--නීතිමය උදව්වක් ඕන--

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    pm එකට උත්තරයක් දැම්ම..
    අමතර දෙකට ඉතිං කියන්න තියෙන්නේ ගෑණිටනං නීත්‍යානුකූලව කළහැකි දෙයක් නෑ..
    වෙන වෙන දේවල් තමයි..:rofl:

    උබ ඔය අපරාද case නවත්තල දික්කසාද වගේ ඒවාට මාරු වුනානම් හරි වගේ දැන්
     

    thanujaka

    Well-known member
  • උබ ඔය අපරාද case නවත්තල දික්කසාද වගේ ඒවාට මාරු වුනානම් හරි වගේ දැන්

    නිදහස අතින්, ස්ට්‍රෙස් එක අතින් ගත්තම නං එක හොදයි තමයි.
    එත් මූල්‍යමය අතින් ගත්තම ඒක දරුණු විදිහට පාඩුයි බං..
    ඒකයි නොකරන්නේ..:rofl: