නියුටල් එක අපි තියා ගන්නව

කණියා

Well-known member
  • Feb 1, 2010
    826
    316
    63
    Sri lanka
    මීටරේ වැඩ කරන්න Neutral එක ඕන නෑ මචන්. ඕක වැඩ කරන්නේ live wire එකේ යන ධාරාව නිසා ඇතිවෙන චුම්බක බලයෙන්. කියන විදිහට අපේ උපකරණයේ Neutral එක Earth කරාම වැඩ කරනවා. හැබැයි protection නෑ..

    අනික අර මොකක්ද පෙට්ටියේ Neutral Earth දෙක කනෙක්ට් කරලා බිල අඩු කරන එක බොරුවක්. එහෙම උනොත් ගෙදර trip switch එක Off වෙයි එක දිගට.

    අපි Neutral කිවුවට ඇත්තටම ඒක Earth තමයි. හැබැයි ගෙවල් වලින් Earth කරලා හරියන්නෙ නෑ. ඒවා Earth කරන්නේ ගොඩක් වෙලාවට Transformer ගාවින්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ට්‍රිප් ස්විච් එක වැඩකරන්නේ නැතිව තියෙන කාලේ ආතල් එකට ලයිව් එකයි එර්ත් එකටයි ගහලා රේඩියෝ එක ඇහුවා.... ඒ දවස්වල තාත්තා ලයිට්බිල ගෙවන නිසා මිටරේනන් බලන්න ගියේ නෑ:rofl::P
    දන්නා විදියට ඕක කරනකොට ට්‍රිප් එක යනවා....... මීටරේ ගැන දන්නේ නෑ.....
    මොනවනුනත් සොහොන් ලකුණු පේන ත්‍රෙඩ් එකක් :sorry::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 230V maintain කරන්නේ + - දෙපැත්තේ වෙනසෙන් නෙ. +230 / -10 තිබුනොත් වෙනස 220. දැන් උඹේ N එකෙන් කරන්ට් තියෙනවා කියන්නේ ටෙස්ටරෙන් වෙන්න ඇතිනේ. එකේ පරාසය 100V - 500V. ඉතින් N එකේ විතරක් 100 ට වඩා තියෙන නිසයි ටෙස්ටරෙන් පෙන්නේ. හිතමුකෝ එතන (N-E) අතරේ 200V තියෙනවා කියලා. ඔය වෙලාවට ගෙදර N-L අතරේ කොහොමත් 230V තියෙනවා. එත් N-E 200V නම් 230V ගෙදර හිටින්නේ L-E (200V + 230V) = 430V.

    හිතපන්කෝ මොකක්ම හරි හේතුවකට N-E 500V වෙලා L-E 730V වෙලා N-L 230V maintain වෙන වෙලාවක්;
    දැන් උඹ N එක E කරගෙන ඉන්න වෙලාවක ඔක උනොත් දැන් උඹේ ගෙදර N-E 500V. කොහොමද ආතල් එක. බඩු ටිකට බනිස්.
    උඹ ඔය වෙලාවෙම shaver එක ගහගෙන රැවුල කප කපා හිටියොත් තමයි රියල් ෆන් එක ගන්න පුළුවන්.

    මම ඔය ගැන කලින් හිතල තේරුම් ගත්තු දෙයක් මේ. වැරදි ඇතොත් නිවැරදි කරපල්ලා. එහෙමයි කියල මං ඕක අත්හදා බලන්නේ නම් නෑ. :v

    කණියා;22826233 said:
    මීටරේ වැඩ කරන්න Neutral එක ඕන නෑ මචන්. ඕක වැඩ කරන්නේ live wire එකේ යන ධාරාව නිසා ඇතිවෙන චුම්බක බලයෙන්. කියන විදිහට අපේ උපකරණයේ Neutral එක Earth කරාම වැඩ කරනවා. හැබැයි protection නෑ..

    අනික අර මොකක්ද පෙට්ටියේ Neutral Earth දෙක කනෙක්ට් කරලා බිල අඩු කරන එක බොරුවක්. එහෙම උනොත් ගෙදර trip switch එක Off වෙයි එක දිගට.

    අපි Neutral කිවුවට ඇත්තටම ඒක Earth තමයි. හැබැයි ගෙවල් වලින් Earth කරලා හරියන්නෙ නෑ. ඒවා Earth කරන්නේ ගොඩක් වෙලාවට Transformer ගාවින්.

