නිරෝෂා විරාජිනී

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    මේකප් වලින් කැත උනා. කොල්ලොන්ගෙ බඩු බීලා මහත් උනා.
     
    • Wow
    Reactions: TonyMontana83

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ ඒ කාලේ පෙනුම ගැමි ඇට්ටර එකියක් වගේ

    ඔය ලුක් එක තියෙනවා කියන්නේ පට්ට ඔලුව උදුම්මවගෙන, ලෝකේ කාලා වතුර බීපු සයස් අම්මන්ඩි සීන් එකක්..

    බලපන් ඔය වයසම සල්ලි තියෙන පවුලක, පොශ් එකට හැදුන කොළඹ එහෙම අවු. 20-22 කෙල්ලෝ මාර කියුට්, ජෙනුයින් සීන් එකක් තියෙනවා...
     
    • Haha
    Reactions: TonyMontana83

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඇයි බං ඒ? කවද්ද අන්තිමට බැන්දේ?
    2009 බන් අන්තිමට බැන්දෙ. යසන්ත නිමලතේජ කියලා දෙරණේ වැඩ කරපු කොල්ලෙක්. 2012 වගේ ඒ කසාදෙමුත් ඩිවෝස් වෙනවා. පලමු කසාදේ දැන් ලංවිම සභාපති ඉන්න නලින්ද ඉලංගකෝන්. කලින් ආමි එකේ කැප්ටන් කෙනෙක්
     
    • Wow
    Reactions: TonyMontana83

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,671
    16,885
    113
    Mekita gewal gawa 3 wheel park eke unuth gahala tiyenawalu!
    Podi kollonta kiyala puke aragannalu meki wadiyenma asa!
    Me katha aththada yaluwe?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇයි බං ඒ? කවද්ද අන්තිමට බැන්දේ?
    මේකි දෙතුන් සැරයක්ම බැන්දා.

    Mekita gewal gawa 3 wheel park eke unuth gahala tiyenawalu!
    Podi kollonta kiyala puke aragannalu meki wadiyenma asa!
    Me katha aththada yaluwe?
    පරණ තෙඩ්වලත් පොඩි කොල්ලො ගැන තිබුනා. ඒ ත්‍රෙඩ් ටික හොයා ගන්නවත් නැ. කොට නිහාලයා මේකිගේ පන්ති යන්නත් හැදුවා වගේ මතකයි.
    ------ Post added on Jan 17, 2023 at 6:35 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පරණ වීඩියෝ ටිකක්. ඒ කාලෙ කටහඬත් ලස්සනයි, පෙනුමත් ලස්සනයි. මාර remarkable outstanding කටහඬක් තියෙන්නෙ බං.






    මේක බලපල්ලකෝ, දැන් වගේ කුඩ්ඩන්ට මුද්දරයන්ට පෙත්තන්ට නෙමෙයි මේ මියුසිකල් ගහන්නේ. කොච්චර කොලිටි එකක් සජීවී ගතියක් තියෙනවද :love:


    pattama geniue. dan kale wage voice hadala recording karala naha. marama natural



    meka ahapan tawat patta song ekak
     
    • Love
    Reactions: TonyMontana83

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මමත් කැමතිම සින්දු නිරෝෂාගේ. පට්ට ලස්සන කටහඩක් මේකිට තියෙන්නේ. ඔක්කොම වගේ සින්දු ලස්සනයි. මෙන්න මේ සින්දුව ඒ කාලේ නිතරම ටීවී එකේ යනවා යුද්දෙට ගහපු. තේරෙන්නේ නැති උනත් මහා අමුතු දුක් ෆිලින් එකක් අවේ මේක අහනකොට.
    ඒ වගේම මැදි වයසේදී මෙකි හරිම ලස්සනයි.


     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    pattama geniue. dan kale wage voice hadala recording karala naha. marama natural



    meka ahapan tawat patta song ekak

    ශර්ලි වෛජයන්තගෙ සින්දු වලට මාත් පට්ටම ආසයි. මලින් මලට බඹරු ඇදෙන සිංදුව ඇහෙද්දි එහෙම මුලින්ම ලව් කරපු කාලෙ මතක් වෙනවා බං :P

    මමත් කැමතිම සින්දු නිරෝෂාගේ. පට්ට ලස්සන කටහඩක් මේකිට තියෙන්නේ. ඔක්කොම වගේ සින්දු ලස්සනයි. මෙන්න මේ සින්දුව ඒ කාලේ නිතරම ටීවී එකේ යනවා යුද්දෙට ගහපු. තේරෙන්නේ නැති උනත් මහා අමුතු දුක් ෆිලින් එකක් අවේ මේක අහනකොට.
    ඒ වගේම මැදි වයසේදී මෙකි හරිම ලස්සනයි.



    කටහඬ නම් වැඩක් නෑ කියලා. ඇඟ හිරිවැටෙන හයි පිච් එකක් තියෙන්නේ :love:

    මෙයාගෙ නොවුනත් මට එහෙම ෆීලින් එකක් දැනෙනවා දීපිකා ප්‍රියදර්ශනීගෙ මාතොටින් එන සින්දුව අහද්දි.
    ------ Post added on Jan 19, 2023 at 8:05 PM
     
    • Like
    Reactions: manjulabw

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටිකක් ප්‍රසිද්ද උනු ගමන් කාලා කාලා තඩි වෙන එක තමයි ලන්කාවෙ ගැනුන්ගෙ ප්‍රදාන අරමුන, බැරල් වගෙ,,
     
    • Like
    Reactions: hasithayad