නියම සල්ලි කාරයා?

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ප්‍රශ්නයක් නෑ ප්‍රායෝගික කරගන්න පොඩ්ඩක් මුලින් සල්ලි හොයාගන්න කියමුකො. එහෙම නැත්තන් මොනවහරි ළඟ තියෙන දෙයක් උකස් තියලා ණය ගන්න පුළුවන්.
    Risk එකක් ගන්න බය නම් අර Elon musk කාරයා ගැන ටිකක් කියවලා බලන්න


    Miniha bankrupt wenna onna menna tiyela government loan ekak hambuna hinda survive una..pora nam loketa deyak karana ekek..man asma character ekak
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Matanam Kaika, Manasika, Adyathmika widihata thrupthimath wenna one. Ethakota thamai mata "posath" kiyala danenne.

    Salli gena katha karanawanan thaman weda nokarama thamantai, thamange hithawath ayatai thrupthimath widihata jiwithayak gatha karanna thaman weda nokara automated system ekakin salli labenna one niyama sallikarayek wenna.

    Me dekatama man try karanawa. mage mental wellbeing eka nam sauththui me dawas wala habai. anika man mage limits pass karanne ne, kammali kiyalath therenewa.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    වැරදි මචං loan කියන්නේ tool එකක්, තමන්ගේ සල්ලි තිබුනත් බුද්ධිමත් මිනිස්සු loan ගන්න අවස්ථා තියනවා.

    ගෙදර කාර් එකක් තිබ්බට taxi වල යන අවස්ථා තියනවා නේ අන්න ඒ වගේ තමයි.

    ලෝකේ ධනවත්ම මිනිස්සුන්ටත් loan තියනවා :)
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    තමන් නිදාගෙන ඉන්නකොටත් අකවුන්ට් එකට බඩු වැටෙනවා නම් ඉතින් එච්චරයි .... ;)
    Agreed, at least 40k per day.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Passive income thiyenna one thamunge mulika awashyatha sapura ganna puluwan tharame. e athi. hithapanko rassawak nokarath thamunge basic life eka awulak natuwa geniyanna puluwan eka.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    - හිටපු විදියටම ජීවත් වෙන්න ඕන.
    - යන එන තැන් අනුව වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕන.
    - පුළුවන් තරම් සරල වෙන්න ඕන.
    - සල්ලිකරකම ලෝකෙට පෙන්න ජීවත් නොවෙන්න ඕන.