නියුටල් එක අපි තියා ගන්නව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අනේ පලයං යන්න මහ ලොකු පොශ් කලු සුද්ද :angry: දැන් එතකොට කොන්ෆියුසියස් තුමාගෙ නම සුද්දො උච්ඡාරණය කරනව හරිද ? උන් උච්ඡාරණය කරන්නෙ චීන්නු උච්ඡාරණය කරන හරිම විදිහටද ? :angry: මයිකල් ඇන්ජලෝ කියල උච්ඡාරණය කරන එක හරිද ? ඉතාලියෙ උච්ඡාරණය කරන්නෙත් එහෙමද ? :angry: වෙන බාසා වල තියෙන ඒව සුද්දන්ට උන්ගෙ භාශාවට සංස්කෘතියට ගැලපෙන විදිහට අවශෝෂණය කරගන්න හොඳයි අපි කලොත් ගොඩය :angry: අපි ඔක්කොම සුද්දො කියන ඒව සිංහල කරගන්නැතුව සුද්ද විදිහටම කියන්න ඕනෙ සුද්දව අනුකරණය කරන්න ඕනෙ :angry:

උචාරණය වෙනස නොවෙයි වචනය වැරදියට කියනවනම් එක වැරදි. මන් දැක්ක උබත් නියුටල් කියලා ලියලා තියනවා. එක නිසා උබට ටිකක් රිදෙන්න ඇති.

අවුලක් නැහැ රිදුනත් නැතත් මින් පස්සෙවත් හරියට උච්චාරණය කලොත්.
 
jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලංකාවේ භාවිතා කරන ක්‍රමයෙදී Neutral එක Transformer එකෙන් Ground කරලා තියෙන්නේ. එ්ත් Load balance නැති නිසා Neutral එකෙත් Voltage එකක් තියෙනවා පොලොවට සාපේස්ෂව. Theoretical නම් මේක 0 වෙන්න ඔ්න. උඹ ගෙදර Neutral එක Ground කලොත් RCCB එක off වෙනවා.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    :) මචන් ඇත්තටම එක පාවිච්චි කරොත් fridge එක අවුල් වෙන වාද? :shocked:
    ලයිට් බිල අඩු වෙන්නේ නැද්ද...

    aluth fridge walatanam oona na ban ooka....parana leak ehemath thiyenna puluwan ekakata current save karaganna hoday...api pawichchi kala...ubalay kaama narak nowanwidiye galapena programme eka select kara ganna ethakota awlak na...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උචාරණය වෙනස නොවෙයි වචනය වැරදියට කියනවනම් එක වැරදි. මන් දැක්ක උබත් නියුටල් කියලා ලියලා තියනවා. එක නිසා උබට ටිකක් රිදෙන්න ඇති.

    අවුලක් නැහැ රිදුනත් නැතත් මින් පස්සෙවත් හරියට උච්චාරණය කලොත්.

    දැන් එතකොට කොන්ෆියුසියස් තුමාගෙ නම කියද්දි උච්ඡාරණේ විතරද වෙනස් ? :lol: අනික යකෝ නියුටල් කිව්වත් නියුට්‍රල් කිව්වත් සුද්දන්ගෙ ර් සිංහල ර් ශබ්දෙන් වෙනස් අපිට උඹේ සුදු මහත්තුරුන්ගෙ ක්‍රමේට ර් උච්චාරණය වෙන්නෑ :lol: නිකං බොරුවට වචනයක් අල්ලං බහුබූත දොඩවන්න එපා :P
     
    AnuradhaRa

    Well-known member
  • දැන් එතකොට කොන්ෆියුසියස් තුමාගෙ නම කියද්දි උච්ඡාරණේ විතරද වෙනස් ? :lol: අනික යකෝ නියුටල් කිව්වත් නියුට්‍රල් කිව්වත් සුද්දන්ගෙ ර් සිංහල ර් ශබ්දෙන් වෙනස් අපිට උඹේ සුදු මහත්තුරුන්ගෙ ක්‍රමේට ර් උච්චාරණය වෙන්නෑ :lol: නිකං බොරුවට වචනයක් අල්ලං බහුබූත දොඩවන්න එපා :P

    :)
     
    pissu puuusa

    Junior member
  • මෙහෙමයි මචං.......

