


At least health services and police have the authority to do their job. Sirisena wage ponnayek hitiyanam mona weida kiyala hithaganna be. May be Gota is not doing something, but at least he let the experts to do their job. I voted for JVP last election, but imagine if Rajitha is still the health minister, api tv eke dakinne uge pora talk dena ekai inna amathi ballo tika ke gahana eka vitarai. But this time minissunta katha karanne GMOA, Health secretary wage minisssu. I think that also has an influence on educated people to practice theae good manners while shopping.හොඳ පපුවා;25245770 said:එන්න පු* නොදී සාධාරණව කතා කරමු..
1 මේ රටට අවධානම් රට වලින් එන මිනිස්සු නිරෝධායනය නොකර ගෙවල් වලට යැව්වේ කව්ද?
2 කොරෝන පැතිරෙන අතරේ , මුලු රටම චන්දයකට යොමු කලේ කවුද?
3 නාමයෝජනා ගන්න කන් නිවාඩු නොදී හිටියේ කව්ද?
4 නාමයෝජනා ගන්නම ඕන නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල , බැංකු ඇරන් හිටියේ කව්ද?
5 එක පාරම සැමන් , පරිප්පු අඩු කරලා මිනිස්සුව පෝලිමේ තිබ්බේ කව්ද?
6 ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් ඇරන් හිටියේ කවද?
7 සෞඛ්‍යය අංශ රට වහන්න කියනකොට, එහෙම රට වහන්න බෑ , රට ඉස්සරහට යන්න ඕන කියල ඇදගෙන ගියේ කවුද?
8 එක පාරම ඇදිරිනීතිය දාලා , බස් වල , දුම්රියේ මිනිස්සු හිර වෙන්න සැලැස්සුවේ කව්ද?
9 මිනිසුස්න්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ අවහිරයකින් තොරව ගන්න ක්‍රමයක් හැදුවේ නැත්තේ කවුද?
මේ සේරම වෙන්න ඇරලා. දැන් අත පිහිද ගන්න " මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ " කියල පොහොට්ටුවෙ සමාජ මාද්‍ය මතය හැදුවම , එ්කෙන් කොරෝනා නැති වෙනවද?
"ජනාධිපති තුමණි ස්තූතියි" ගගා මේකෙ වැලලෙන්න එපා..
මෑන්ගෙ අසමත්කම නිසා තමා මේක රටට ආවේ..
සෞඛ්‍ය අංශ තමා මෙහෙම හරි ගොඩ දැම්මේ..
මේ සියලු වැරදි කලත් මේ මොහොතේ සියලු දෙනා මිනිසුන් වෙනුවෙන් රජයට සහය දිය යුතුයි