Penne as deken newene.etakota sampurnyen newathila kiyala kiyanne kohomadaපෙනීම කියන්නේ ක්‍රියාවලියක ප්‍රතිපලයක්නෙ Emios මහත්තය, එම ක්‍රියාවලියට අදාල යාන්ත්‍රනය නැත්නම් Technically පෙනීම සිද්ධවෙන්න බැහැ. ඔබතුමා පරිනිර්වාණය කියල අදහස් කරන්නෙ ස්කන්ධ සහ ක්ලේෂ යන දෙකේම පරිනිර්වාණය නම්, පෙනීම සිදුවෙන යාන්ත්‍රනය සම්පූර්ණයෙන්ම නැවතිල.
