නිවන කියන්නෙ මේකද?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කය කියලා නැතිවෙන්න පුළුවන් ඒත් "කායෝ" කියලා වචනයක් තියෙනවා.
    ගිරිමානන්ද සූත්‍රයේ "කායෝ අනත්ථා" කොටස බලහං

    ඒ කුමන ආකාරයකින් යෙදුනත් ශරීරය කියන අදහසින් නෙවෙයි මචන් යෙදිල තියෙන්නෙ.ඒත් අද ඒ හැමතැනක්ම පරිවර්තනය කරල තියෙන්නෙ ශරීරය කියල.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    මාගධී භාශාවෙ ශරීරං කියල තියෙන තැන් වල ඒ තියෙන්නෙ ශරීරය ගැන.කය කියල වචනයක් මාගධී භාශාවෙ නෑ.කාය කියන්නෙ ක්‍රියාව නිසා උපදින වේගය.

    මචන්, මාගධී භාශාව අනුව "කුසලස්ස, දපනං" කියන දෙකේ තෙරුම් ටික දාපන්කෝ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මචන්, මාගධී භාශාව අනුව "කුසලස්ස, දපනං" කියන දෙකේ තෙරුම් ටික දාපන්කෝ.

    කුසලස්ස කියන්නෙනම් කුසල+ අස්ස. ඒ කියන්නෙ කුසල් ඇතුලට ගන්න, ආශ්‍රය කරන්න කියන එක.

    දපනං කියන එකේ තේරුමනම් හරියටම දන්නෙ නෑ.ටිකක් හොයල බලල කියන්නම්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කය කියලා නැතිවෙන්න පුළුවන් ඒත් "කායෝ" කියලා වචනයක් තියෙනවා.
    ගිරිමානන්ද සූත්‍රයේ "කායෝ අනත්ථා" කොටස බලහං

    මෙතන සමහරු ඉන්නවා ත්‍රිපිටකය වැරදියි කියන, මස් කෑවහම පන්සිල් පද පහම කැඩෙනවා කියන චීවරදාරීන් පස්සේ යන, ඒ චීවරදාරීන් අදහගෙන ඉන්න. ඒ අය කියන දෙවල් අධර්මයම බව සිහි කොට ගෙන මේ කනින් අසා අනිත් කනින් පිටකොට ඔබේ කාලය ඉතුරු කරගන්න.

    :D:D:D

    Read Also
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    කුසලස්ස කියන්නෙනම් කුසල+ අස්ස. ඒ කියන්නෙ කුසල් ඇතුලට ගන්න, ආශ්‍රය කරන්න කියන එක.

    දපනං කියන එකේ තේරුමනම් හරියටම දන්නෙ නෑ.ටිකක් හොයල බලල කියන්නම්.

    "කුසලස්ස", කියන්නෙ, 'පින්' අතුලට ගන්න කියලද?
    එතකොට, 'උපසම්පදා' කියන්නේමොකද්ද? ඒ වාක්‍යයේම තේරුම දාන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඒ කුමන ආකාරයකින් යෙදුනත් ශරීරය කියන අදහසින් නෙවෙයි මචන් යෙදිල තියෙන්නෙ.ඒත් අද ඒ හැමතැනක්ම පරිවර්තනය කරල තියෙන්නෙ ශරීරය කියල.

    හප්පා එහෙමැයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ජිංතක ජිල්ලබකිට;21211921 said:
    මෙතන සමහරු ඉන්නවා ත්‍රිපිටකය වැරදියි කියන, මස් කෑවහම පන්සිල් පද පහම කැඩෙනවා කියන චීවරදාරීන් පස්සේ යන, ඒ චීවරදාරීන් අදහගෙන ඉන්න. ඒ අය කියන දෙවල් අධර්මයම බව සිහි කොට ගෙන මේ කනින් අසා අනිත් කනින් පිටකොට ඔබේ කාලය ඉතුරු කරගන්න.

    :D:D:D

    Read Also

    උබ හරි බන්. ධර්මය තුලින්ම ධර්මය විකෘති කරන්න දත කන එවුන් ඉන්නවා
     
    Jul 5, 2012
    1,773
    265
    0
    උබ හරි බන්. ධර්මය තුලින්ම ධර්මය විකෘති කරන්න දත කන එවුන් ඉන්නවා
    :yes::yes::yes:

