නිසාන් ටිආනා / nissan teana

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,736
    7,934
    113
    මෙන්න මෙතන...
    මාත් පට්ටම ආස වාහනයක් මචන්..අපේ ගෙවල් පැත්තේ එකෙක් ගෙනාව ලගදි එකක්..පිස්සු හැදෙනවා දැක්කම..මචන් මේකේ 7 8 ක් විතර නේද තෙල් කරන්නේ..
    රෙප් දෙන්න බෑලු මචන්..
    මාතියාට අල්ලගෙ පිහිට තමා ලැබෙනවා..​
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇඩුනා උට්ටෝ. . අපිට අල්ලගේ කරුනාව කවද ලැබෙයිද? :sorry:
    ටූ වීල් ෆෝ වීල් කරගන්න අල්ලා කිසි සප් එකක් දෙන්නෑ සින්හලු. . :(
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඔයවයින් එකක් පිටිපස්සෙන් මම මගෙ ස්කූටරෙන් ගියා වගෙ මතකයි:baffled:.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ado mage sylphy ekath 8i ban town karanne.. 2000cc CVT neh ban.. engine tune up karanna wei neh.. kalin tibba kena nam antima eka kare na kiwwa..

    ටවුන් එකේ බයිලා වැඩක් නෑ.ෆුල් ටෑන්ක් ගහලා දුවලා ආයෙම ෆුල් ටෑන්ක් කරලා ගිහින් තියෙන කිලෝමීටර් ගාන පිච්චුන ලීටර් ගානෙන් බෙදලා කියපන්. අන්න ඒක තමයි ඇවරේජ් එක.. ඒක 9.5ක් 10ක් කරනවනම් හොදටම ඇති

    හයිවේ එකේ ගාලු ගිහින් ගාලෙන් යූ ටර්න් ගහන් කොලබ ඇවිත් බැලුවන ඕක 15න් එහා කරනවා ඇන්ජිම ලොකු නිසා. මොකද 1.5 වගේ කෑමොර දීගෙන හයිවේ එකේ දිව හපාන ආර්පීඑම් නගින්නේ නෑ ඕකේ.

    ප්ලග් ටික ගලවලා බලපන් ගඩොල් රතු පාටද කියල. එහෙමනම් ඔහොම හුවපන් කූරුගාන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාත් පට්ටම ආස වාහනයක් මචන්..අපේ ගෙවල් පැත්තේ එකෙක් ගෙනාව ලගදි එකක්..පිස්සු හැදෙනවා දැක්කම..මචන් මේකේ 7 8 ක් විතර නේද තෙල් කරන්නේ..
    රෙප් දෙන්න බෑලු මචන්..
    මාතියාට අල්ලගෙ පිහිට තමා ලැබෙනවා..​

    7.5ක් ප්‍රාඩෝ 120ත් ඇවරේජ් කරනවා. ඕක 8-10 කරනවා මනුස්සයෙක් වගේ පදිනවනම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21034149 said:
    ටවුන් එකේ බයිලා වැඩක් නෑ.ෆුල් ටෑන්ක් ගහලා දුවලා ආයෙම ෆුල් ටෑන්ක් කරලා ගිහින් තියෙන කිලෝමීටර් ගාන පිච්චුන ලීටර් ගානෙන් බෙදලා කියපන්. අන්න ඒක තමයි ඇවරේජ් එක.. ඒක 9.5ක් 10ක් කරනවනම් හොදටම ඇති

    හයිවේ එකේ ගාලු ගිහින් ගාලෙන් යූ ටර්න් ගහන් කොලබ ඇවිත් බැලුවන ඕක 15න් එහා කරනවා ඇන්ජිම ලොකු නිසා. මොකද 1.5 වගේ කෑමොර දීගෙන හයිවේ එකේ දිව හපාන ආර්පීඑම් නගින්නේ නෑ ඕකේ.

    ප්ලග් ටික ගලවලා බලපන් ගඩොල් රතු පාටද කියල. එහෙමනම් ඔහොම හුවපන් කූරුගාන්න එපා

    ela ela ban.. man me 8 hadagatte full tank nokara.. hariyatama mata sure na.. Rs 5000 - 6000k octane 95 gehuwama full tank.. gahala balala kiyannam.. hebei ithin satiye dawas 5,6k garage eke idan ude eliyata dala reta athulata danna karana sellam KM count wenne na :dull:

    meke mama nam 2500RPM ehe gihin nedda kohedo.. 120km/h giya colombo / kurunegala road eke.. kisi ginnak na.. widinawa jet eka wage..
     
    Last edited: