නිව්යෝර්ක් visit part 2

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිව්යෝර්ක් ගියපු පින්තුර ටිකේ ඉතුරු ටික මෙතන ඉඳන් දානව .


    නිව්යෝර්ක් visit part 1 මෙතනින් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1593403

    tunnels වල videos තියනවා . ඒවා youtube එකට දාගන්න වෙලාවක් ලැබුනේ නැහැ මචන්. මෙන්න මම youtube එකෙන් දෙකක් ගත්ත. මේකම තමයි මගේ cam එකේ තියෙන්නෙ.

    බැල්ටිමෝර්



    නිව්යෝර්ක්



    නිව්යෝර්ක් සිටි එකේ කෝච්චි යන්නේ පොලොව යටින් . subway system එක නිව්යෝර්ක් වල 99% ක් ම දුවන්නේ පොලොව යට.

    මේ තියෙන්නේ subway map එක.
    subway-web_click_May11.gif


    මෙන්න වීඩියෝ එකක් subway ගැන



    නිව්යෝර්ක් වල John F Kennedy ගුවන්තොටුපොළට යන්න තියෙන්නේ Air Train කියල කෝච්චියක් . ඒක දවසේ පැය 24 ම කෝච්චි 3ක් 4ක් sutphin boulevard ඉඳන් ගුවන්තොටුපොළ වටේ යනවා හැම terminal එකකම නවත්තනවා. මේකේ තියන විශේෂත්වයනම් මේ කෝච්චිය ගමන් කරන්නේ රියදුරෙක් නැතුව. මෙන්න තියනවා වීඩියෝ එක. බලන්න.



    y5tw.jpg


    23rd Street , 2nd Avenue

    e1hr.jpg


    Chase bank 2nd Avenue

    lnje.jpg


    1st Avenue

    x3dx.JPG


    xgt1.jpg


    නිව්යෝර්ක් ඉද්දි මේකෙන් තමයි එළවලු ගත්තේ. ලොකු grocery එකක්.

    v5fd.jpg


    මිල ගණන්

    2fam.jpg


    2b5k.jpg


    sight seeing යන සංචාරකයෝ

    trsb.jpg


    kuox.jpg


    4y4p.jpg


    Newyork University Medical Centre 1st Avenue

    eibk.jpg


    gjwq.jpg


    NYU Langone Medical Center

    0k0x.jpg


    bwqo.jpg


    qsjz.jpg


    pdi9.jpg


    jjba.jpg


    40th street

    mcbn.jpg


    tac.JPG


    dflu.jpg


    rkso.jpg


    times square

    2036209263_71c0acf8af.jpg


    prius මෙහෙ taxi දුවනවා කියල දන්නවනම් අපේ Prius පදින උන්

    3zfk.jpg


    85gd.jpg


    d1cj.jpg


    42nd Street

    bvcq.jpg


    8s4h.jpg


    emb9.jpg


    kjl8.jpg


    8b11.jpg


    82u7.jpg


    y7ij.jpg


    qa98.jpg


    kdcr.jpg


    5p2e.jpg


    w353.jpg


    ගෙදර යන්නයි යන්නේ

    b2bv.jpg


    pbhq.jpg


    Tunnel එකටයි මේ යන්නේ

    z07k.jpg


    7q2y.jpg


    ko0j.jpg


    5xgu.jpg


    j7yk.jpg


    u1wx.jpg


    by3d.jpg


    ඔන්න දැන් අයෙත් new jersey වල

    djbr.jpg


    odef.jpg


    jqmj.jpg


    4paw.jpg


    nkge.jpg


    d59p.JPG


    7a5p.jpg


    ohxu.jpg


    42be.jpg


    y6mp.jpg


    8q55.jpg


    pjjg.jpg


    gw78.jpg




    vvrm.JPG


    92co.jpg


    9j9o.jpg


    k1ky.jpg


    zxbe.jpg


    9um2.jpg


    2v88.jpg


    scpz.jpg


    o6ww.jpg


    hyfp.jpg


    iap2.jpg


    qjyv.jpg


    hdv6.jpg


    ebk4.jpg



    6ge3.jpg


    q3dj.jpg


    ඔන්න ඔක්කොම පින්තුර ටික දැම්ම. කාලේ මදි නිසා හැම පින්තුරයක් ගැනම විස්තර ලියන්න බැරි උනා.

    ගමන ගියේ මගේ Hyundai Accent එකේ. මුළු ගමනටම හැතැක්ම 575 ක් වගේ වැටුන. තෙල් වලට ඩොලර් 55- 60 ක් වගේ ගියා. toll වලට ඩොලර් 50 ක් වගේ ගිහින් තිබුන.

    නිව්යෝර්ක් visit part 1 මෙතනින් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1593403
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    machan oya us geya Phd ekatada ?
    oya kamathi nam podak oya gana th kiyana...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    ඇමරිකාවේ පොලිසියක් නැද්ද බං
    එක පොලිෂ් කාරයෙක් වත් නෑ
    ලංකාවේ නම් දැන් පඳුරකට පයින් ගැහුවත් පොලිෂ් කාරයෝ 2-3 විසික් වෙනව
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇමරිකාවේ පොලිසියක් නැද්ද බං
    එක පොලිෂ් කාරයෙක් වත් නෑ
    ලංකාවේ නම් දැන් පඳුරකට පයින් ගැහුවත් පොලිෂ් කාරයෝ 2-3 විසික් වෙනව


    පොලිසිය ඉන්නවා බන් ඕන තරම්. යුනිෆෝර්ම් එකෙන් 10 ක් ඉන්නවනම් සිවිල් ඉන්නවා 25ක් විතර. වරදක් කරන්නේ නැත්තම් මෙහෙ පොලිසියෙන් කිසිම කරදරයක් නැහැ මචන්. ලංකාවේ වගේ මෙහෙ නිකම් වාහන නවත්තන්නේ නැහැ. වරදක් කරොත් තමයි නවත්තන්නේ.
     
    • Like
    Reactions: flag au: