නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

ranga51

Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    42789209_147558336189078_3331274010276134912_n.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඉස්සෙල්ල පල් හෑලි කොපි පේස්ට් කරල පජාත උනා.දැන් තව fake එකකින් image පෝස්ට් කරනව.. මූටත් ලැජ්ජාවක් නෑ මීවනපලානෙ ගණින්නාන්සෙ ට වගේමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113

    දණ ගහගෙන සිවුරු හදාගෙන වඳින්නෙ. පව් බොල

    :rofl::rofl::rofl:

    හහ් හහ් හා! මේකයි මේ ඉක පුරාගෙන වැරදියි කියලා පෙනි පෙනිත්, පිස්සෝ කියලා දැන දැනත් ඩිෆෙන්ඩ් කොරන්නේ. අනේ පව්!

    වේදනාව :yes::yes:

    පෝරිසාදයා;23680584 said:
    මීවනපලානෙ වන්නම
    -------------------------------------
    රැප් තාලයෙන්..
    -----------

    Ooh poor මීවනපලානෙ grandpa...
    හිටගෙන බොරු කිව්වා.. බුදුන් ලංකාවෙ කියා...
    හාමුදුරුවෝ සෙට් වුනා..
    එ බොල මුඩු මහණා...මෙන්න තොගෙ බේගල්...
    වීඩියෝ ශෙයා උනා..
    සිවුර ගැලවුනා...සරම ඇන්දුනා..
    සාසනෙන් no වීසා... So සාසනෙන් Deport කරා...
    Church එකෙ conract ලොප් උනා..
    සාසනෙ බැබලුණා ..

    වටේ දංකුඩ කාපු කුක්කො ටික උසි ගැන්විලා... හතර වටේ බුරනවා.
    ඇස් වල.කදුලු බේරිලා...නාහෙන් හොටු ගලනවා..
    coz නෝ මෝ දංකුඩ @ මීවනපලානෙස් ...
    & මීවනපලානෙ is no more @ සාසනෙ..
    කුක්කො so හෙල්ප්ල්ස්...barking ටු every වන්..
    copy & pasting බුල්ශිට් every වෙයා ....

    හැදුව එලකිරියෙ username 100ක්..
    දැම්ම අමන ත්‍රෙඩ් දෙසීයක්...
    දාන දාන එකේ මීමනගෙ වැරදි 500ක්..
    පෝස්ට් කරා සාසනෙ ලැදි සෙට් එකක්...

    අය්යෝ අනාතයි superuser ඔයා...
    දං කාට කියන්නද මීමන සුවාමිනී කියා...
    කැන්දාල ගෙදරට සීයාව සෙනහසින්..
    මැරෙනකන් සලකපන් උඹෙ පියා විලසින්..

    මුන් හදන හැම ෆේක් එහෙකටම කවි ලියන්න වෙයි වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113

    ධර්මය බෙදා දෙනකොට ඔබේ නම දාන්න එපා මිතුරේ. මේ පදපරමයින් ඔබ පහකලාවූ දුරු කලාවූ මමත්වය මතුකර ඔබ නිවී සැනසුනා වූ මාර්ග සිතට ගැන සැක ඇතිකරගනිමින් අපාය ගතවනු ඇත. එම නිසා පේස් බුක් ලින්කුවක් හෝ කිව්.ආර් කෝඩ් එකක් කොනෙන් දමනු යහපත්.

    පීස්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේ ලියල තියෙන එක බුද්ධ වචනයට සපුරා විරුද්ධයි. මෙහෙම ධර්මයක් බුදු පියාණන් දේශනා කලේ නැහැ. අනිච්ච්සඤ්ඤා සුත්‍රයට මේ කියන කතාව ගැලපෙන්නේත් නැහැ. විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නැහැ. අමු බොරු!! මේවා වහරක,අභය කියන කාලකන්නින්ගේ කුජීත අධර්මය.:angry::angry::angry:
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    නිර්මල~බුදු~දහම~විකෘති... 09-30-2018 10:09 AM Fake හුකන්නා..මීවනපලානෙට පුක දියන්

    Pirisidu buddagam kaarayoo :lol:

    Atleast I didn't insult any of the buddhist monks.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා මුන් ඇතුලෙන් ගහන්නයි හැදුවේ. කාලයක් තිස්සේ ගේම් එක ගහගෙන ගියා. ඒත් මහනායක ස්වාමීන්වහන්සේ පීක් එකට එන්න දීලා ගානට වෙලාව බලලා මහ නිගන්ඨයො ටික ගෙන්නලා බල්ලො වගේ දණ ගැස්සුවා. දැන් ඉතින් මුන් ටිකට දරා ගන්න තියා දරා ගන්න හිතාගන්න වත් බෑ. ඇයි එක වේදනාවක් කියලැයි. මාට්ටු වීමේ වේදනාවත් එකතු වෙලානෙ තියෙන්නෙ. අනේ ඉතින් නලියනවා කකියනවා පිච්චෙනවා ඕවා තමයි මේ දවස්වල පේන්න තියෙන්නෙ.

    :eek:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මේ ලියල තියෙන එක බුද්ධ වචනයට සපුරා විරුද්ධයි. මෙහෙම ධර්මයක් බුදු පියාණන් දේශනා කලේ නැහැ. අනිච්ච්සඤ්ඤා සුත්‍රයට මේ කියන කතාව ගැලපෙන්නේත් නැහැ. විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නැහැ. අමු බොරු!! මේවා වහරක,අභය කියන කාලකන්නින්ගේ කුජීත අධර්මය.:angry::angry::angry:

    වහරක හාමුදුරුවෝ අනිච්ච ගැන ඔහොම කියන්නෑ.
    උන්වහන්සේ කියන්නේ,

    1 උප්පාද වට්ඨේන අනිච්චා,
    උප්පාද විසිපස් ආකාරයකින්ද වැය විසිපස් ආකරයකින්ද දක්වන බව කියනවා.
    2 අනිච්චන් අද්දුව0,
    3 ඛේනට්ඨේන අනිච්චා කියලා.