    අපේ ගෙදර මීටරේ analog නම් (ඒ කියන්නේ අර තැටිය තියෙන එක බං:oo:)
    එකේ තියෙනවා coil දෙකක්. එකක් ටිකක් මහතයි, අනික හීනියි.
    එකෙන් මහත coil එක (ඒ කියන්නේ current coil එක) හයි වෙලා තියෙන්නේ අපේ load එකට
    (ඒ කියන්නේ අපේ ගෙදර light, fan, tv ect...) ශ්‍රේණිගත විදියට.
    අපි අපේ load එක පාවිච්චි කරනකොට current coil එක හරහා ධාරාවක් ගලාගෙන යනවා.
    එතකොට ඒ coil එක වටේ චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙලා අර කිව්ව තැටිය කැරකෙන්න පටන් ගන්නවා.
    coil එක හරහා ධාරාව ගලන දිශාව අනුව තමා තැටිය කැරකෙන පැත්ත තීරණය වෙන්නේ.

    අඩෝ ...... ඒ කියන්නේ නියුට්‍රල්, පේස් වයර් මාරුකරලා හයි කරානම් මීටරේ අනිත් පැත්තට කරකවාගන්න පුළුවන්නේ බං.......:P:P:P:P:P

    පලයන් බං යන්න....:angry::angry::angry::angry:

    ඇයි බැ.........:rolleyes::rolleyes:

    පුළුවන්, පුළුවන්....:rofl: ඒ වුණාට මීටරේ හදලා තියෙන්නේ ආපස්සට කැරකෙන්න බැරි විදියට.:P

    එතකොට අපි එක light එකක් හරි දැම්මත්, උබලා ඒ light එකට නියුට්‍රල් එක පොළවෙන් ඇදලා දීලා පේස් එක මීටරේ හරහා නිසා
    count වෙලා ඉවරයි.:sorry:

    එතකොට අර හීනි coil එක මොකද්ද බං.........:confused:

    ආ......... එක මචං voltage coil එක.
    දැන් මෙහෙමනේ....
    මීටරේ හරහා යන current එක විතරක් මැනගෙන ඉදලා විතරක් බෑනේ.......
    අපි ඒක කොච්චර වෙලාවක් පාවිච්චි කරාද, ඒ voltage එකම ආවද කියලා බලන්නත් කව්රුහරි ඉන්න එපයි.....
    අන්න එකට තමා voltage coil එක තියෙන්නේ. එකෙන් ඕක ඇතුලේ පොඩිපහේ ඔරලෝසුවකුත් (ඉලක්කම් වැටෙන එකක් නෙවෙයි බං)
    හදාගෙන එකෙන් mesure කර ගන්නවා කොච්චර වෙලාවක් current එක පාවිච්චි කරාද කියලා.
    ඒකනම් අපේ load එකට සමාන්තරගත විදියට තමා හයි වෙලා තියෙන්නේ.

    අන්න එක නිසා තමයි ඔය මීටරේට කිලෝ වොට් පැය මීටරේ කියලා කියන්නේ.:cool::cool:

    එතකොට digital meter එක (ඒ කියන්නේ අර බං display එකක් තියෙන්නේ, අර රතු බල්බ් එකක් පත්තු වෙන්නේ, අන්න ඒක)
    ඒකෙ මෙහෙමයි,
    ඒකෙ අච්චර මහත coil නැ. තියෙන්නේ හීනි coil දෙකක්ම තමයි, මේකේ current coil එක ඔතලා තියෙන්නේ අපේ මීටරේ හරහා
    යන පේස් line එක වටේ.
    (ඒක වැඩ කරන්නේ current transformer එකක් විදියට, වැඩි විස්තර ඕනනම් කියන්න)
    voltage coil එක කලින් එකේ වගේම තමයි.
    මේකෙදි නියුට්‍රල් පේස් මාරු කරලා වැඩක් නැ, මොකද දෙකෙන්ම count වෙන්නේ positive count විතරයි.:sorry:

