නිවාඩුවට ‍ටුවර් එකක් යන්න Help!

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Giya awurudde anthima api malaysia giya. Api Langkawi mulin gihin passe KL awa. Bus eke awe rata madin. Trip ekanam patta.

    Menna me tread eka balanna. Mama nam hithanne badu gannawta wada balanna puluwnan hama thanama balanna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1714149

    tread ekek dan images nam penne na wage. Ape 7 days trip ekata 55000 giye. Okkoma mama thaniyen karagatte.
     
    Last edited:

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    අවුරුද්දට ගමේ යනවා ban 😀 meka යන්න plan කරේ අවුරුද්දෙන් පස්සේ 🙂 pos වෙන්න දෙයක් naa මිනිහෝ, ubatath කලින් පෙබරවාරි maasema තමයි ගෙදරට අවුරුද්දට ගෙනියන දේවල් ටික ගත්තේ, okkotama කලින් මිනිහෙකුට පිළිවෙළකට කතා කරන්න ඉගෙන ගනින් මහලොකු සිංහලයා :rofl:

    සිරා කතාව !!
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ඉන්දියාවේ මනාලි, ශිම්ලා

    උඹලා කවුරුවත් මනාලි, ශිම්ලා එහෙම ගිහින් නැද්ද ? එයා ටිකට් ප්‍රශ්නේ චෙන්නයි ටිකට් එකක් අරන් ඉතුරු ටික කොච්චියේ ගිහින් ගොඩ දාගන්න බැරි වෙයිද ? හැබැයි ෆැමිලි ට්‍රිප් එකකට මේක කොච්චර සෙට් වෙයිද දන්නෙ නෑ. මම දැක්කා එයිට්කන් ස්පෙන්ස් එකෙ පැකේජ් එකක් දලා තියෙනවා