නිසාන් කාර් කී (KEY)
මචන්ලා මගෙ කාර් එකේ යතුර ඇද වෙලා
කෙලින් කරන්න ගියහම පොඩ්ඩක් පැලුනා
මට අලුත් යතුරක් හදගන්න තැනක් කියන්නකො
කෙලින් කරන්න ගියහම පොඩ්ඩක් පැලුනා
මට අලුත් යතුරක් හදගන්න තැනක් කියන්නකො
[නුගේගොඩ / මහරගම අතර තැනක්නම් ගොඩක්ම ලේසියි.
]
]
තැනක් දන්නෙ නැත්තම් බම්ප් එකක් දාල වත් සහයෝගයක් දෙන්න
, mathaka widiyata town eken tikak eheta wenna Nugegoda side ekata, right side eke 