    පැහැදිලි ඇති කියලා හිතනවා, නැතිනම් කියපන් ඇදලා පෙන්නන්නම්......:D
    අෆ්ෆට....... මං පින්තුර දාන හැටි දන්නේ නැ කියන්නේ.....:confused::confused:
    කියලා දුන්නොත් දාන්නම්........ :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    උබ ඔය කියන වැඩේ කරන්න පුලුවන්.:yes: ඒකට ගෙදර හොද Earth එකක් තියෙන්න ඕන.ඕක කරන්න නම් ප්‍රදාන රැහැන් දෙක RCCB එක හරහා යන්නේ නැතුව කෙලින්ම ගෙදරට ගන්න ඕන.:P Live එක මීටරේ හරහා ගන්න පුලුවන්.Neutral එක පොලොවෙන් ගන්න පුලුවන්.මීටරේ කැරකෙන්නේ ධාරාව යනකොට ගොඩනැගෙන සුලි ධාරාවෙන්.(Eddy current)
    330px-Eddy_current_brake_diagram.svg.png

    ඒ වගේම ඕක නීති විරෝධී දෙයක් :rolleyes:

    R.I.P Bro :P
     
    • Like
    Reactions: AnuradhaRa

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් එතකොට කොන්ෆියුසියස් තුමාගෙ නම කියද්දි උච්ඡාරණේ විතරද වෙනස් ? :lol: අනික යකෝ නියුටල් කිව්වත් නියුට්‍රල් කිව්වත් සුද්දන්ගෙ ර් සිංහල ර් ශබ්දෙන් වෙනස් අපිට උඹේ සුදු මහත්තුරුන්ගෙ ක්‍රමේට ර් උච්චාරණය වෙන්නෑ :lol: නිකං බොරුවට වචනයක් අල්ලං බහුබූත දොඩවන්න එපා :P

    ඔබගේ වැරදි උච්චාරණය සම්බන්ධයෙන් ඔබට රිදුන එක ගැන මාගේ කණගාටුව ප්‍රකශ කර සිටිමි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔබගේ වැරදි උච්චාරණය සම්බන්ධයෙන් ඔබට රිදුන එක ගැන මාගේ කණගාටුව ප්‍රකශ කර සිටිමි.

    ඔබ සුද්දන්ව අදහමින් අනුකරණය කරන්නෙත් බව ඔබට තේරුම් ගත නොහැකි වීම ගැන මාගේ කණගාටුවත් ප්‍රකාශ කර සිටිමි :(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔබ සුද්දන්ව අදහමින් අනුකරණය කරන්නෙත් බව ඔබට තේරුම් ගත නොහැකි වීම ගැන මාගේ කණගාටුවත් ප්‍රකාශ කර සිටිමි :(

    මෙතනට අනුකරණය යන වචනය නොගැලපේ. ලංකාවේ මිනිස්සු පවා නිවැරදි ලෙස උච්චාරණය කරනු ලබයි.

    අවුලක් නැහැ මචන් ඔබ නිවුටල් කියලම කියපන්. අර බස් ඩ්‍රයිවර් ල කියන්නේ නිවුටල් කියලා.
    :D
     
    උබ ඔය කියන වැඩේ කරන්න පුලුවන්.:yes: ඒකට ගෙදර හොද Earth එකක් තියෙන්න ඕන.ඕක කරන්න නම් ප්‍රදාන රැහැන් දෙක RCCB එක හරහා යන්නේ නැතුව කෙලින්ම ගෙදරට ගන්න ඕන.:P Live එක මීටරේ හරහා ගන්න පුලුවන්.Neutral එක පොලොවෙන් ගන්න පුලුවන්.මීටරේ කැරකෙන්නේ ධාරාව යනකොට ගොඩනැගෙන සුලි ධාරාවෙන්.(Eddy current)
    330px-Eddy_current_brake_diagram.svg.png

    ඒ වගේම ඕක නීති විරෝධී දෙයක් :rolleyes:

    R.I.P Bro :P

    මූව මරන්නද හදන්නේ? පව් යකෝ :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Uba oka kiwwayin passe man oka hoyala baluwa. Theoretically hari machan e unath oka karanna epa. Earth eka thiyenne ube safety ekata. Ekata Neutral gahanna yanna epa. Oka karanna hoda deyaknan loke neutral line danne naane boruwata copper nasthi kara kara. Earth eka hadala thiyenne Body/frame walata current leak wena eka nawaththanna.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කණියා;22826233 said:
    මීටරේ වැඩ කරන්න Neutral එක ඕන නෑ මචන්. ඕක වැඩ කරන්නේ live wire එකේ යන ධාරාව නිසා ඇතිවෙන චුම්බක බලයෙන්. කියන විදිහට අපේ උපකරණයේ Neutral එක Earth කරාම වැඩ කරනවා. හැබැයි protection නෑ..

