්ත රූපයකින් හටගත් සංඥාවෙන්. :lol:
    බුදුන්ගෙ කාලෙ වගේ නෙවේ. අද කල්යාන මිත්‍රයන් 10 ක් හිටියොත්, මාර්ග 10, නිවන් 10 යි. ලේසියෙන්ම ඔය එකකට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී..ඔක්කොම හරි වගේ පේන්නෙ, දර්මය පිලිබද හොද දැනුමක් නැති නම්..අන්න එතනදි තමය්, ත්‍රිපිටකය උදව් වෙන්නෙ..
    ඒක ඇත්ත නමුත් ත්රිපිටකයෙත් එහෙම ලේසියෙන් දේවල් තේරුම් ගන්න බැහැ, හොඳ බුද්ධියක් තියෙන්න ඕනි මම හිතන්නෙ.
    නිවන් දකින්න නම්, මේ කිසිම දෙයක් තේරුම් ගන්න අවශ්ය නැ...මාර්ගය හරියට වැඩුව ඉවරයි...හැබයි, ඉස්සෙල්ලෙ කිව්ව වගේ, දැන් එහෙම බැ...කෙනෙක්ගෙන් මාර්ගයක් අගහෙන කරන්න බැරි ප්‍රමානයට ඇවිල්ල තියෙන්නෙ..මොකද, කෙන කෙනාගේ දර්මය වෙනස්, මාර්ග වෙනස්..මෙතනදි තමයි දැනුම/තේරුම අවශ්ය වෙන්නෙ කවුද වැරදි කියලවත් දැනගන්න..
    ඔව් ඒත් ඉතින් හිට් ඇන්ඩ් මිස් තමයි... ලේසි නැහැ මට පේන හැටියට.

    තැනක් යූ @ek_rosh, @Fiona Dabare & @hpalpola ගොඩක් දෙවක් දැනගත්ත මේ නූලෙන්.
    🙏