    බුදු සසුන
    අතුරුදහන් වන ආකාරය
    සද්ධම්ම පතිරූපක සූත්රය මගින්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ."මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති. මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින්සද්ධර්මය විනාශයට පත්වඅතුරුදහන් වෙයි. යම් කලෙක ජාතරූප ප්රතිරූපකයන්,පෙනුමෙන් දර්ශනයෙන් රත්රන් වැන්නක්ලෝකයේ පහලනොවන්නේ ද ඒ තාක් කල් රත්රන් අතුරුදහන් වීම සිදුනොවේ.
    ලෝකයේ යම් තැනෙක ජාත රූප පතිරූපකයා (සරුව පිත්තල) ජනිත වන්නේ දඅනතුරුව ජාතරූපයා (රත්රන්) අතුරු දහන්වීම සිදුවෙයි. යම්තාක් කල් වේ ලෝකයෙහි සද්ධර්ම ප්රතිරූපකහෙවත් (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) නූපදීද,ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ.යම් තැනෙක සද්ධර්ම ප්රතිරූපකයන්(පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) උපදීද?
    එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවන බව බුදුන් වහන්සේ මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත. මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්ව
    අතුරුදහන් වෙයි."
    සද්ධම්ම පතිරූපක සූත්රය සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ දහතුන්වැනි සූත්රයයි.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "කුසලස්ස", කියන්නෙ, 'පින්' අතුලට ගන්න කියලද?
    එතකොට, 'උපසම්පදා' කියන්නේමොකද්ද? ඒ වාක්‍යයේම තේරුම දාන්න.

    කුසල් කියන්නෙ අලෝභ අද්වේශ අමෝහ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා ආදී දේවල්.ඒව අපි ඇතුලට ගන්න ඕනෙ.ආශ්‍රය කරන්න ඕනෙ.පිනක් කරපු වෙලාවටත් ඒ පින සියලු සත්වයින්ට අනුමෝදන් කරල කුසලයක් බවට පත්කරගන්න ඕනෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කුසලස්ස කියන්නෙනම් කුසල+ අස්ස. ඒ කියන්නෙ කුසල් ඇතුලට ගන්න, ආශ්‍රය කරන්න කියන එක.

    දපනං කියන එකේ තේරුමනම් හරියටම දන්නෙ නෑ.ටිකක් හොයල බලල කියන්නම්.

    kusal kiyanne thrushna keles walin midenna karana wachasika, manasika,
    kaika kriyaa walata

    pin pawu walin keles thrushna vadenawaa niwanata hethu wenne na
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    kusal kiyanne thrushna keles walin midenna karana wachasika, manasika,
    kaika kriyaa walata

    pin pawu walin keles thrushna vadenawaa niwanata hethu wenne na

    ඔව්.බුදුරජානන් වහන්සේ දේශනා කලේ පුඥ්ඥ පාප පහීණස්ස කියල.ඒ කියන්නෙ පින් පව් දෙකම ප්‍රහාණය කරන්න කියලයි.පිනක් සිදුකල හැමවිටම එය අනුමෝදන් කර කුසලයක් බවට පත් කරගත යුතුයි.පුඥ්ඥාභිසංකාර කරගත්තොත් සසර දික් වෙලා නිවන ප්‍රමාද වෙනව.පාප කර්ම නොකර සිටිය යුතුයි.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අනේ මන්ද බන්. එක වෙලාවකට ඕව ගැන පුටුවකට වෙලා වාඩි වෙලා දවසක් විතර කල්පනා කරන්න පුළුවන්. ඉතින් බන් අපි මොන මගුලකටද බන් ඉපදෙන්නේ. කවුද අපිව උපද්දවන්නේ. කවුරුත් අපිව උපද්දවන්නේ නැතුව අපි ඉපදෙන්නෙත් නැතුව හිටිය නම් මේ සංසර ගමනකුත් නෑ, රහත් වෙන්න ඕනෙත් නෑ. මේ දුකත් නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    විඥ්ඥාණය කියන්නෙ ස්ථිරව පවතින දෙයක් නෙවෙයි.කෙලෙස් නිසා නැවත නැවත හටගන්න දෙයක්.කෙලෙස් නැති නිසා අලුතින් විඥ්ඥාණයක් හටගන්න විදියක් නෑ.අරහතුන් වහන්සේලා විඥ්ඥාණයෙන් කටයුතු කරන්නෙ නෑ.

    රහතුන් රහත් වෙච්ච ගමන් ශරීරය අතඇරලා දානවා. මොකද එයාට මේක ඇතුලේ ඉදල තේරුමක් නැ නේ...?
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    කල්පය කියන්නේ කොච්චර කාලයක්ද?

