..::[නීති විරෝධී මැමත් දඩයම(Mammoth Ivory Hunt in Siberia)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[නීති විරෝධී මැමත් දඩයම(Mammoth Ivory Hunt in Siberia)]::..

    MIQgkpf.jpg



    මේක සයිබීරියාවේ වෙන සිද්දියක්. "Amos Chapple" කියන යුරෝපියානු ඡායාරූප ශිල්පියා තමයි මේ පින්තුර ටිකක් සහ විස්තරය ලබා දීලා තියෙන්නේ.:yes::yes:

    nvkoIbd.jpg


    මේක රුසියානු මිනිස්සු කරන නීති විරෝධී මැමත් දළ පතල් හෑරීමක්, වසර 400,000 කට විතර කලින් මෙලොවින් තුරන් වූ මැමත් සත්ව විශේෂය පොලවේ වැළලී ඇති ප්‍රදේශ වල මෙම පතල් හැරිම සිදුවෙනවා.

    u9eQNAp.jpg


    මෙච්චර අවුරුදු ගානක් මේ සත්ව කොටස් සුරක්ෂිතව පැවතිලා තියෙන්නේ මෙම සයිබිරියානු භුමිය වසරේ සෑම කාලයකම හිමෙන් සහ අධික සීතල පස් තට්ටුවකින් වැසි පැවතීම කියලයි කියන්නේ .මෙම දළ සෙවීමේ ප්‍රධාන පරමාර්ථය black market එකේ අධික මිල ගණන් යටතේ මේවා විකිනමටය. සාමාන්යෙන් එක දළයක් $35,000 ක පමණ මුදලකට චීන ගැනුම්කරුවන්ට විකුනනවාලු.

    Bftz9QN.jpg



    rNuGDFZ.jpg


    මේ බිමේ අති විශාල මඩ ගොහොරුවක මේ සතුන් රංචුවක් ගිලුන තැනක් කියල කියන්නේ

    ගගේම වතුර වලින් ගිණිනිවිම සදහා භාවිතා කරන පොම්ප තමයි මේකට යොදාගන්නේ,

    VGv1iyu.jpg


    QBYx5C0.jpg


    i60SNCk.jpg


    qMpvhFP.jpg



    මේක කිලෝ 65ක් බරැති දළයක් කියන්නේ මේක ඩොලර් 34000 කට විකුණන්න පුළුවන්ලු

    BFOweyQ.jpg


    pm0OU6U.jpg


    O2hn1xB.jpg


    Q8aMAIv.jpg



    මේක ලේසි වැඩක් නෙමෙයි, දළ සෙවීමට ආපු අයගේ සොහොන්, මේ මරණ වලට හේතු වෙන්නේ මුන් පිස්සුවෙන් වගේ vodka බොන නිසා ඇති වෙන වලි සහ ඩෝප් වෙලා බෝට්ටුවේ යද්දී පෙරලිලා වතුරේ ගිලිලා .

    aNnqQ4N.jpg


    EMOvCet.jpg




    SUKhNX1.jpg


    විශාල bison ගවයෙක්ගේ හිස්කබලක්.


    DMuMd4Y.jpg


    MtOUy82.jpg


    වසර 10000 ක් පැරණි රයිනෝ හිස් කබලක්

    කිලෝග්‍රෑම් 2.4ක රයිනෝ අගක් ඩොලර් 14,000 ක් පමණ වෙනවා කියනවා, ගොඩක් වෙලාවට මේවා Vietnam වලින් ගන්නවලු එහෙදි මේක කුඩු කරලා බෙහෙත් හදන්න ගන්නවා කියන්නේ.


    zkEK03v.jpg


    මුන් කන්නේ බලු මස් bacon වගේලු

    ACF2Iql.jpg


    y1OciBc.jpg


    UhYAq7R.jpg


    lIHSYsv.jpg


    භයානක අත්දැකීම් සහිත නීතිවිරෝදී වැඩක් උනත් සෑම වසරකම මේ දළ පතල්කරුවන්ගේ අඩු වීමක් නම් දකින්න ලැබෙන්නේ නෑලු :no::no:


    Sources:dailymail.co.uk, petapixel.com, amoschapplephoto.com

    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මැරිච්ච එකෙක්ටවත් නිකන් ඉන්න දෙන්නෙ නෑ නෙ මුන් :baffled: +9

    :lol::lol: සල්ලි තමයි බන්, මැරිච්ච එවුනුත් ගොඩ ගන්නවා සල්ලි නිසා :yes::yes: +26 ;)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ලංකාවේ උනුත් හාරන්න ගත්තොත් ආයේ දෙකක් නෑ. අනික් පැත්තෙන් මතුවෙන්න හාරනවා. TFS
     
    • Like
    Reactions: Executer