නිවැරදිව දැනගත යුතු පංච උපාදානස්කන්දය

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම දන්න විදිහට ඒක දාල තියෙන්නෙ..ත්‍රිපිටක කොමෙන්ට්‍රීස් වල් සහයෝගය අතිව. ලන්කාවෙ විතරක් නෙවේ, වෙන රටවල් වල පවා එක, එක හේතු ඉදිරිපත් කරල තියෙනව ඇයි භවන්ග හිත කියල දාල තියෙන්නෙ කියල...නිකන් ඉන්න ගමන් හොයල බලන්න...මට දැනට එහෙමට කියන්න පරිවර්තන අවුල් සෙට් වෙලා නැ...
    වෙන්න පුළුවන් නමුත් වෙන රටවල් වල පාවිච්චි කල පලියටම අපිට මේවා පිළිගන්න බැහැ නේද මහත්මය, මේ එකතු කරල තියෙන්නෙ මූලික පාලියේ නැති දෙයක්නෙ. දැනට මම අහපු/කියවපු දේවල් වලට අනුව නම් මේ කියන්නේ ජවන් සිත්ම වෙන්න ඕනි නමුත් අපි බලමු, බොහොම පිං.
     
    • Like
    Reactions: TCB Rox

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    pare lassna kellek dakala gedara awith e kella gana hitnawanm, ethan updanayak karagena

    rahathan wahanse keke ethanin giyat kellawa dakinawa,lassnayi kiyala penawa..habei e dakapu de ethaninma iwaryi

    thanhawak ne.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    මේ වෙලාවෙ මේක කියවීම තමා පංචස්කන්ධය , කියවීම තුල කියවනදේ හා කියවන්නා ඉන්නවා වගෙ පේනවා. කියවීම තුල 5ම තියෙනවා .
    මේ මොහොත නැත්නම් live experience එක . ඕක එලියෙන් බලන්න ගියාම ,මිස් වෙනවා. එලියෙ බලන සිද්ධියම පංචස්කන්ධය කියලා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    වෙන්න පුළුවන් නමුත් වෙන රටවල් වල පාවිච්චි කල පලියටම අපිට මේවා පිළිගන්න බැහැ නේද මහත්මය, මේ එකතු කරල තියෙන්නෙ මූලික පාලියේ නැති දෙයක්නෙ. දැනට මම අහපු/කියවපු දේවල් වලට අනුව නම් මේ කියන්නේ ජවන් සිත්ම වෙන්න ඕනි නමුත් අපි බලමු, බොහොම පිං.

    නැ, මගේ පොයින්ට් කරන්න උත්සහ කරේ, ඔය ඩිස්කශන් එක ( අයි භවන්ග සිත ඇඩ් කලේ) සැහෙන්න වෙලා තියෙනව, ලන්කාවෙ වුන ට්‍රන්ස්ලෙශන් එකට අමතරව. ඒවගෙන් හොද අඩහසක් ගන්න පුලුවන් මොකක්ද මේ කියන්නෙ කියල කෙලින්ම ඉග්නො හරි අක්සෙප්ට් කරන්න කලින් හරි.

    ඔබතුමා අහපු කියවපු දේවල් දාන්න පුලුවන්ද අයි ජවන සිත්ම වෙන්න ඕන කියල?
     
    • Like
    Reactions: TCB Rox

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැ, මගේ පොයින්ට් කරන්න උත්සහ කරේ, ඔය ඩිස්කශන් එක ( අයි භවන්ග සිත ඇඩ් කලේ) සැහෙන්න වෙලා තියෙනව, ලන්කාවෙ වුන ට්‍රන්ස්ලෙශන් එකට අමතරව. ඒවගෙන් හොද අඩහසක් ගන්න පුලුවන් මොකක්ද මේ කියන්නෙ කියල කෙලින්ම ඉග්නො හරි අක්සෙප්ට් කරන්න කලින් හරි.