    කල්පය කියන්නෙ මෙච්චර කාලයක් කියා නැහැ හැබයි උදාහරණ වශයෙන් දක්වා තිබෙනවා
    මගේ මතකය නිවැරදි ද දන්නෙ නැත මෙි ආකරයෙන් දක්වා තිබෙනවා

    සැතපුමක් දිග පළල ⁣ලොකු භාජනයට අබ පුරවලා අවු 100 සැරයක් මෙතැනින් අබ ඇටයක් ගන්නවා ඒත් අබ ඇට ප්‍රමාණය ඉවර වුවත් කල්පය ඉවර නැත
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කල්පය කියන්නෙ මෙච්චර කාලයක් කියා නැහැ හැබයි උදාහරණ වශයෙන් දක්වා තිබෙනවා
    මගේ මතකය නිවැරදි ද දන්නෙ නැත මෙි ආකරයෙන් දක්වා තිබෙනවා

    සැතපුමක් දිග පළල ⁣ලොකු භාජනයට අබ පුරවලා අවු 100 සැරයක් මෙතැනින් අබ ඇටයක් ගන්නවා ඒත් අබ ඇට ප්‍රමාණය ඉවර වුවත් කල්පය ඉවර නැත

    මේ මහා බද්ධ කල්පය හෙවත් සත්වයා සසරට බැඳී සිටි කාලය පෙන්වන්න දක්වපු උපමාවක්.මහා බද්ධ කල්පය එතරම්ම දීර්ඝයි.

    කල්පය නියන දේට නියමිත මිම්මක් නෑ.එය එක්තරා කාල පරාසයක්.

    මිනිසෙකුගෙ කල්පය කියන්නෙ මිනිසෙක්ගෙ උපරිම ආයුශ.දෙවියෙකුගෙ කල්පය දෙවියන්ගෙ උපරිම ආයුශ.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අනේ මන්ද බන්. එක වෙලාවකට ඕව ගැන පුටුවකට වෙලා වාඩි වෙලා දවසක් විතර කල්පනා කරන්න පුළුවන්. ඉතින් බන් අපි මොන මගුලකටද බන් ඉපදෙන්නේ. කවුද අපිව උපද්දවන්නේ. කවුරුත් අපිව උපද්දවන්නේ නැතුව අපි ඉපදෙන්නෙත් නැතුව හිටිය නම් මේ සංසර ගමනකුත් නෑ, රහත් වෙන්න ඕනෙත් නෑ. මේ දුකත් නෑ.

    ඔචචර හිතන්න එපා මචන් ඉතා සරල ආරම්භයක් ලබා ගෙන ටිකෙන් ටික ගැඹුරට යන්න
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මේ මහා බද්ධ කල්පය හෙවත් සත්වයා සසරට බැඳී සිටි කාලය පෙන්වන්න දක්වපු උපමාවක්.මහා බද්ධ කල්පය එතරම්ම දීර්ඝයි.

    කල්පය නියන දේට නියමිත මිම්මක් නෑ.එය එක්තරා කාල පරාසයක්.

    මිනිසෙකුගෙ කල්පය කියන්නෙ මිනිසෙක්ගෙ උපරිම ආයුශ.දෙවියෙකුගෙ කල්පය දෙවියන්ගෙ උපරිම ආයුශ.

    මහා භද්‍ර කල්පය කියන්නෙ අප බුදු රදුන් ඇතුළු ⁣මෛති්‍ර බුදුන් පහල වන කාලයටයි සාමාන්‍යනේ මෙවැනි කල්පබොහෝ විරලයි නමුත් සත්වයා අපට සිතා ගත නොහැකි කාලයක් ඉදලා තියෙනවි සාමාන්‍යනේ පෘඵවිය පැවතිලා අවසාන වෙන කාල සිමවෙදි බුදුරජාණන් වහන්සේලා එක නමක් දෙනමක් හා උපරිම හතර නමක් වැඩ සිටිනවා එය මහා භද්‍ර කල්පය කියන්නෙ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ මහා බද්ධ කල්පය හෙවත් සත්වයා සසරට බැඳී සිටි කාලය පෙන්වන්න දක්වපු උපමාවක්.මහා බද්ධ කල්පය එතරම්ම දීර්ඝයි.

    කල්පය නියන දේට නියමිත මිම්මක් නෑ.එය එක්තරා කාල පරාසයක්.

    මිනිසෙකුගෙ කල්පය කියන්නෙ මිනිසෙක්ගෙ උපරිම ආයුශ.දෙවියෙකුගෙ කල්පය දෙවියන්ගෙ උපරිම ආයුශ.

    හරි. නමුත් කල්පය කියන්නේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්න ගතවන කාලය නේද???
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හරි. නමුත් කල්පය කියන්නේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්න ගතවන කාලය නේද???

    කල්පය කියන දේ එහෙම එක් දෙයකට සීමා කරන්න බෑ.ඒ ඒ අවස්තා අනුව වෙනස් වන දෙයක්.