කය කියලා නැතිවෙන්න පුළුවන් ඒත් "කායෝ" කියලා වචනයක් තියෙනවා.
ගිරිමානන්ද සූත්රයේ "කායෝ අනත්ථා" කොටස බලහං
ඒ කුමන ආකාරයකින් යෙදුනත් ශරීරය කියන අදහසින් නෙවෙයි මචන් යෙදිල තියෙන්නෙ.ඒත් අද ඒ හැමතැනක්ම පරිවර්තනය කරල තියෙන්නෙ ශරීරය කියල.
කය කියලා නැතිවෙන්න පුළුවන් ඒත් "කායෝ" කියලා වචනයක් තියෙනවා.
ගිරිමානන්ද සූත්රයේ "කායෝ අනත්ථා" කොටස බලහං
මාගධී භාශාවෙ ශරීරං කියල තියෙන තැන් වල ඒ තියෙන්නෙ ශරීරය ගැන.කය කියල වචනයක් මාගධී භාශාවෙ නෑ.කාය කියන්නෙ ක්රියාව නිසා උපදින වේගය.
මචන්, මාගධී භාශාව අනුව "කුසලස්ස, දපනං" කියන දෙකේ තෙරුම් ටික දාපන්කෝ.
කය කියලා නැතිවෙන්න පුළුවන් ඒත් "කායෝ" කියලා වචනයක් තියෙනවා.
ගිරිමානන්ද සූත්රයේ "කායෝ අනත්ථා" කොටස බලහං

කුසලස්ස කියන්නෙනම් කුසල+ අස්ස. ඒ කියන්නෙ කුසල් ඇතුලට ගන්න, ආශ්රය කරන්න කියන එක.
දපනං කියන එකේ තේරුමනම් හරියටම දන්නෙ නෑ.ටිකක් හොයල බලල කියන්නම්.
ඒ කුමන ආකාරයකින් යෙදුනත් ශරීරය කියන අදහසින් නෙවෙයි මචන් යෙදිල තියෙන්නෙ.ඒත් අද ඒ හැමතැනක්ම පරිවර්තනය කරල තියෙන්නෙ ශරීරය කියල.
ජිංතක ජිල්ලබකිට;21211921 said:මෙතන සමහරු ඉන්නවා ත්රිපිටකය වැරදියි කියන, මස් කෑවහම පන්සිල් පද පහම කැඩෙනවා කියන චීවරදාරීන් පස්සේ යන, ඒ චීවරදාරීන් අදහගෙන ඉන්න. ඒ අය කියන දෙවල් අධර්මයම බව සිහි කොට ගෙන මේ කනින් අසා අනිත් කනින් පිටකොට ඔබේ කාලය ඉතුරු කරගන්න.
Read Also
උබ හරි බන්. ධර්මය තුලින්ම ධර්මය විකෘති කරන්න දත කන එවුන් ඉන්නවා

"කුසලස්ස", කියන්නෙ, 'පින්' අතුලට ගන්න කියලද?
එතකොට, 'උපසම්පදා' කියන්නේමොකද්ද? ඒ වාක්යයේම තේරුම දාන්න.
කුසලස්ස කියන්නෙනම් කුසල+ අස්ස. ඒ කියන්නෙ කුසල් ඇතුලට ගන්න, ආශ්රය කරන්න කියන එක.
දපනං කියන එකේ තේරුමනම් හරියටම දන්නෙ නෑ.ටිකක් හොයල බලල කියන්නම්.
kusal kiyanne thrushna keles walin midenna karana wachasika, manasika,
kaika kriyaa walata
pin pawu walin keles thrushna vadenawaa niwanata hethu wenne na
විඥ්ඥාණය කියන්නෙ ස්ථිරව පවතින දෙයක් නෙවෙයි.කෙලෙස් නිසා නැවත නැවත හටගන්න දෙයක්.කෙලෙස් නැති නිසා අලුතින් විඥ්ඥාණයක් හටගන්න විදියක් නෑ.අරහතුන් වහන්සේලා විඥ්ඥාණයෙන් කටයුතු කරන්නෙ නෑ.
කල්පය කියන්නේ කොච්චර කාලයක්ද?
කල්පය කියන්නෙ මෙච්චර කාලයක් කියා නැහැ හැබයි උදාහරණ වශයෙන් දක්වා තිබෙනවා
මගේ මතකය නිවැරදි ද දන්නෙ නැත මෙි ආකරයෙන් දක්වා තිබෙනවා
සැතපුමක් දිග පළල ලොකු භාජනයට අබ පුරවලා අවු 100 සැරයක් මෙතැනින් අබ ඇටයක් ගන්නවා ඒත් අබ ඇට ප්රමාණය ඉවර වුවත් කල්පය ඉවර නැත
අනේ මන්ද බන්. එක වෙලාවකට ඕව ගැන පුටුවකට වෙලා වාඩි වෙලා දවසක් විතර කල්පනා කරන්න පුළුවන්. ඉතින් බන් අපි මොන මගුලකටද බන් ඉපදෙන්නේ. කවුද අපිව උපද්දවන්නේ. කවුරුත් අපිව උපද්දවන්නේ නැතුව අපි ඉපදෙන්නෙත් නැතුව හිටිය නම් මේ සංසර ගමනකුත් නෑ, රහත් වෙන්න ඕනෙත් නෑ. මේ දුකත් නෑ.
මේ මහා බද්ධ කල්පය හෙවත් සත්වයා සසරට බැඳී සිටි කාලය පෙන්වන්න දක්වපු උපමාවක්.මහා බද්ධ කල්පය එතරම්ම දීර්ඝයි.
කල්පය නියන දේට නියමිත මිම්මක් නෑ.එය එක්තරා කාල පරාසයක්.
මිනිසෙකුගෙ කල්පය කියන්නෙ මිනිසෙක්ගෙ උපරිම ආයුශ.දෙවියෙකුගෙ කල්පය දෙවියන්ගෙ උපරිම ආයුශ.

හරි. නමුත් කල්පය කියන්නේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්න ගතවන කාලය නේද???