නිසාන් කාර් කී (KEY)

නිසාන් කාර් කී (KEY)

මචන්ලා මගෙ කාර් එකේ යතුර ඇද වෙලා :( කෙලින් කරන්න ගියහම පොඩ්ඩක් පැලුනා:no: මට අලුත් යතුරක් හදගන්න තැනක් කියන්නකො ;)
[නුගේගොඩ / මහරගම අතර තැනක්නම් ගොඩක්ම ලේසියි.:)]​

product_18619_20090407213139_1.jpg

6.jpg

තැනක් දන්නෙ නැත්තම් බම්ප් එකක් දාල වත් සහයෝගයක් දෙන්න :D
 
HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
maharagama nam mchan palayan 138 colombo idan awit nawattana holt eka tiyenne anna ethana isarahama adum kada peliyata udin thnak tiyanwa, etanata ghn ahapan yathuru kapana thana koheda kiyala one ekak kiyai, uncle karayek inne, u hitapu gaman ibbo kadanna aran yanwa, ehamunot nmbre balan cl ekak gahan,

nattam mchan nawinne acpico ekae entrance eka gawa bags counter ekata ehapattet thanak tiyanwa ehtnat hodai

nattam dehiwala para gawata enakota ctb eka isaraha wathura tankiya parata harena thana tawa thanak tiyanwa, ethanta ghn ube key eka paennala e jatiyema ekak one kiyapan 5mins walin wade karala dei (Y)
 
  • Like
Reactions: Sachira123
Maharagama place ekak thibuna thana hariyatama mathaka naa :dull: , mathaka widiyata town eken tikak eheta wenna Nugegoda side ekata, right side eke :dull:

Nugegoda NSBM computing Building eka eha patthe place ekak thibuna wage laawata mathkayi :yes:

maharagama nam mchan palayan 138 colombo idan awit nawattana holt eka tiyenne anna ethana isarahama adum kada peliyata udin thnak tiyanwa, etanata ghn ahapan yathuru kapana thana koheda kiyala one ekak kiyai, uncle karayek inne, u hitapu gaman ibbo kadanna aran yanwa, ehamunot nmbre balan cl ekak gahan,

nattam mchan nawinne acpico ekae entrance eka gawa bags counter ekata ehapattet thanak tiyanwa ehtnat hodai

nattam dehiwala para gawata enakota ctb eka isaraha wathura tankiya parata harena thana tawa thanak tiyanwa, ethanta ghn ube key eka paennala e jatiyema ekak one kiyapan 5mins walin wade karala dei (Y)

එල මචො ගොඩක් ලොකු උදවුවක් ;)
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
දෙල්කද විජේ රාමේ ඔන තරම් තියෙනවා යතුරු කපන තැන් මම නම් යතුර කපා ගත්තා නාවින්නේ අර්පිකෝ එකේ එන්ටර්න්ස් එක ගව අතුලෙම පොඩි ශොප් එකක් දලා තිබ්බා 250 හරි 300 ක් හරි විනාඩි 5න් කපලා දෙනවා මචන් සුපිරි අවලෙම යතුර දාලා බලන්න සමහර එවා සෙට් වෙන්නේ නැහැ හැඩේ එක වගෙ තිබ්බට මම ඔහොම වුනා දවසක් එ ශොප් එකේන් කොහොම කැපුවත් සෙට් වුනෙ නැහැ මෙ මම කිව්ව ශොප් එක සෙට් වුනේ නැති එක තිබ්බේ මහරගම ධර්මාශොකේ ගාව කහා ඉර ඉස්සරහා පොට් එක හොදේ යතුරේ ගන වෙනස් වෙනවා සමහර තැන් වල අර ලස්සන බැජ් එන කැල්ල පට්ට කොලිටි එවා දැම්මොත් උබ කපනවා නම් දෙකක්ම කපා ගනින් හදිසියට අපරාදේ ඉතින් ඔරිජිනල් එක නෙද පැලුනේ
 
ඔවු බම් ඔරිජිනල් එක එල මචො උදවුවට;)
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගිය සෙනසුරාද බත්තරමුල්ලෙන් නම් නිසාන් යතුරක් කැපුවා...Rs. 240/- ක් වගේ තමයි මතක....බත්තරමුල්ල Arpico එකට එහාපැත්තෙ තියෙන්නේ තැන...මහරගම තියෙන තැන් ටික මතක නැහැ බන් :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Mister Mint කියලා ඔය හැම තැනම තියෙන්නේ..... උන්ගෙන් බලපන්..... :yes: ඔය ප්ලාස්ටික් කෑල්ල එක්ක නම් යතුරක් කපාගන්න බැරි වෙයි...... :( මගෙත් ප්ලාස්ටික් කෑල්ලේ පොඩි පතුරක් කැඩිලා ගිහින්...... නිසාන් ම තමා..... :(
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නූගේගොඩ හංදියේ ඉදන් කොටුව පැත්තට යද්දි අනුලා ඉස්කෝලේ පහුවෙලා හම්බෙන ඉස්සෙල්ලම NSBM එක ලග පොඩි පොට් එකක් තියේ.. :)
     
    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    මචෝ, මගෙත් කැබ් එකේ යතුර නැති උනා.කපපු යතුරෙන් ස්ටාර්ට් වෙනවා. එත් door එකට සෙට් වෙන් නෑ. දෙකටම සෙට් වෙන්න door එක ගලවන් නැතුව යතුරක් කපා ගන්න තැනක් දන්නා යාලුවෙක් කියනවද