තනුජකය තමා ඔය වගේ වැඩ කරන්න දක්ස :rofl: :rofl: පල ගස් නරියා..:growl:
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jun 15, 2015 #21 markhaloce said: තනුජකය තමා ඔය වගේ වැඩ කරන්න දක්ස Click to expand... පල ගස් නරියා..
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 15, 2015 #22 thanujaka said: පල ගස් නරියා.. Click to expand... රිදිල දූවගෙන ඇවිල්ල
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Jun 15, 2015 #23 thanujaka said: pm එකට උත්තරයක් දැම්ම.. අමතර දෙකට ඉතිං කියන්න තියෙන්නේ ගෑණිටනං නීත්‍යානුකූලව කළහැකි දෙයක් නෑ.. වෙන වෙන දේවල් තමයි.. Click to expand... උබ ඔය අපරාද case නවත්තල දික්කසාද වගේ ඒවාට මාරු වුනානම් හරි වගේ දැන්
thanujaka said: pm එකට උත්තරයක් දැම්ම.. අමතර දෙකට ඉතිං කියන්න තියෙන්නේ ගෑණිටනං නීත්‍යානුකූලව කළහැකි දෙයක් නෑ.. වෙන වෙන දේවල් තමයි.. Click to expand... උබ ඔය අපරාද case නවත්තල දික්කසාද වගේ ඒවාට මාරු වුනානම් හරි වගේ දැන්
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jun 15, 2015 #24 machan :D said: උබ ඔය අපරාද case නවත්තල දික්කසාද වගේ ඒවාට මාරු වුනානම් හරි වගේ දැන් Click to expand... නිදහස අතින්, ස්ට්‍රෙස් එක අතින් ගත්තම නං එක හොදයි තමයි. එත් මූල්‍යමය අතින් ගත්තම ඒක දරුණු විදිහට පාඩුයි බං.. ඒකයි නොකරන්නේ..
machan :D said: උබ ඔය අපරාද case නවත්තල දික්කසාද වගේ ඒවාට මාරු වුනානම් හරි වගේ දැන් Click to expand... නිදහස අතින්, ස්ට්‍රෙස් එක අතින් ගත්තම නං එක හොදයි තමයි. එත් මූල්‍යමය අතින් ගත්තම ඒක දරුණු විදිහට පාඩුයි බං.. ඒකයි නොකරන්නේ..