    කෙනෙක් නොකියපුදෙයක් කියන්න එපා.උබ ධර්මය වෙනුවෙන් පෙනී ඉන්නවානම් සත්‍යවාදීවෙයන්.

    මේත්‍රෙඩ් එක යන්නේ දෙපිලක් අතර, ඒකේ දහම විකුර්තිකරන හාමුදුරුවන්ට විරුද්ධගොඩේ මමත් ඉන්නවා.
    නමුත් එල්ටීටී කාරයෙක් උනත් හරිදෙයක් කියනවානම් ඒක ඒවිදියට දකින්න ඔනේ.උන් නොකරපු වැරදිවලටත් පටලවනවනම් ඒකත් වැරදී.

    වහරක හාමුදුරුවන්ගේ පිලිගන්න බැරිදෙය තමයි, කායේකායනුපස්සනාවේ ආනපානසතිය ගැන දෙන විග්‍රහය.එතන හුස්ම රැල්ල කියන අරමුන බැහැරකරලා පහකලයුතු ධර්මද මොනවද කියනවා.ඕකමතමයි වලස්මුල්ලේ අබයහාමුදුරුවොත් කියන්නේ. හුස්ම රැල්ල කියන අරමුනට හුලන් ආනපානය කියලා ගොන්පර්ට් කරන්නේ.ඒදේම තමයි මීවනපලානේ හාමුදුවොත් කියන්නේ.
    කායේකායනුපස්සනාව කයපිලිබදව සිහිය පිහිටුවන්නැතුව වෙනමොනවදෝ කියන එක තර්කානුකූල නෑ.එහෙනම් ඉරියාපඨයටත් ඒඅය
    'ගච්චන්තෝවා ගච්චාමීති පජානාති' කියන එකටත් ඒයලගේ බයිලයක් කියන්න ඔනේ, ආනාපනයට අරහෙම කියනවානම්.හැඹයි ඒකට මොකුත් කියලා දැක්කේ නෑ.අන්න එතන ගැටලුවක්.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    මේකේ සෝස් දාපන් කොහොමද ඔය අරුත් ගත්තේ කියලා.

    මොකද අපි අහලා තියෙන්නේ,
    □අනිච්ච - ඛේනට්ඨේන අනිච්ච කියලා
    □ දුක - පෙලෙන අර්ථයෙන් දුකයි
    ( දුකේ ආකාර> පීලන ,සන්ස්කාර, දුක්ඛදුක්ඛ විදියටයි.)

    එතකොට අපි වැරදිද, උබ හරිද.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    වහරක හාමුදුරුවෝ අනිච්ච ගැන ඔහොම කියන්නෑ.
    උන්වහන්සේ කියන්නේ,

    1 උප්පාද වට්ඨේන අනිච්චා,
    උප්පාද විසිපස් ආකාරයකින්ද වැය විසිපස් ආකරයකින්ද දක්වන බව කියනවා.
    2 අනිච්චන් අද්දුව0,
    3 ඛේනට්ඨේන අනිච්චා කියලා.

    කෙනෙක් නොකියපුදෙයක් කියන්න එපා.උබ ධර්මය වෙනුවෙන් පෙනී ඉන්නවානම් සත්‍යවාදීවෙයන්.

    මේත්‍රෙඩ් එක යන්නේ දෙපිලක් අතර, ඒකේ දහම විකුර්තිකරන හාමුදුරුවන්ට විරුද්ධගොඩේ මමත් ඉන්නවා.
    නමුත් එල්ටීටී කාරයෙක් උනත් හරිදෙයක් කියනවානම් ඒක ඒවිදියට දකින්න ඔනේ.උන් නොකරපු වැරදිවලටත් පටලවනවනම් ඒකත් වැරදී.

    වහරක හාමුදුරුවන්ගේ පිලිගන්න බැරිදෙය තමයි, කායේකායනුපස්සනාවේ ආනපානසතිය ගැන දෙන විග්‍රහය.එතන හුස්ම රැල්ල කියන අරමුන බැහැරකරලා පහකලයුතු ධර්මද මොනවද කියනවා.ඕකමතමයි වලස්මුල්ලේ අබයහාමුදුරුවොත් කියන්නේ. හුස්ම රැල්ල කියන අරමුනට හුලන් ආනපානය කියලා ගොන්පර්ට් කරන්නේ.ඒදේම තමයි මීවනපලානේ හාමුදුවොත් කියන්නේ.
    කායේකායනුපස්සනාව කයපිලිබදව සිහිය පිහිටුවන්නැතුව වෙනමොනවදෝ කියන එක තර්කානුකූල නෑ.එහෙනම් ඉරියාපඨයටත් ඒඅය
    'ගච්චන්තෝවා ගච්චාමීති පජානාති' කියන එකටත් ඒයලගේ බයිලයක් කියන්න ඔනේ, ආනාපනයට අරහෙම කියනවානම්.හැඹයි ඒකට මොකුත් කියලා දැක්කේ නෑ.අන්න එතන ගැටලුවක්.

    උබට නිගන්ඨයොන්ගෙ වැරැද්දකට පේන්නේ ආනපානසතියෙ වෙන විස්තරයක්ද විතරද? ටහිකේ හොඳේ ඒක.