මට කිව්වා මේකට ඔලුව වනන්න කියලා
දැන් ඉතිං මට දෙනවයි කිව්ව මයිලෝ දෙක දීපං බඩා![]()
මයිලෝ නම් නෑ මචෝ ගල් බාගයක් ගහමු
මට කිව්වා මේකට ඔලුව වනන්න කියලා
දැන් ඉතිං මට දෙනවයි කිව්ව මයිලෝ දෙක දීපං බඩා![]()



රත්තරං;21033526 said:meka 8-10 avarage.. allion eke avarage eka 12-13





ado mage sylphy ekath 8i ban town karanne.. 2000cc CVT neh ban.. engine tune up karanna wei neh.. kalin tibba kena nam antima eka kare na kiwwa..
මාත් පට්ටම ආස වාහනයක් මචන්..අපේ ගෙවල් පැත්තේ එකෙක් ගෙනාව ලගදි එකක්..පිස්සු හැදෙනවා දැක්කම..මචන් මේකේ 7 8 ක් විතර නේද තෙල් කරන්නේ..
රෙප් දෙන්න බෑලු මචන්..
මාතියාට අල්ලගෙ පිහිට තමා ලැබෙනවා..
Mata goo giya màathiya. Mata nam honda accord dakkama thama mage mushlim paiya naginne mekata wada![]()
රත්තරං;21034149 said:ටවුන් එකේ බයිලා වැඩක් නෑ.ෆුල් ටෑන්ක් ගහලා දුවලා ආයෙම ෆුල් ටෑන්ක් කරලා ගිහින් තියෙන කිලෝමීටර් ගාන පිච්චුන ලීටර් ගානෙන් බෙදලා කියපන්. අන්න ඒක තමයි ඇවරේජ් එක.. ඒක 9.5ක් 10ක් කරනවනම් හොදටම ඇති
හයිවේ එකේ ගාලු ගිහින් ගාලෙන් යූ ටර්න් ගහන් කොලබ ඇවිත් බැලුවන ඕක 15න් එහා කරනවා ඇන්ජිම ලොකු නිසා. මොකද 1.5 වගේ කෑමොර දීගෙන හයිවේ එකේ දිව හපාන ආර්පීඑම් නගින්නේ නෑ ඕකේ.
ප්ලග් ටික ගලවලා බලපන් ගඩොල් රතු පාටද කියල. එහෙමනම් ඔහොම හුවපන් කූරුගාන්න එපා
