ඒක ඩොමෙස්ටික් ඒවාට නම් බලපාන්නේ නැහැ වැඩිය නේද ? ගෙවල් වක කැප බෑන්ක් ගහන්නේ නැහැනේ
උබ ඔය කියන වැඩේ කරන්න පුලුවන්.ඒකට ගෙදර හොද Earth එකක් තියෙන්න ඕන.ඕක කරන්න නම් ප්‍රදාන රැහැන් දෙක RCCB එක හරහා යන්නේ නැතුව කෙලින්ම ගෙදරට ගන්න ඕන.
Live එක මීටරේ හරහා ගන්න පුලුවන්.Neutral එක පොලොවෙන් ගන්න පුලුවන්.මීටරේ කැරකෙන්නේ ධාරාව යනකොට ගොඩනැගෙන සුලි ධාරාවෙන්.(Eddy current)
![]()
ඒ වගේම ඕක නීති විරෝධී දෙයක්![]()
R.I.P Bro![]()
එතකොට බන් අර සුලිධාරාවෙන වෙන ශක්ති හානියට ගෙවන්නෙත් අපිද? 
ගෙදර පේස් එකෙන් කරන්ට් එක එනව. ආපහු නිවුටල් එක හරහා කණුවට යනව. ගෙදර වයරින් එකේ නියුටල් එක අපිම අරත් කෙරුවොත් මොන වගේ තත්වයක් උදා වෙයිද?
මට මෙහෙම හිතුණෙ අර කරන්ට් එක අඩු කරනව කියල ගෙවල් ගානෙ ඇවිල්ල විකුණන්නෙ පොඩි ගැජට් එකක්. ඒක නිකං ප්ල්ග් එකකට ගහල තියන්ඩ විතරයිලු ඕන.
ඒක වැඩ කරන්නෙත් නියුටල් එක හා අර්ත් එක හරහාලු
ඊළඟ මාසෙ කරන්ට් බිල අඩු වෙලා නැත්තං එයාල වග කියනවලු![]()
ජාවාරමක් වෙන්ඩ ඇති. කරන්ට් බිල අඩු වෙනව කිව්වම මිනිස්සු අහු වෙනවනෙ..
මං මේ කල්පනා කලේ මුං කියන එකෙත් හැබැයි ඇත්තක් තියෙනව..
නමුත් නියුටල් එක ගෙදරම අර්ත් කලොත් අර වගේ සාර්ථක නැතුව ඇති. ලයිට් එහෙම ඩිම් වෙනව ඇති.
මුංගෙ ගැජට් එකෙන් මුළු නියුටල් ධාරාවම නැතුව ටිකක් ගෙදරම අර්ත් කරල යවනව ඇති
මගේ තර්කෙ හරිද![]()
Issara ape maha gedara current giya welawata samahara wita neutral eken current eka enawa. E wage welawata API kare phase line eka disconnect karala neutral ekai earth ekai pawichchi karala current eka gaththa. Ethakota meter eka anith paththata karakenawa. Trip switch eka earthless nemeyi thibbe . Parana chinese earth thiyena trip ekak.

ඕව උඹල වගේ මෝඩයෝ අන්දන්න හදපු ගැජට්
නිව්ට්‍රල් එකේ හෝ ෆේස් කරන්ට් අර්ථ එක හරහා ගිය ගමන් ට්‍රිප් එක ඔෆ් වෙනව.
මීටරේ හරහා යන්නේ ෆේස් වයර් එක. නිව්ට්‍රල් එකත් ඕනා මීටරේ වැඩ කරන්න ඒත් කරන්ට් කොයිල් එක ෆේස් එක හරහා විතරයි යන්නේ
ප.ලි
ඔය ඔක්කොම කරන්න ඕනා සෙල්ලං ට්‍රික්ස් හැක්ස් ඔක්කොම අපි කරලා බලල තියෙනවා![]()
ඩොමෙස්ටික් 1% ~3% වගේ බන්. ඔය විකුණන්න එන ගැජට් ගොඩක් power factor හදනව කියල තමයි උන් ප්‍රමෝට් කරන්නෙ. කොයිල් තියන ගැජට් ගොඩක් තියනවනම් විතරයි මම හිතන්නෙ ඕව වැඩකරන්නෙ
Mu kiyanne main switch ekata passe meter ekata kalin neutral eka earth kirillak ban

මෙතනට අනුකරණය යන වචනය නොගැලපේ. ලංකාවේ මිනිස්සු පවා නිවැරදි ලෙස උච්චාරණය කරනු ලබයි.
අවුලක් නැහැ මචන් ඔබ නිවුටල් කියලම කියපන්. අර බස් ඩ්‍රයිවර් ල කියන්නේ නිවුටල් කියලා.![]()
ඇයි දැන් උඹට බස් ඩ්‍රයිවර්ල උඹට වඩා පහත් ජීවීන් කොට්ඨාශයක් විදිහටද දැනෙන්නෙ ?
කොයි වෘතියෙන් එහාටද දන්නෑ උඹේ ලෙවල් එන 
ඒක ඩොමෙස්ටික් ඒවාට නම් බලපාන්නේ නැහැ වැඩිය නේද ? ගෙවල් වක කැප බෑන්ක් ගහන්නේ නැහැනේ
එළ කොල්ලෙක්නෙ. එතකොට මුං මේ කියල තියෙන්නෙ නියුටල් එක මීටරේට හයි කරන්ඩ ඕනෙ නෑ, අපේ මීටරේට නියුටල් එක සෙට් කරල නෑ කියලමීටරේ හරහා සමාන්තරව හයි කරල තියෙන්නෙ voltage එක මනින්ඩ. ඒක නැති වුණොත් මොකක් වෙයිද
තැටියනං කැරකෙයි
ප්‍රෙශර් කොයිල් එක නැත්තං වෝල්ටේජ් කොයිල් එකට නියුටල් එක සම්බන්ධ නොවුණොත් මීටරේට මොකක්ද වෙයිද![]()
සොරි වෙන්ඩ ඕන මචන්ලා පරක්කු උනාට, වැඩයි එක්සැම් හින්දා පොඩ්ඩක් විතර බිසී.
මෙහෙමයි මචං....
අපේ මීටරේ මුලිකවම මනින්නේ ධාරාව තමා. අමතරව තමයි වොල්ටජ් එක මනින්නේ, එක නැති උනත් ප්‍රශ්නයක් නැ. ධාරාව ගමන් කරනකොට තමා අර තැටිය කැරකිලා ඒකට සම්බන්ද වෙලා තියෙන යාන්ත්‍රික ගණනය කිරීමේ උපාංගය (mechanical counting device) ක්‍රියාත්මක වෙන්නේ.
ඒක හින්දා වොල්ටජ් කොයිල් එකට සප්ලයි නැති උනා කියලා ලොකු අව්ලක් වෙන එකක් නැ මන්නම් හිතන්නේ.
කොහොම උනත් ඕක ගැන තව පොඩ්ඩක් හොයල බලලා කියන්නම්.
