නිල් කොටු 10ක් වෙලා
මම 2009 ඉදන් Elakiri.com සයිට් එකේ ඉන්නෙ
ඒ කියන්නෙ අවුරුදු 6ක කාලයක්
ගොඩාක් reply කලේ නැති උනාට නිතරම try කලේ හොඳ post ටිකක් දාන්නයි

අදට මගේ කොටු ගාන 10ක් වෙලා පෝස්ට් 770කින්

මගේ post බලපු comment කරපු +++ REP දුන්න හැමෝටම මගේ හදපිරි ස්තූතිය පුදකරමි !!!
IT ගැන, Computer ගැන, Software ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තෙ මම එළකිරි Forum එකෙන් ඇත්තටම.
මේ site එක කරන් යන GTRZ සහෝදරයා ඇතුළුව Post දාන, Reply දාන සහ මේකෙන් ඉගෙනගන්න යාළුවෝ හැමෝටම තමතමන්ගේ
job එක ඇතුළු සියලුම කටයුතු සාර්ථකව ඉදිරියටම කරගෙන යන්න ලැබේවායි ප්රාර්ථනා කරමි.

ස්තූතියි, නැවතත් හොද post එකකින් හමුවෙමු !!!