    ඔබතුමා අහපු කියවපු දේවල් දාන්න පුලුවන්ද අයි ජවන සිත්ම වෙන්න ඕන කියල?
    ඔබතුමාගෙ point එක තේරෙනව, නමුත් මහත්තය මම කියන්නෙ මෙහෙම වරහන් ඇතුලෙ දාන්න යම් මූලාශ්‍රයක් තියෙන්න ඕනි කියල. නැත්නම් ඒක, මම එතනට එන්න ඕනි ජවන් සිත් කියන එකට වඩා වෙනසක් නැහැ. මේක පරිවර්තනය කරලා තියෙන්නෙ පාලි දැනුමක් විතරක් තියෙන අනාර්ය පුද්ගලයෙක් වෙන්න් බැරිකමක් නැහැනෙ. එහෙම කෙනෙකුට එන හිතලුවක් ධර්මය කියල ගන්න එක බුද්ධිමත් නැහැ කියල මම නම් හිතන්නෙ. හොඳ අදහස් ගන්න පුළුවන් විය හැකියි නමුත් 100% හරි කියල guarantee එකක් නැහැනෙ.

    ජවන් සිත් මෙතනට එන්න පුළුවන් කියන එකත් ඒ වගේම දෙයක් තමයි, ඒක ඇත්තටම මගෙ දැනුමට අනුව අදහස. ඒකට source එකක් කියල දාන්න එකක් නැහැ.
    මම එහෙම කිව්වෙ චිත්ත වීතියක් කොහොමත් කෙලෙස් නැතුවනෙ පටන් ගන්නෙ, ඒ කිව්වේ
    භවාංග >> ප්‍රඥචද්වාර්ජ්ජන >> සම්පටිච්ච්න >> සන්තීරණ >> වොත්තපන -> මේ ඔක්කොම කිලිටි සිත් නෙවෙයි පමණක් නෙමයි මේවා කිලිටි වෙනව කියල දෙයකුත් නැහැනෙ (ඔය වරහන් ඇතුලෙ තියන හැටියට නම් භවාංග විතරයි නොකිලිටි).
    මෙතනින් පස්සේ එන්නේ ජවන් සිත්නෙ ඒවායින් 30ක් කිලිටියි 25ක් නොකිලිටයි ඉතින් සිත (චිත්ත වීතිය) කිලුටුද නැද්ද කියල තීරණය වෙන්නේ මෙතනින්. ඉදිරි ජවන් 7 නොකිලිටි නම් ඒ සිත ප්‍රභාස්වරයි, නැත්නම් උපක්ලේෂ වලින් කිලිටි වෙල. Just a guess 🙂
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ඔබතුමාගෙ point එක තේරෙනව, නමුත් මහත්තය මම කියන්නෙ මෙහෙම වරහන් ඇතුලෙ දාන්න යම් මූලාශ්‍රයක් තියෙන්න ඕනි කියල. නැත්නම් ඒක, මම එතනට එන්න ඕනි ජවන් සිත් කියන එකට වඩා වෙනසක් නැහැ. මේක පරිවර්තනය කරලා තියෙන්නෙ පාලි දැනුමක් විතරක් තියෙන අනාර්ය පුද්ගලයෙක් වෙන්න් බැරිකමක් නැහැනෙ. එහෙම කෙනෙකුට එන හිතලුවක් ධර්මය කියල ගන්න එක බුද්ධිමත් නැහැ කියල මම නම් හිතන්නෙ. හොඳ අදහස් ගන්න පුළුවන් විය හැකියි නමුත් 100% හරි කියල guarantee එකක් නැහැනෙ.

    ඒ මුලශ්‍ර, හෙතු ගැන ඔය ඩිස්කශන් වල තිබුන...මට මතක් විදිහට, අපි හිතනවට වැඩිය ගැබුරින් ඔය ගැන කතා කරල තිබුන..

