නිල් කොටු 10ක් වෙලා

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    නිල් කොටු 10ක් වෙලා

    මම 2009 ඉදන් Elakiri.com සයිට් එකේ ඉන්නෙ
    ඒ කියන්නෙ අවුරුදු 6ක කාලයක් :rolleyes:
    ගොඩාක් reply කලේ නැති උනාට නිතරම try කලේ හොඳ post ටිකක් දාන්නයි :yes::yes:

    අදට මගේ කොටු ගාන 10ක් වෙලා පෝස්ට් 770කින් :P ;) :):)

    මගේ post බලපු comment කරපු +++ REP දුන්න හැමෝටම මගේ හදපිරි ස්තූතිය පුදකරමි !!!
    Thank-you-1.jpg


    11d1fb7.jpg

    IT ගැන, Computer ගැන, Software ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තෙ මම එළකිරි Forum එකෙන් ඇත්තටම. :yes:

    මේ site එක කරන් යන GTRZ සහෝදරයා ඇතුළුව Post දාන, Reply දාන සහ මේකෙන් ඉගෙනගන්න යාළුවෝ හැමෝටම තමතමන්ගේ
    job එක ඇතුළු සියලුම කටයුතු සාර්ථකව ඉදිරියටම කරගෙන යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමි. :):)


    ස්තූතියි, නැවතත් හොද post එකකින් හමුවෙමු !!! :cool:
    Image2.gif