    හැමෝගෙම අදහවස් වලට ගොඩක් ස්තූතියි..
    ඇත්තනෙ නියුටල් පේස් ධාරා අසමාන වුණාම ට්‍රිප් එක යනව තමා...
     
    AnuradhaRa

    Well-known member
  • ට්‍රාන්ස්ෆෝමර් එකේ ස්ටාර් වයින්ඩින් එකේ මැදින් හදාගන්න Earth එක තරං අපේ Earth එක සාර්ථක නැතුව ඇති නේ. ට්‍රාන්ස්ෆෝමරෙන් පුලු පද්ධතියම බැලන්ස් කරනව.
    අපි අර්ත් කරන්ඩ යන්නෙ අපේ ලයින් එක විතරක් පොළවට බස්සල..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ට්‍රාන්ස්ෆෝමර් එකේ ස්ටාර් වයින්ඩින් එකේ මැදින් හදාගන්න Earth එක තරං අපේ Earth එක සාර්ථක නැතුව ඇති නේ. ට්‍රාන්ස්ෆෝමරෙන් පුලු පද්ධතියම බැලන්ස් කරනව.
    අපි අර්ත් කරන්ඩ යන්නෙ අපේ ලයින් එක විතරක් පොළවට බස්සල..

    its the same earth bro
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ට්‍රිප් එක බලන් ඉන්නවලු න්යුට්‍රල් ඇන් ලයිව් දිහා. ගිය ධාරාවම නියුට්‍රල් එකදිගේ ආපසු එනවාද කියලා . ධාරා වෙනසක් එයාට මීටර් උනොත් එයා ඩියුටිය කරනවා. ජීවිතයක් බේරගන්න.

    කෙනෙක්ට කරන්ට් වැදුනොත් වෙන්නේ ධාරාව ඌ හරහා අර්ත් වෙන එක නියුට්‍රල් හරහා නොගිහින්.එතකොටම ට්‍රිප් එක වැටිලා අරූ බේරෙනවා. කරන්ට් බඩුවක ලීක් එකක් තිබ්බත් මිනිහා බේරෙනවා.
    අනුරාධයා කිව්ව විදියට නියුට්‍රල් එක ආර්ත් කරල හරියන්නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඕව උඹල වගේ මෝඩයෝ අන්දන්න හදපු ගැජට්

    නිව්ට්‍රල් එකේ හෝ ෆේස් කරන්ට් අර්ථ එක හරහා ගිය ගමන් ට්‍රිප් එක ඔෆ් වෙනව. :baffled:

    මීටරේ හරහා යන්නේ ෆේස් වයර් එක. නිව්ට්‍රල් එකත් ඕනා මීටරේ වැඩ කරන්න ඒත් කරන්ට් කොයිල් එක ෆේස් එක හරහා විතරයි යන්නේ

    ප.ලි
    ඔය ඔක්කොම කරන්න ඕනා සෙල්ලං ට්‍රික්ස් හැක්ස් ඔක්කොම අපි කරලා බලල තියෙනවා :P
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    ඕව උඹල වගේ මෝඩයෝ අන්දන්න හදපු ගැජට්

    නිව්ට්‍රල් එකේ හෝ ෆේස් කරන්ට් අර්ථ එක හරහා ගිය ගමන් ට්‍රිප් එක ඔෆ් වෙනව. :baffled:

    මීටරේ හරහා යන්නේ ෆේස් වයර් එක. නිව්ට්‍රල් එකත් ඕනා මීටරේ වැඩ කරන්න ඒත් කරන්ට් කොයිල් එක ෆේස් එක හරහා විතරයි යන්නේ

    ප.ලි
    ඔය ඔක්කොම කරන්න ඕනා සෙල්ලං ට්‍රික්ස් හැක්ස් ඔක්කොම අපි කරලා බලල තියෙනවා :P

    AnuradhaRa

    Well-known member
  • ඔය මීටරේ බන් ඇමිටරයක් ඒ කියන්නේ ඇම්පියර් මීටර් එකක් ඔය මීටරේ Live එකට විතරයි කන්නෙක්ට් වෙන්නේ (ශ්‍රේණිගතව).
    අපි මොනවා කරත් පාවිච්චි කරන ගානට හරියන්ඩ මීටරේ කැරකෙනවා.