    ජවන් සිත් මෙතනට එන්න පුළුවන් කියන එකත් ඒ වගේම දෙයක් තමයි, ඒක ඇත්තටම මගෙ දැනුමට අනුව අදහස. ඒකට source එකක් කියල දාන්න එකක් නැහැ.
    මම එහෙම කිව්වෙ චිත්ත වීතියක් කොහොමත් කෙලෙස් නැතුවනෙ පටන් ගන්නෙ, ඒ කිව්වේ
    භවාංග >> ප්‍රඥචද්වාර්ජ්ජන >> සම්පටිච්ච්න >> සන්තීරණ >> වොත්තපන -> මේ ඔක්කොම කිලිටි සිත් නෙවෙයි පමණක් නෙමයි මේවා කිලිටි වෙනව කියල දෙයකුත් නැහැනෙ (ඔය වරහන් ඇතුලෙ තියන හැටියට නම් භවාංග විතරයි නොකිලිටි).
    මෙතනින් පස්සේ එන්නේ ජවන් සිත්නෙ ඒවායින් 30ක් කිලිටියි 25ක් නොකිලිටයි ඉතින් සිත (චිත්ත වීතිය) කිලුටුද නැද්ද කියල තීරණය වෙන්නේ මෙතනින්. ඉදිරි ජවන් 7 නොකිලිටි නම් ඒ සිත ප්‍රභාස්වරයි, නැත්නම් උපක්ලේෂ වලින් කිලිටි වෙල. Just a guess 🙂

    ඔබතුමා ගෙ අදහසට අනුව ප්‍රබාශ්වර කියන්නෙ මොකක්ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒ මුලශ්‍ර, හෙතු ගැන ඔය ඩිස්කශන් වල තිබුන...මට මතක් විදිහට, අපි හිතනවට වැඩිය ගැබුරින් ඔය ගැන කතා කරල තිබුන..
    එහෙමද? මම හොයල බලන්නම්, බොහොම පිං.
    ඔබතුමා ගෙ අදහසට අනුව ප්‍රබාශ්වර කියන්නෙ මොකක්ද?
    "මම හිතන්නේ" ප්‍රභාශ්වර සිත කියන්නෙ කිලිටි නොවූ සිත, ඒ කියන්නේ භවාංග >> ප්‍රඥචද්වාර්ජ්ජන >> සම්පටිච්ච්න >> සන්තීරණ >> වොත්තපන දක්වා. මෙතැනදී හැගීම් නොවන හඳුනාගැනීම සිදුවෙනව (ඔය ස්වාමින් වහන්සේ පෙන්වන diagram එකේ තැඹිලි පාට කොටසට පෙර කොටස). මෙන්න මෙතනින් පස්සේ තමයි කිළුටු වීම පටන්ගන්නෙ, ඒක් වෙන්නෙ ජවන් සිත් වලින්.
    මෙතනින් තමයි අවිජ්ජා පච්චයා සංඛාරා ... පටන් ගන්නේ - ඔය තැඹිලි පාට කොටසේ සංඛාර කියන්නේ ඒවා. මේ ජවන් සිත් දිට්ඨි සම්පයුත්තව (අශේකයන්ට) හෝ දිට්ඨි විප්ප්යුක්තව (ශේකයන්ට) පටන් ගන්නව, මේ ජවන් සිත් අවිද්‍යාවේ ප්‍රමාණය අනුව චිත්ත - මනෝ - මානසං - හදයං - පණ්ඩරං - මනෝ මනායතනං - මනේන්ද්‍රියං - විඤ්ඤාණං - විඤ්ඤාණක්ඛන්දෝ දක්වා කිලිටි ගැන්වෙනව.

    රහතන් වහන්සේට මේ දෙවැනි ක්‍රියාවලිය (තැඹිලි පාට කොටස) සම්පූර්ණයෙන්ම නැහැ

    තථාගතයන් වහන්සේ මෙතන සිත කියල අදහස් කරන්නේ ආරම්මණ විජානන ලක්ෂණය සිත කියන තේරුමෙන්, ඒ කියන්නේ යම් ආරම්මනයක් (රූපාරම්මනං, සද්දාරම්මනං, ගන්ධාරම්මනං, රසාරම්මනං, ඵොට්ටබ්බාරම්මනං, ධම්මාරම්මනං) විජානන කිරීම යන ක්‍රය්වලිය නැත්නම් සම්පූර්ණ චිත්ත වීතියක්.
     
