paudgalika idamak nam itin thappe mayimen gahuweki. pita patta mayimen eliyata noyanna foundation thamange watten hadanna one. thappaya gedara biththiyak karanawa nam e pattata janel danna beaමචන් වත්තෙ තාප්පෙ ගහද්දි අල්ලපු වත්තට අඩිගානක් තියලද ගහන්න ඔන?අපෙ පැත්තෙ කෙනෙක් අල්ලපු වත්ත එක්ක නඩු කියල අඩි හතරක් වගෙ එහාඉන් තමා ගහල තියෙන්නෙ...????????????
ekane bn,ara watte watai taappei dekama thiyanawaඑහෙම ගැහුවොත් එහා වත්තේ අයට නිකන් ලියල දුන්න වගේ නෙ![]()
paudgalika idamak nam itin thappe mayimen gahuweki. pita patta mayimen eliyata noyanna foundation thamange watten hadanna one. thappaya gedara biththiyak karanawa nam e pattata janel danna bea



උඩ තට්ටුවක නං කොහොමද ඒත් ජනෙල් බෑ දpaudgalika idamak nam itin thappe mayimen gahuweki. pita patta mayimen eliyata noyanna foundation thamange watten hadanna one. thappaya gedara biththiyak karanawa nam e pattata janel danna bea
අපිට අපේ ඉඩම අයිතියි උඩටම. ඒක නිසා උඩ තට්ටුවක උනත් මායිමේ හදන බිත්තියට ජනෙල් දාන්න බෑ.. අවම අඩි තුනක් තියෙන්න ඕනේඋඩ තට්ටුවක නං කොහොමද ඒත් ජනෙල් බෑ ද

ou
hari ganata lanuwa adala thamange ppaththata banda nam iwarane