    මචං ඇමීටරයක් කිව්වට විදුලි මීටරෙන් මනින්නෙ කිලෝවොට්පැය ගාණනෙ (වැයවුණ විදුලි ශක්තිය) :confused:
    එකම වෝලටීයතාවය (230) නිසා වොට් ගාණ ධාරාවට සමානුපාතිකයි කියන එක වෙන්ඩැති මෙතනදි පාදක කරගන්නෙ :rolleyes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    power factor ගැන පොඩ්ඩක් හොයල බලපන්කෝ

    ඒක ඩොමෙස්ටික් ඒවාට නම් බලපාන්නේ නැහැ වැඩිය නේද ? ගෙවල් වක කැප බෑන්ක් ගහන්නේ නැහැනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිටරේ වැඩ කරන්නේ වෙනත් විදියකට බන්. නිව්ටල් එකත් මීටරේ ඇතුලෙන් ගියාට. මීටරේ දුවන්නේ පෙස් එක හරහා දුවන දාරාවෙන් එහෙමයි මනින්නේ.

    එර්ත් එකයි නිව්ටල් එකයි සම්බන්ද කලාම ට්‍රිප් වෙන්නේ නැද්ද ??
     
    AnuradhaRa

    Well-known member
  • මෙහෙම තිබුණ :rolleyes:

    for conventional rotating disc meters at least. The meter has a voltage coil and a current coil (the product of the two being power that the meter records, P=IV) - the voltage coil connects between L&N input and the current between Lin and Lout - so the fact that N current doesn't all return through the meter shouldn't matter.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නියුටල් කියල වචනයක් නැහැ බන්. හරි වචනය නිතරම උච්චාරණය කරපන් නිකන් ගොඩයෙක් නොවෙයි.

    හරි වචනය වන්නේ නියුට්‍රල්. නොන්ඩි කරන්න නොවේ කිවුවේ හොඳේ. උබ තැනකට ගිහින් ඔය විදිහට උච්චාරණය කලොත් උබටමයි ලැජ්ජාව.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නියුටල් කියල වචනයක් නැහැ බන්. හරි වචනය නිතරම උච්චාරණය කරපන් නිකන් ගොඩයෙක් නොවෙයි.

    හරි වචනය වන්නේ නියුට්‍රල්. නොන්ඩි කරන්න නොවේ කිවුවේ හොඳේ. උබ තැනකට ගිහින් ඔය විදිහට උච්චාරණය කලොත් උබටමයි ලැජ්ජාව.

    අනේ පලයං යන්න මහ ලොකු පොශ් කලු සුද්ද :angry: දැන් එතකොට කොන්ෆියුසියස් තුමාගෙ නම සුද්දො උච්ඡාරණය කරනව හරිද ? උන් උච්ඡාරණය කරන්නෙ චීන්නු උච්ඡාරණය කරන හරිම විදිහටද ? :angry: මයිකල් ඇන්ජලෝ කියල උච්ඡාරණය කරන එක හරිද ? ඉතාලියෙ උච්ඡාරණය කරන්නෙත් එහෙමද ? :angry: වෙන බාසා වල තියෙන ඒව සුද්දන්ට උන්ගෙ භාශාවට සංස්කෘතියට ගැලපෙන විදිහට අවශෝෂණය කරගන්න හොඳයි අපි කලොත් ගොඩය :angry: අපි ඔක්කොම සුද්දො කියන ඒව සිංහල කරගන්නැතුව සුද්ද විදිහටම කියන්න ඕනෙ සුද්දව අනුකරණය කරන්න ඕනෙ :angry:
     
    • Like
    Reactions: ForgottenSand

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ විදියට බැලුවොත් නියුටල් ලයින් එකෙනුත් හිටපු ගමන් කරන්ට් එක එන පුළුවන් නේද?
    ඔව් මචන් විභව අන්තරය 220V තියා ගන්නවා.
    මචං ඇමීටරයක් කිව්වට විදුලි මීටරෙන් මනින්නෙ කිලෝවොට්පැය ගාණනෙ (වැයවුණ විදුලි ශක්තිය) :confused:
    එකම වෝලටීයතාවය (230) නිසා වොට් ගාණ ධාරාවට සමානුපාතිකයි කියන එක වෙන්ඩැති මෙතනදි පාදක කරගන්නෙ :rolleyes:
    මම කිව්වේ එක සම්භන්ද වෙන හැටි උබේ ප්‍රශ්නෙට
    වෝල්ටෙජ එකටත් කොයිල් එකක් තියනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මීටරේ කැරකෙන්නෙ ඇතුලට එන කරන්ට් එකෙන්නෙ,ආපහු යන එකෙන් ටිකක් හොරාට පොලොවට යැව්වම බිලේ වෙනසක් වෙන්නෙ නැතුව ඇති :baffled: