ඒකිද උබට මේක දාන්න කිව්වේ?ගොවිතැන් කරලා පවුලම ජීවත් කරන කෙල්ලෝ ඉන්නවා ලංකාවේ.ඒවා පේන්නේ නැහැ.පොත්ත රතු උනානම් උන් ගැනත් දුක් වෙයි.
![]()

අසරණ අයට, දුප්පත් අයට ඉක්මනින් ගොඩ යන්න ලේසිම සිස්ටම් එක හොයාගත්ත නංගිට අපගේ හදපිරි උත්තමාචාරය...
කාලයක් එක්කෙනෙක් නීති විද්‍යාලයේ වියදම කවර් කරන්නත් පාත් එකක් හොයාගෙන තිබ්බේ..
ඉතින් ඒ එකඑක්කෙනාගෙ නිදහසේ සිතීමේ මට්ටම.. එහෙම බලද්දි ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරානන් ගොඩක් අසරණ දුප්පත් අයට ඉක්මනින් ගොඩ යන්න තිබ්බා...
දවසේ පැය ගාණක් මහන්සි වෙලා ගාමන්ට් වල ෆැක්ටරි වල වැඩ කරන කෙල්ලෝ මෙහෙම බලද්දි රත්තරන් බන්... උන් කොච්චර අසරණ උනත් වැදගත් කමට ඉන්නවා (සාපේක්ෂව)

හරි කුඹුරු කොටල පව්ල ගොඩදාපු කෙල්ල මීට වඩා දෛර්ය සම්පන්න වෙන්න පුලුවන්. මේක ලංකාව නිසා එයා ගෞරවනීයයි කියලත් කියමුකො. ඒත් වැඩේ කියන්නෙ මෙයාට කුඹුරු කොටන්න බැරිනම්??? අනික කුඹුරක් කරල කන්න අඳින්න දුන්නට ලෙඩකට බෙහෙතක් ගන්න සල්ලි හම්බකරන්න අමාරුයි. ඒක දන්නෙ කුඹුරු කරපු හෝ කුඹුරු තියන එවුන්.
ඒ ඔක්කොමත් හරි කියමුකො, ඒ කුඹුරු කරපු කෙල්ලට කවුරුවත් බැනල නෑනෙ කොහෙවත්. නේද බ්‍රෝ???
මම අදහස් කලේ මනුස්සයෙක් කරන්න ඕන තමන්ට හැකියාවක් තියන දෙයක්නෙ. එයාට වෙන විසේස හැකියා නැත්නම් වෙන කරන්න දෙයක් නෑනෙ....
ඉතිං මේ පෝස්ට් එක දාල තියෙන්නෙ බනින්න එපා කියන්න මිසක් එයා කරන දේ හරි වැරදි කියන්න නෙමෙයි. අනික එයා කරන්නෙ එයාට ඕන දේ. ඒක එයාගෙ කැමැත්තනෙ.... එයා කසාදයක් බඳින කාලෙක ඕක ප්‍රශ්නයක් නොවෙයි කියල මම කියන්නෙ නෑ. ඒත් ඒක එයාගෙ කැමැත්ත හෝ එයාට ගන්න තිබ්බ ලේසිම, ඉක්මන්ම පාත් එක වෙන්න පුලුවන්.
එහෙම නෙද???![]()

[/FONT][FONT="][/FONT]උඹල ගොඩක් අය මේ නංගිට බැනල තිබ්බ FB එකේ එහෙම. ඒත් කවුරුත් දන්නෙ නැති කතාවක් තියනව. මෙයා පොඩි කාලෙ මෙයාගෙ තාත්ත මෙයාලව දාල ගිහින්. මෙයාගෙ අම්මත් ඉන්නෙ අසනීපෙ න්. අම්මට
බෙහෙත් ගන්න සල්ලි හොයන්න ඕනනෙ බන්. ඒකයි මෙයා මේ වාගෙ වීඩියෝ වල ඉන්නෙ. කෙනෙක්ට බයින්න කලින් පොඩ්ඩක් හොයල බලල ඉන්න
![]()