නීති උපදෙසක් ඕනා...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    නීති උපදෙසක් ඕනා...

    මචන් වත්තෙ තාප්පෙ ගහද්දි අල්ලපු වත්තට අඩිගානක් තියලද ගහන්න ඔන?අපෙ පැත්තෙ කෙනෙක් අල්ලපු වත්ත එක්ක නඩු කියල අඩි හතරක් වගෙ එහාඉන් තමා ගහල තියෙන්නෙ...????????????
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් වත්තෙ තාප්පෙ ගහද්දි අල්ලපු වත්තට අඩිගානක් තියලද ගහන්න ඔන?අපෙ පැත්තෙ කෙනෙක් අල්ලපු වත්ත එක්ක නඩු කියල අඩි හතරක් වගෙ එහාඉන් තමා ගහල තියෙන්නෙ...????????????
    paudgalika idamak nam itin thappe mayimen gahuweki. pita patta mayimen eliyata noyanna foundation thamange watten hadanna one. thappaya gedara biththiyak karanawa nam e pattata janel danna bea
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඩ තට්ටුවක නං කොහොමද ඒත් ජනෙල් බෑ ද
    අපිට අපේ ඉඩම අයිතියි උඩටම. ඒක නිසා උඩ තට්ටුවක උනත් මායිමේ හදන බිත්තියට ජනෙල් දාන්න බෑ.. අවම අඩි තුනක් තියෙන්න ඕනේ :yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    hithanna mehema,allapu waththata badama tikak watenawane bn thappe gahaddi,hithannako thappe kaalayak yaddi ala una kiyala,meke aththak naththak athi bnz
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ප්ලෑනේ තියෙන මායිම් වලට ගැහුවැකි. . ඌ අරුගේ වත්ත අඩි 4ක් අල්ලගෙන හිටියද දන්නෑ. .