නිරෝෂා විරාජිනී

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    පරණ වීඩියෝ ටිකක්. ඒ කාලෙ කටහඬත් ලස්සනයි, පෙනුමත් ලස්සනයි. මාර remarkable outstanding කටහඬක් තියෙන්නෙ බං.






    මේක බලපල්ලකෝ, දැන් වගේ කුඩ්ඩන්ට මුද්දරයන්ට පෙත්තන්ට නෙමෙයි මේ මියුසිකල් ගහන්නේ. කොච්චර කොලිටි එකක් සජීවී ගතියක් තියෙනවද :love:

     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,671
    16,886
    113
    1673888706483.jpeg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    YT එකේ මම දැක්ක කාලයක් හිරු දෙරණ වැඩ සටහන් වල හිටියා. ඒ දවස් වල නම් හොඳයි
    දැන් මේකප් උලලා උලලා කෘතිම පෙනුමක්නෙ තියෙන්නෙ බං.
     
    • Like
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අවුලක් පේන්න නම් නෑ බන්. මේ 2021 ගත්තු එකක් හැබැයි

    ipVFg9H.jpg
    මේ මේ දැන් මේක ලිංගික පැත්තට ඇදෙනවා වැඩියි. අපි මෙයාගෙ කටහඬ සහ ගායන හැකියාව ගැන කතා කරමුද
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේකි අන්තිමටම බැන්ද දවස්වල මේකේ උන් දාපු ත්‍රෙඩ් ටික මතක් උනා සිංහලූ. සමහරු මේකිගේ ක්ලාස් යන්නත් හැදුවා. ඒ තරම් අසහනෙන් ඉන්නෙ. :P
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මේකි අන්තිමටම බැන්ද දවස්වල මේකේ උන් දාපු ත්‍රෙඩ් ටික මතක් උනා සිංහලූ. සමහරු මේකිගේ ක්ලාස් යන්නත් හැදුවා. ඒ තරම් අසහනෙන් ඉන්නෙ. :P
    ඇයි බං ඒ? කවද්ද අන්තිමට බැන්දේ?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,049
    113
    මාර ගෑනියෙක්. තමන්ට නැති ටික බැලන්ස් කරගන්න කලැබරේට් කරන්න හොඳටම ඥාණය තිබ්බ කෙනෙක්. නන්දා රෝහණයි සුනිල් ආරියරත්න එක්කයි හදපු එම්පයර් එකේ තරමට දෙයක් කරන්න තිබ්බා ස්තීරවම ඒ වැඩේ කලානම් ඔය ඇන්තනි සුරේන්ද්‍රලා වගෙ අයත් එක්ක.