*unsubscribed, again. smh
Ven kol uou "ser" me fill lick sexi. Me lick it fill in so mach. Uou me mek hapi. Don lev me oll on bro. No humo. Kol me "ser" van lost tim plz
*unsubscribed, again. smh
හහ් හහ් හා! මේකයි මේ ඉක පුරාගෙන වැරදියි කියලා පෙනි පෙනිත්, පිස්සෝ කියලා දැන දැනත් ඩිෆෙන්ඩ් කොරන්නේ. අනේ පව්!


පෝරිසාදයා;23680584 said:මීවනපලානෙ වන්නම
-------------------------------------
රැප් තාලයෙන්..
-----------
Ooh poor මීවනපලානෙ grandpa...
හිටගෙන බොරු කිව්වා.. බුදුන් ලංකාවෙ කියා...
හාමුදුරුවෝ සෙට් වුනා..
එ බොල මුඩු මහණා...මෙන්න තොගෙ බේගල්...
වීඩියෝ ශෙයා උනා..
සිවුර ගැලවුනා...සරම ඇන්දුනා..
සාසනෙන් no වීසා... So සාසනෙන් Deport කරා...
Church එකෙ conract ලොප් උනා..
සාසනෙ බැබලුණා ..
වටේ දංකුඩ කාපු කුක්කො ටික උසි ගැන්විලා... හතර වටේ බුරනවා.
ඇස් වල.කදුලු බේරිලා...නාහෙන් හොටු ගලනවා..
coz නෝ මෝ දංකුඩ @ මීවනපලානෙස් ...
& මීවනපලානෙ is no more @ සාසනෙ..
කුක්කො so හෙල්ප්ල්ස්...barking ටු every වන්..
copy & pasting බුල්ශිට් every වෙයා ....
හැදුව එලකිරියෙ username 100ක්..
දැම්ම අමන ත්රෙඩ් දෙසීයක්...
දාන දාන එකේ මීමනගෙ වැරදි 500ක්..
පෝස්ට් කරා සාසනෙ ලැදි සෙට් එකක්...
අය්යෝ අනාතයි superuser ඔයා...
දං කාට කියන්නද මීමන සුවාමිනී කියා...
කැන්දාල ගෙදරට සීයාව සෙනහසින්..
මැරෙනකන් සලකපන් උඹෙ පියා විලසින්..



Ruchira's time table
Eat
Shit on EK (Blaming Meewanapalana thero and licking Ranil's ass)
Sleep
Repeat

අනිවා මුන් ඇතුලෙන් ගහන්නයි හැදුවේ. කාලයක් තිස්සේ ගේම් එක ගහගෙන ගියා. ඒත් මහනායක ස්වාමීන්වහන්සේ පීක් එකට එන්න දීලා ගානට වෙලාව බලලා මහ නිගන්ඨයො ටික ගෙන්නලා බල්ලො වගේ දණ ගැස්සුවා. දැන් ඉතින් මුන් ටිකට දරා ගන්න තියා දරා ගන්න හිතාගන්න වත් බෑ. ඇයි එක වේදනාවක් කියලැයි. මාට්ටු වීමේ වේදනාවත් එකතු වෙලානෙ තියෙන්නෙ. අනේ ඉතින් නලියනවා කකියනවා පිච්චෙනවා ඕවා තමයි මේ දවස්වල පේන්න තියෙන්නෙ.

Ruchira's time table
Eat
Shit on EK (Blaming Meewanapalana thero and licking Ranil's ass)
Sleep
Repeat
මේ ලියල තියෙන එක බුද්ධ වචනයට සපුරා විරුද්ධයි. මෙහෙම ධර්මයක් බුදු පියාණන් දේශනා කලේ නැහැ. අනිච්ච්සඤ්ඤා සුත්රයට මේ කියන කතාව ගැලපෙන්නේත් නැහැ. විපල්ලාස සුත්රයට ගැලපෙන්නෙත් නැහැ. අමු බොරු!! මේවා වහරක,අභය කියන කාලකන්නින්ගේ කුජීත අධර්මය.![]()
වහරක හාමුදුරුවෝ අනිච්ච ගැන ඔහොම කියන්නෑ.
උන්වහන්සේ කියන්නේ,
1 උප්පාද වට්ඨේන අනිච්චා,
උප්පාද විසිපස් ආකාරයකින්ද වැය විසිපස් ආකරයකින්ද දක්වන බව කියනවා.
2 අනිච්චන් අද්දුව0,
3 ඛේනට්ඨේන අනිච්චා කියලා.
කෙනෙක් නොකියපුදෙයක් කියන්න එපා.උබ ධර්මය වෙනුවෙන් පෙනී ඉන්නවානම් සත්යවාදීවෙයන්.
මේත්රෙඩ් එක යන්නේ දෙපිලක් අතර, ඒකේ දහම විකුර්තිකරන හාමුදුරුවන්ට විරුද්ධගොඩේ මමත් ඉන්නවා.
නමුත් එල්ටීටී කාරයෙක් උනත් හරිදෙයක් කියනවානම් ඒක ඒවිදියට දකින්න ඔනේ.උන් නොකරපු වැරදිවලටත් පටලවනවනම් ඒකත් වැරදී.
වහරක හාමුදුරුවන්ගේ පිලිගන්න බැරිදෙය තමයි, කායේකායනුපස්සනාවේ ආනපානසතිය ගැන දෙන විග්රහය.එතන හුස්ම රැල්ල කියන අරමුන බැහැරකරලා පහකලයුතු ධර්මද මොනවද කියනවා.ඕකමතමයි වලස්මුල්ලේ අබයහාමුදුරුවොත් කියන්නේ. හුස්ම රැල්ල කියන අරමුනට හුලන් ආනපානය කියලා ගොන්පර්ට් කරන්නේ.ඒදේම තමයි මීවනපලානේ හාමුදුවොත් කියන්නේ.
කායේකායනුපස්සනාව කයපිලිබදව සිහිය පිහිටුවන්නැතුව වෙනමොනවදෝ කියන එක තර්කානුකූල නෑ.එහෙනම් ඉරියාපඨයටත් ඒඅය
'ගච්චන්තෝවා ගච්චාමීති පජානාති' කියන එකටත් ඒයලගේ බයිලයක් කියන්න ඔනේ, ආනාපනයට අරහෙම කියනවානම්.හැඹයි ඒකට මොකුත් කියලා දැක්කේ නෑ.අන්න එතන ගැටලුවක්.