නිවසේ බාවිතයට වඩාත්ම සුදුසු Trip Switch වර්ගය කුමක්ද ?
Cherry හොඳයි ද බං??Crabtree තමා ඉතින් . දැන් අවුරුදු 30 ක් කටත් වැඩියි. දැන් ඉන්න ගෙදර orange දැම්මා අවුරුදු 5 කින් වහේ test switch weda kre ne. iiita passe cherry. Den 10years
බඩු හොදයි එත් කොම්පැනි වැහුවා වෙන්න ඔනි.Cherry හොඳයි ද බං??
Schneider or hagerනිවසේ බාවිතයට වඩාත්ම සුදුසු Trip Switch වර්ගය කුමක්ද ?
Thanks for tip....mamath hoya hoya hitiyeCrabtree තමා ඉතින් . දැන් අවුරුදු 30 ක් කටත් වැඩියි. දැන් ඉන්න ගෙදර orange දැම්මා අවුරුදු 5 කින් වහේ test switch weda kre ne. iiita passe cherry. Den 10years

Hager or Schneider highly recommend
ඔව් මාත් අහලා තියෙනවා. Made In Sri Lanka නේ?? ජර්මන් ඒවාට වඩා හොද කොලිටියට තිබ්බාලු....බඩු හොදයි එත් කොම්පැනි වැහුවා වෙන්න ඔනි.