    අනික අර මොකක්ද පෙට්ටියේ Neutral Earth දෙක කනෙක්ට් කරලා බිල අඩු කරන එක බොරුවක්. එහෙම උනොත් ගෙදර trip switch එක Off වෙයි එක දිගට.

    අපි Neutral කිවුවට ඇත්තටම ඒක Earth තමයි. හැබැයි ගෙවල් වලින් Earth කරලා හරියන්නෙ නෑ. ඒවා Earth කරන්නේ ගොඩක් වෙලාවට Transformer ගාවින්.

    :yes::yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    oya eka kehelmalakwat one na inverter thiyena badu gattanam inverter fridge ekakui nikan ekakui athara loku wenasak penawa, e wagema washing machine walat
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මෙහෙමයි මචං.......

    අපේ ගෙදර මීටරේ analog නම් (ඒ කියන්නේ අර තැටිය තියෙන එක බං:oo:)
    එකේ තියෙනවා coil දෙකක්. එකක් ටිකක් මහතයි, අනික හීනියි.
    එකෙන් මහත coil එක (ඒ කියන්නේ current coil එක) හයි වෙලා තියෙන්නේ අපේ load එකට
    (ඒ කියන්නේ අපේ ගෙදර light, fan, tv ect...) ශ්‍රේණිගත විදියට.
    අපි අපේ load එක පාවිච්චි කරනකොට current coil එක හරහා ධාරාවක් ගලාගෙන යනවා.
    එතකොට ඒ coil එක වටේ චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙලා අර කිව්ව තැටිය කැරකෙන්න පටන් ගන්නවා.
    coil එක හරහා ධාරාව ගලන දිශාව අනුව තමා තැටිය කැරකෙන පැත්ත තීරණය වෙන්නේ.

    අඩෝ ...... ඒ කියන්නේ නියුට්‍රල්, පේස් වයර් මාරුකරලා හයි කරානම් මීටරේ අනිත් පැත්තට කරකවාගන්න පුළුවන්නේ බං.......:P:P:P:P:P

    පලයන් බං යන්න....:angry::angry::angry::angry:

    ඇයි බැ.........:rolleyes::rolleyes:

    පුළුවන්, පුළුවන්....:rofl: ඒ වුණාට මීටරේ හදලා තියෙන්නේ ආපස්සට කැරකෙන්න බැරි විදියට.:P

    එතකොට අපි එක light එකක් හරි දැම්මත්, උබලා ඒ light එකට නියුට්‍රල් එක පොළවෙන් ඇදලා දීලා පේස් එක මීටරේ හරහා නිසා
    count වෙලා ඉවරයි.:sorry:

    එතකොට අර හීනි coil එක මොකද්ද බං.........:confused:

    ආ......... එක මචං voltage coil එක.
    දැන් මෙහෙමනේ....
    මීටරේ හරහා යන current එක විතරක් මැනගෙන ඉදලා විතරක් බෑනේ.......
    අපි ඒක කොච්චර වෙලාවක් පාවිච්චි කරාද, ඒ voltage එකම ආවද කියලා බලන්නත් කව්රුහරි ඉන්න එපයි.....
    අන්න එකට තමා voltage coil එක තියෙන්නේ. එකෙන් ඕක ඇතුලේ පොඩිපහේ ඔරලෝසුවකුත් (ඉලක්කම් වැටෙන එකක් නෙවෙයි බං)
    හදාගෙන එකෙන් mesure කර ගන්නවා කොච්චර වෙලාවක් current එක පාවිච්චි කරාද කියලා.
    ඒකනම් අපේ load එකට සමාන්තරගත විදියට තමා හයි වෙලා තියෙන්නේ.