    නැ මම ඇහුවෙ ප්‍රභාශ්වර සිත නෙවේ... ප්‍රභාශ්වර කියනෙ එකේ අදහස මොකක්ද කියල ඔබතුමා අරගෙන තියෙන්නෙ?

    ඔබතුමා ප්‍රභාස්වර හිත කියන්නෙ නොකිලිටි හිතනම්,, ප්‍රබාශ්වර කියන්නෙ, නොකිලිටි කියන අදහසද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැ මම ඇහුවෙ ප්‍රභාශ්වර සිත නෙවේ... ප්‍රභාශ්වර කියනෙ එකේ අදහස මොකක්ද කියල ඔබතුමා අරගෙන තියෙන්නෙ?

    ඔබතුමා ප්‍රභාස්වර හිත කියන්නෙ නොකිලිටි හිතනම්,, ප්‍රබාශ්වර කියන්නෙ, නොකිලිටි කියන අදහසද?
    සමාවෙන්න misunderstood your question.

    • නොකිලිටි සිත කියල ගන්නත් පුළුවන්
    • නැවත භවයක සැරිසරන්නේ නැති සිත කියල ගන්නත් පුළුවන්
    • උපාදාන නිරෝධ වූ සිත කියල ගන්නත් පුළුවන්.
    පූර්ණ වශෙයෙන් ප්‍රභාශ්වර සිත කියන්නේ රහතන් වහන්සේගේ සිත, අනෙක් ඵල සහ මාර්ග සිත් ඒ ඒ මට්ටමට ප්‍රභාශ්වරයි (ජවන් සිත් කොපමණ කිලිටි වෙනවද යන්න මත, චිත්ත - මනෝ - මානසං - හදයං ... ආකාරයට).
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    සමාවෙන්න misunderstood your question.

    • නොකිලිටි සිත කියල ගන්නත් පුළුවන්
    • නැවත භවයක සැරිසරන්නේ නැති සිත කියල ගන්නත් පුළුවන්
    • උපාදාන නිරෝධ වූ සිත කියල ගන්නත් පුළුවන්.
    පූර්ණ වශෙයෙන් ප්‍රභාශ්වර සිත කියන්නේ රහතන් වහන්සේගේ සිත, අනෙක් ඵල සහ මාර්ග සිත් ඒ ඒ මට්ටමට ප්‍රභාශ්වරයි (ජවන් සිත් කොපමණ කිලිටි වෙනවද යන්න මත, චිත්ත - මනෝ - මානසං - හදයං ... ආකාරයට).

    නැ. මම අයෙත් ඇහුවෙ සිතක් ගැන නෙවේ... ප්‍රබාශ්වර කියන වචනයෙ තේරුම මොකක්ද කියල?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැ. මම අයෙත් ඇහුවෙ සිතක් ගැන නෙවේ... ප්‍රබාශ්වර කියන වචනයෙ තේරුම මොකක්ද කියල?
    Ok, in this context
    • නොකිලිටි
    • නැවත භවයක සැරිසරන්නේ නැති
    • උපාදාන නිරෝධ වූ
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Pirnivan unata passe penne nedda
    පෙනීම කියන්නේ ක්‍රියාවලියක ප්‍රතිපලයක්නෙ Emios මහත්තය, එම ක්‍රියාවලියට අදාල යාන්ත්‍රනය නැත්නම් Technically පෙනීම සිද්ධවෙන්න බැහැ. ඔබතුමා පරිනිර්වාණය කියල අදහස් කරන්නෙ ස්කන්ධ සහ ක්ලේෂ යන දෙකේම පරිනිර්වාණය නම්, පෙනීම සිදුවෙන යාන්ත්‍රනය සම්පූර්ණයෙන්ම නැවතිල.