menna me wage thread thama bn one.. balana balana hema tenama polittikanta kade yanawa. dekkama epa wenawa.
repped++
ඔව් බං. මටත් තිත්ත වෙලා.

menna me wage thread thama bn one.. balana balana hema tenama polittikanta kade yanawa. dekkama epa wenawa.
repped++

ප්‍රශ්නයක් නෑ ප්‍රායෝගික කරගන්න පොඩ්ඩක් මුලින් සල්ලි හොයාගන්න කියමුකො. එහෙම නැත්තන් මොනවහරි ළඟ තියෙන දෙයක් උකස් තියලා ණය ගන්න පුළුවන්.
Risk එකක් ගන්න බය නම් අර Elon musk කාරයා ගැන ටිකක් කියවලා බලන්න
Wrong he owns everything.salli karaya only have the illsuion of owning tempory physical things.
emiya has read some quality books good machan

Agreed, at least 40k per day.තමන් නිදාගෙන ඉන්නකොටත් අකවුන්ට් එකට බඩු වැටෙනවා නම් ඉතින් එච්චරයි ....![]()