100% එකඟයිඒක සාපේක්ෂයි මචන්. හැබැයි කෙනෙක්ට දියුනු වෙන්න වැඩිපුරම අවශ්‍ය කරන්නෙ දැනුම, හැකියාව සහ උනන්දුව.
බිස්නස් එකකට තියෙන උනන්දුව සහ දැනුම තියාගෙන, බින්දුවේ ඉඳන් පටන් අරං අවුරුද්දක් ගිහින් බිස්නස් එක ගොඩ දාන එක ට වඩා,
රුපියල් ලක්ෂ 10 ක ලෝන් එකක් අරගෙන එවලේම අවශ්‍ය සියල්ල එක්ක වැඩේ ස්ටාර්ට් කරලා මාස කීපයකින් ලෝන් එක ගෙවල දාල අවුරුද්ද වෙනකොට බින්දුවේ ඉඳන් කරනවට වඩා දෙගුණයක් ප්‍රොෆිට් කරන එක හැකියාව.