    අන්න එක නිසා තමයි ඔය මීටරේට කිලෝ වොට් පැය මීටරේ කියලා කියන්නේ.:cool::cool:

    එතකොට digital meter එක (ඒ කියන්නේ අර බං display එකක් තියෙන්නේ, අර රතු බල්බ් එකක් පත්තු වෙන්නේ, අන්න ඒක)
    ඒකෙ මෙහෙමයි,
    ඒකෙ අච්චර මහත coil නැ. තියෙන්නේ හීනි coil දෙකක්ම තමයි, මේකේ current coil එක ඔතලා තියෙන්නේ අපේ මීටරේ හරහා
    යන පේස් line එක වටේ.
    (ඒක වැඩ කරන්නේ current transformer එකක් විදියට, වැඩි විස්තර ඕනනම් කියන්න)
    voltage coil එක කලින් එකේ වගේම තමයි.
    මේකෙදි නියුට්‍රල් පේස් මාරු කරලා වැඩක් නැ, මොකද දෙකෙන්ම count වෙන්නේ positive count විතරයි.:sorry:

    පැහැදිලි ඇති කියලා හිතනවා, නැතිනම් කියපන් ඇදලා පෙන්නන්නම්......:D
    අෆ්ෆට....... මං පින්තුර දාන හැටි දන්නේ නැ කියන්නේ.....:confused::confused:
    කියලා දුන්නොත් දාන්නම්........ :yes:

    එළ කොල්ලෙක්නෙ. එතකොට මුං මේ කියල තියෙන්නෙ නියුටල් එක මීටරේට හයි කරන්ඩ ඕනෙ නෑ, අපේ මීටරේට නියුටල් එක සෙට් කරල නෑ කියල :baffled: මීටරේ හරහා සමාන්තරව හයි කරල තියෙන්නෙ voltage එක මනින්ඩ. ඒක නැති වුණොත් මොකක් වෙයිද :P තැටියනං කැරකෙයි
     
    AnuradhaRa

    Well-known member
  • ඔබගේ වැරදි උච්චාරණය සම්බන්ධයෙන් ඔබට රිදුන එක ගැන මාගේ කණගාටුව ප්‍රකශ කර සිටිමි.

    වයිට්වෝකරට බනින්ඩ එපා හරිද..
    මම දැං අපේ ගොඩේ බස් කෙනෙක්ට කිව්ව නියුටල් නෙමේ ගොයියො නියුට්‍රල් කියල. උං අමුතු විදියට මං දිහා බැලුව. තෝ තමා වගකියන්ඩ ඕන :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Uba oka kiwwayin passe man oka hoyala baluwa. Theoretically hari machan e unath oka karanna epa. Earth eka thiyenne ube safety ekata. Ekata Neutral gahanna yanna epa. Oka karanna hoda deyaknan loke neutral line danne naane boruwata copper nasthi kara kara. Earth eka hadala thiyenne Body/frame walata current leak wena eka nawaththanna.

    නෑ බං. මට ඕක කරන්ඩ උවමනාවක් නෑ. නිකං ආසාවට ඇහුවෙ. අර ගෙවල් ගානෙ ඇවිල්ල විකුණන ගැජට් එක ගැනනෙ මං මේ ත්‍රෙඩ් එක දැම්මෙ :)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වයිට්වෝකරට බනින්ඩ එපා හරිද..
    මම දැං අපේ ගොඩේ බස් කෙනෙක්ට කිව්ව නියුටල් නෙමේ ගොයියො නියුට්‍රල් කියල. උං අමුතු විදියට මං දිහා බැලුව. තෝ තමා වගකියන්ඩ ඕන :angry:

    :P:P
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Machan neutral eka apita magin earth karanna ba... ehema kaloth e circuit eke wadak karanakota trip eka off wenna puluwan. mokada trip switch eken karanne athulata ena saha eliyata yana current compare karana eka... e deke wenasak thibunoth e kiyanne gedara athule mokak hari awlak. Ethakota trip eka off wenawa.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මුං බිල අඩු වෙනව කියල කියනව :P

    විදුලි මීටරේ හරහා යන්නෙ පේස් එක විතරනෙ එතකොට..

    මෙයාල කරන්නෙ නියුටල් එකෙන් ටිකක් අපේ අර්ත් එකෙන් යවන එක :P

    එතකොට ට්‍රිප් වෙනවනේ කුකුලෝ