හොඳමයි,
ප්රබාශ්වර කියන්නේ සංස්කෘත වචනයය, සිංහල වචනය තමයි පබස්සර. මේක යුගල පදයක්, පබ + අස්සර. ඉතින්, පබ, පබා, නැත්නම් ප්රභා කියන්නේ දීප්තිමත් නැත්නම් ආලෝකමත් කියන එකට. අස්සර කියන්නේ සැරි නොසරන, එක තැන පිහිටි, නොසෙල්වෙන යන අර්ථයෙන් (සර යන්නේ විරුද්ධ පදය). මේ අනුව ප්රබාශ්වර නැත්නම් පබස්සර යන්නේ සැරි නොසරන, එක තැන පිහිටි, නොසෙල්වෙන, දීප්තිමත් කියන එකයි.