නිවන ගැන දන්නවාද?
නිවන කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා සරලව දැනගන්න ගොඩාක් වටින පොතක් මේක. අනිවාර්යෙන්ම කාලය වැය කරලා කියවන්න යාලුවනේ , පාඩුවක් වෙන්නෙ නෑ.

බුදු දහම කියන්නෙ සැපය අත ඇරලා දුක් විදින්න කියන දහමක් නෙවෙයි. වරදවා වටහගන්න එපා. ලබන්න පුලුවන් උපරිම සුවය ලබාදෙන දහමක්.
හැබැයි බුදු දහම ගැන ටික ටික අවබෝද වෙන්න ගත්තාම ඔයාලට හිතෙයි, අපි මේ මනුස්ස ලෝකෙ ලබන්නෙ මොන තරම් පුන්චි සැපයක්ද කියලා.

හැමෝටම පේන්න බම්ප් එකකුත් දාගෙන යන්න.

නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ
https://drive.google.com/file/d/0B5RD8Fve5lhmMkJCYXpiMFAyNVk/view

ekekwath kiyawala nadda koheda.