නිල බලකායේ හිනාව
waligamaya Well-known member Oct 31, 2012 7,062 598 113 සක්වල ගලේ ගල පල්ල Oct 30, 2014 #22 speedmalli said: ඕක ගියේ ලකුනු දාගන්න මිසක් වෙන දේකට නෙවේ. ඔය මිනිස්සු 300ක් මලා කියල මහින්දට අමුතු දුකක් ඇති වෙන්නෙ නෑ. මිනිස්සු ගැන ඇත්තටම දුකක් තියේ නම් හොස්පිටල් වල බිම පඩිපෙල් වල ඉන්න එවුන්ගෙන් පටන් ගන්න ඕනෙ. වකුගඩු කෙල වෙලා ගම් පිටින් මිනිස්සු මැරෙන්නෙ , ඒව එහෙම තියෙද්දිත් මූ කරන්නෙ ලකුනු දාගන්න එක චන්දෙට රටක නායකයෙක් ගෙදරින් එලියට බහින්න ඕනෙත් නෑ හරි තීරන ගත්ත නම් ඒවට පත් කරල ඉන්න අය කරන්න ඕනෙ දේවල් කරයි, නොකර ඉන්නව නම් දොට්ට දාල වෙන එකෙක් දාන්න ඕනෙ ඔන්න ඕකයි සරලම දේ. Click to expand...
speedmalli said: ඕක ගියේ ලකුනු දාගන්න මිසක් වෙන දේකට නෙවේ. ඔය මිනිස්සු 300ක් මලා කියල මහින්දට අමුතු දුකක් ඇති වෙන්නෙ නෑ. මිනිස්සු ගැන ඇත්තටම දුකක් තියේ නම් හොස්පිටල් වල බිම පඩිපෙල් වල ඉන්න එවුන්ගෙන් පටන් ගන්න ඕනෙ. වකුගඩු කෙල වෙලා ගම් පිටින් මිනිස්සු මැරෙන්නෙ , ඒව එහෙම තියෙද්දිත් මූ කරන්නෙ ලකුනු දාගන්න එක චන්දෙට රටක නායකයෙක් ගෙදරින් එලියට බහින්න ඕනෙත් නෑ හරි තීරන ගත්ත නම් ඒවට පත් කරල ඉන්න අය කරන්න ඕනෙ දේවල් කරයි, නොකර ඉන්නව නම් දොට්ට දාල වෙන එකෙක් දාන්න ඕනෙ ඔන්න ඕකයි සරලම දේ. Click to expand...
waligamaya Well-known member Oct 31, 2012 7,062 598 113 සක්වල ගලේ ගල පල්ල Oct 30, 2014 #23 දුප්පතුන් නැති ලොකය වගේ තමයි, මිනිස්සු අසරන වෙන තරමට තමයි ලංකවෙ කලක්න්නින්ට වාසී, දුප්පතුන් අසරනයන් ඉන්න තරමට තමයි කපටි අවස්තාවදින්ට වාවි, එකයි මුන් කවදාවත් දුප්පත් කම අසරන කම නැතිකරන්නේ නැත්තේ.
දුප්පතුන් නැති ලොකය වගේ තමයි, මිනිස්සු අසරන වෙන තරමට තමයි ලංකවෙ කලක්න්නින්ට වාසී, දුප්පතුන් අසරනයන් ඉන්න තරමට තමයි කපටි අවස්තාවදින්ට වාවි, එකයි මුන් කවදාවත් දුප්පත් කම අසරන කම නැතිකරන්නේ නැත්තේ.
jsandun Well-known member May 27, 2010 6,728 1,850 113 ශ්රී ලංකාව Oct 30, 2014 #25 ane okunge duka , thava itin swaranavahiniye repeat kara kara pennanava news eka call ekakin lokka ahana ekath
ane okunge duka , thava itin swaranavahiniye repeat kara kara pennanava news eka call ekakin lokka ahana ekath
B bongbong Banned Oct 27, 2014 132 5 0 උඹලෑ දිහා Oct 30, 2014 #27 ඉති0 උන් හිනා වෙන්නැතුව අහවල් රෙද්දක් කරන්නද කියන්නෙ ? මිනිස්සුන්ට ඔහොම විපත් වෙන තරමට උන්ට වාඩියි. ජනාදිපතිවරනෙත් ලග එනව. ශේප් එකේ මොන මොනා හරි පොඩි පොඩි දේවල් ටිකක් බෙදල දීල චන්ද ටික දාගත්තෑකිනෙ.
ඉති0 උන් හිනා වෙන්නැතුව අහවල් රෙද්දක් කරන්නද කියන්නෙ ? මිනිස්සුන්ට ඔහොම විපත් වෙන තරමට උන්ට වාඩියි. ජනාදිපතිවරනෙත් ලග එනව. ශේප් එකේ මොන මොනා හරි පොඩි පොඩි දේවල් ටිකක් බෙදල දීල චන්ද ටික දාගත්තෑකිනෙ.
wdk Well-known member Oct 22, 2012 5,269 673 113 🇱🇰 Oct 30, 2014 #28 speedmalli said: ඕක ගියේ ලකුනු දාගන්න මිසක් වෙන දේකට නෙවේ. ඔය මිනිස්සු 300ක් මලා කියල මහින්දට අමුතු දුකක් ඇති වෙන්නෙ නෑ. මිනිස්සු ගැන ඇත්තටම දුකක් තියේ නම් හොස්පිටල් වල බිම පඩිපෙල් වල ඉන්න එවුන්ගෙන් පටන් ගන්න ඕනෙ. වකුගඩු කෙල වෙලා ගම් පිටින් මිනිස්සු මැරෙන්නෙ , ඒව එහෙම තියෙද්දිත් මූ කරන්නෙ ලකුනු දාගන්න එක චන්දෙට රටක නායකයෙක් ගෙදරින් එලියට බහින්න ඕනෙත් නෑ හරි තීරන ගත්ත නම් ඒවට පත් කරල ඉන්න අය කරන්න ඕනෙ දේවල් කරයි, නොකර ඉන්නව නම් දොට්ට දාල වෙන එකෙක් දාන්න ඕනෙ ඔන්න ඕකයි සරලම දේ. Click to expand...
speedmalli said: ඕක ගියේ ලකුනු දාගන්න මිසක් වෙන දේකට නෙවේ. ඔය මිනිස්සු 300ක් මලා කියල මහින්දට අමුතු දුකක් ඇති වෙන්නෙ නෑ. මිනිස්සු ගැන ඇත්තටම දුකක් තියේ නම් හොස්පිටල් වල බිම පඩිපෙල් වල ඉන්න එවුන්ගෙන් පටන් ගන්න ඕනෙ. වකුගඩු කෙල වෙලා ගම් පිටින් මිනිස්සු මැරෙන්නෙ , ඒව එහෙම තියෙද්දිත් මූ කරන්නෙ ලකුනු දාගන්න එක චන්දෙට රටක නායකයෙක් ගෙදරින් එලියට බහින්න ඕනෙත් නෑ හරි තීරන ගත්ත නම් ඒවට පත් කරල ඉන්න අය කරන්න ඕනෙ දේවල් කරයි, නොකර ඉන්නව නම් දොට්ට දාල වෙන එකෙක් දාන්න ඕනෙ ඔන්න ඕකයි සරලම දේ. Click to expand...