උබලට අර ගෙදරට එන ඡන්ද කාඩ් කියන එක ආවද?
@Solo Rider උබටවත් ආවද?
අපෙ ගෙදර බල්ලා මාත් එක්ක තරහ වෙලා ඉන්නෙ බන් උගෙ නමට කාඩ් එක ආවෙ නෑ කියලා. මටත් වඩා වැඩි වෙලාවක් ගෙදරම ඉන්න එකා ඌ. ඌට මල පනින එක සාදාරනයි එක අතකට.