නියම සල්ලි කාරයා?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    ඒක සාපේක්ෂයි මචන්. හැබැයි කෙනෙක්ට දියුනු වෙන්න වැඩිපුරම අවශ්‍ය කරන්නෙ දැනුම, හැකියාව සහ උනන්දුව.
    100% එකඟයි

    බිස්නස් එකකට තියෙන උනන්දුව සහ දැනුම තියාගෙන, බින්දුවේ ඉඳන් පටන් අරං අවුරුද්දක් ගිහින් බිස්නස් එක ගොඩ දාන එක ට වඩා,
    රුපියල් ලක්ෂ 10 ක ලෝන් එකක් අරගෙන එවලේම අවශ්‍ය සියල්ල එක්ක වැඩේ ස්ටාර්ට් කරලා මාස කීපයකින් ලෝන් එක ගෙවල දාල අවුරුද්ද වෙනකොට බින්දුවේ ඉඳන් කරනවට වඩා දෙගුණයක් ප්‍රොෆිට් කරන එක හැකියාව.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඕනවට වඩා ලෝන් ගත්තම තියෙන ස්ට්‍රෙස් එක මුලු ලයිෆ් එකම අවුල් කරනවා.තමගී වයසත් බලන්න ඕන.තරුන කාලේ ආතල් ලයිෆ් එකක් හුගක් අයට නෑ.එහෙමත් නිකන් කඩදාසි එකතු කරලා ජීවත් වෙලා මැරුන අයත් ඉන්නවා.ලෝන් එක බරක් නොවෙන්න ඕන, අර ලලිත් කොතලාවල වගේ වත්කම කෝටි 5000යි නය කෝටි 10,000යි වගේ අය තමයි අද ලංකාවේ ඉන්නේ.ධම්මික පෙරේරා පවා වත්කමට වඩා ලෝන් වැඩි.මිනිහගේ ඔක්කොම වත්කම විකුනලත් ලෝන් එක පියවන්න කෝටි 12000ක් මදි.
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පාන් කියා ගන්න බැරුව
    ගැස් එකක් නැතුව.

    අනාත වෙලා ඉන්න අපෙන් ආතල් ගන්න එපා කෝලන් බ්‍රො,,,

    ගොනා තනකොල කනවා වගේ හැම තිස්සේම බත් ගිලින්න එපා ගොන් හරකො.ඔය කෙසෙල් ගෙඩි දෙක තුනක් කෑවත් එක වේලකට ඇති.බිත්තරයක් කඩලා අමුවෙන් බීපන් දිය කරලා.මොකුත් වෙන්නේ නෑ.මම බීලා තියෙනවා. කෙසෙල් ගෙඩි ,බිස්කට් එහෙම කාපන්.ටින් මාලු උනත් අමුවෙන් කන්න පුලුවන්.මොනාවත් වෙන්නේ නෑ. පාන් ජෑම් හරි බටර් එක්ක කන්න පුලුවන්. ඔය ක්‍රිස්ප් පැකට් එහෙම ටිපි ටිප් කන්න පුලුවන්.බත් කන්න ඕනි නම් හොට් ප්ලේට් එකක් අරගෙන කරන්ට් එකෙන් උයපන්. කරන්ට් එකෙන් ඉව්වා කියලා ලොකු කරන්ට් බිලක් එන්නේ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,014
    113
    34
    Kalutara
    සල්ලිත් ඕන හැබැයි ඊට වඩා හිතේ සතුට ඕන. කාටවත් නය නොවී ජීවත් වෙන්න ඉගෙන ගනින් සේරටම කලින්, නය වෙලා සල්ලිකාරයෝ වෙලා මොකටද.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    If you dont have ausi pr then you are poor

    Still doesn't make the case that you have a brain that can make a distinction between 'Ending Sansara' and 'Money'.

    You should know all the Sri Lankan politicians are rich. And you should find out why that they don't give a damn about Australian pr.

    And You don't even know how pathetic you are.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    ගොනා තනකොල කනවා වගේ හැම තිස්සේම බත් ගිලින්න එපා ගොන් හරකො.ඔය කෙසෙල් ගෙඩි දෙක තුනක් කෑවත් එක වේලකට ඇති.බිත්තරයක් කඩලා අමුවෙන් බීපන් දිය කරලා.මොකුත් වෙන්නේ නෑ.මම බීලා තියෙනවා. කෙසෙල් ගෙඩි ,බිස්කට් එහෙම කාපන්.ටින් මාලු උනත් අමුවෙන් කන්න පුලුවන්.මොනාවත් වෙන්නේ නෑ. පාන් ජෑම් හරි බටර් එක්ක කන්න පුලුවන්. ඔය ක්‍රිස්ප් පැකට් එහෙම ටිපි ටිප් කන්න පුලුවන්.බත් කන්න ඕනි නම් හොට් ප්ලේට් එකක් අරගෙන කරන්ට් එකෙන් උයපන්. කරන්ට් එකෙන් ඉව්වා කියලා ලොකු කරන්ට් බිලක් එන්නේ නෑ.

    Resturant එකකට ගිහින් හොඳට කාල එනවා අවුලක් නෑ නෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොනා තනකොල කනවා වගේ හැම තිස්සේම බත් ගිලින්න එපා ගොන් හරකො.ඔය කෙසෙල් ගෙඩි දෙක තුනක් කෑවත් එක වේලකට ඇති.බිත්තරයක් කඩලා අමුවෙන් බීපන් දිය කරලා.මොකුත් වෙන්නේ නෑ.මම බීලා තියෙනවා. කෙසෙල් ගෙඩි ,බිස්කට් එහෙම කාපන්.ටින් මාලු උනත් අමුවෙන් කන්න පුලුවන්.මොනාවත් වෙන්නේ නෑ. පාන් ජෑම් හරි බටර් එක්ක කන්න පුලුවන්. ඔය ක්‍රිස්ප් පැකට් එහෙම ටිපි ටිප් කන්න පුලුවන්.බත් කන්න ඕනි නම් හොට් ප්ලේට් එකක් අරගෙන කරන්ට් එකෙන් උයපන්. කරන්ට් එකෙන් ඉව්වා කියලා ලොකු කරන්ට් බිලක් එන්නේ නෑ.

    ada noodles lunch loku ayye...
    dinner ekata kesel gedi 2 kala bittarayak bonnada :baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    100% එකඟයි

    බිස්නස් එකකට තියෙන උනන්දුව සහ දැනුම තියාගෙන, බින්දුවේ ඉඳන් පටන් අරං අවුරුද්දක් ගිහින් බිස්නස් එක ගොඩ දාන එක ට වඩා,
    රුපියල් ලක්ෂ 10 ක ලෝන් එකක් අරගෙන එවලේම අවශ්‍ය සියල්ල එක්ක වැඩේ ස්ටාර්ට් කරලා මාස කීපයකින් ලෝන් එක ගෙවල දාල අවුරුද්ද වෙනකොට බින්දුවේ ඉඳන් කරනවට වඩා දෙගුණයක් ප්‍රොෆිට් කරන එක හැකියාව.

    තර්කානුකූලව උබ හරි ඒත් ප්‍රායෝගික නෑ.

    බින්දුවෙන් පටන් ගන්න මිනිහෙක්ට මොන බැංකුවෙන්ද බං ලෝන්ස් දෙන්නේ?
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සල්ලිත් ඕන හැබැයි ඊට වඩා හිතේ සතුට ඕන. කාටවත් නය නොවී ජීවත් වෙන්න ඉගෙන ගනින් සේරටම කලින්, නය වෙලා සල්ලිකාරයෝ වෙලා මොකටද.

    මමත් මේ අදහසට සම්පූර්නයෙන් එකගයි. ණය නැති වුනාම හිතට පූදුම සහනයක් තියෙන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    තර්කානුකූලව උබ හරි ඒත් ප්‍රායෝගික නෑ.

    බින්දුවෙන් පටන් ගන්න මිනිහෙක්ට මොන බැංකුවෙන්ද බං ලෝන්ස් දෙන්නේ?

    ප්‍රශ්නයක් නෑ ප්‍රායෝගික කරගන්න පොඩ්ඩක් මුලින් සල්ලි හොයාගන්න කියමුකො. එහෙම නැත්තන් මොනවහරි ළඟ තියෙන දෙයක් උකස් තියලා ණය ගන්න පුළුවන්.
    Risk එකක් ගන්න බය නම් අර Elon musk කාරයා ගැන ටිකක් කියවලා බලන්න
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,205
    2,407
    113
    Srilanka
    උබලට හිතෙන විදිහට නියම සල්ලි කාරයෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ටද?

    මම හිතන විදිහට එහෙම කෙනෙක්ට බැංකු ණය, ලීසින් හෝ වෙන මොන විදියෙවත් ණයක් ගෙවන්න නැති වෙන්න ඕන. තමන්ටම කියලා ගෙයක් සහ වාහනයක් තියෙන්න ඕන. තමන් කරන් යන ජොබ් එක නැති වුනොත් හරි බිස්නස් එක පාඩු පිට වහන්න වුනොත් හරි අවුරුදු පහක්වත් කලින් විදිහටම ජීවත් වෙන්න අතේ සල්ලි තියෙන්න ඕන.

    මේ මම පුද්ගලිකව හිතන විදිහ. උබලා කොහොමද මේ ගැන හිතන්නේ?

    menna me wage thread thama bn one.. balana balana hema tenama polittikanta kade yanawa. dekkama epa wenawa.
    repped++
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ප්‍රශ්නයක් නෑ ප්‍රායෝගික කරගන්න පොඩ්ඩක් මුලින් සල්ලි හොයාගන්න කියමුකො. එහෙම නැත්තන් මොනවහරි ළඟ තියෙන දෙයක් උකස් තියලා ණය ගන්න පුළුවන්.
    Risk එකක් ගන්න බය නම් අර Elon musk කාරයා ගැන ටිකක් කියවලා බලන්න

    අපි ආයෙත් මේ අදහසෙ මුලට ආවොත්, ඇත්ත මචන් ව්‍යාපාරයක් පටන් ගන්න නම් යම් කිසි මුදලක් අතේ තියෙන්නම ඕන. ඒත් 95% වගේ ව්‍යාපාර වර්ගවලට වැඩිපුරම ආයෝජනය කරන්න ඕන මුදල් වුනාට ඉතාමත් අඩු මුදලක් ආයෝජනය කරලා පටන් අරගෙන සාර්ථක කරගන්න පුලුවන් ව්‍යාපාරත් සුලු ප්‍රමානයක් තියෙනවා.

    එහෙම ව්‍යාපාරවලට වැඩිපුරම ආයෝජනය කරන්න ඕන දැනුම, හැකියාව සහ උනන්දුව. කෙනෙක්ගෙ අදහස්වලට තමන්ගෙ අත්දැකීම් පාදක වෙනවා. ඒකයි මම මේ මතේ ඉන්නෙ.