--නීතිමය උදව්වක් ඕන--
මචන්ලා මගේ යාලුවෙක්ගේ තාත්ත කෙනෙක් අනියම් සම්බන්ධයක් තියාගෙන යනවා වෙනත් ගෑනියෙක් එකක පොර දැන් නැවතිලා ඉන්නේ අනියම් කෙනාගේ ගෙදර..යාලුවගේ පවුලේ පොඩි ලමයි 3 දෙනෙක් ඉන්නවා වැඩිමලා තමයි යාලුවා දැන් පවුලේ සේරම බර යාලුවගේ අම්මට..සල්ලි නැති නිසා පොඩි අයගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වීගෙන එන්නේ..මේ වගේ ප්‍රශ්නයකදි නිීතිමය වශයෙන් මොනවද කරන්න පුලුවන්...