..::[නීති විරෝධී මැමත් දඩයම(Mammoth Ivory Hunt in Siberia)]::..
මේක සයිබීරියාවේ වෙන සිද්දියක්. "Amos Chapple" කියන යුරෝපියානු ඡායාරූප ශිල්පියා තමයි මේ පින්තුර ටිකක් සහ විස්තරය ලබා දීලා තියෙන්නේ.

මේක රුසියානු මිනිස්සු කරන නීති විරෝධී මැමත් දළ පතල් හෑරීමක්, වසර 400,000 කට විතර කලින් මෙලොවින් තුරන් වූ මැමත් සත්ව විශේෂය පොලවේ වැළලී ඇති ප්‍රදේශ වල මෙම පතල් හැරිම සිදුවෙනවා.
මෙච්චර අවුරුදු ගානක් මේ සත්ව කොටස් සුරක්ෂිතව පැවතිලා තියෙන්නේ මෙම සයිබිරියානු භුමිය වසරේ සෑම කාලයකම හිමෙන් සහ අධික සීතල පස් තට්ටුවකින් වැසි පැවතීම කියලයි කියන්නේ .මෙම දළ සෙවීමේ ප්‍රධාන පරමාර්ථය black market එකේ අධික මිල ගණන් යටතේ මේවා විකිනමටය. සාමාන්යෙන් එක දළයක් $35,000 ක පමණ මුදලකට චීන ගැනුම්කරුවන්ට විකුනනවාලු.
මේ බිමේ අති විශාල මඩ ගොහොරුවක මේ සතුන් රංචුවක් ගිලුන තැනක් කියල කියන්නේ
ගගේම වතුර වලින් ගිණිනිවිම සදහා භාවිතා කරන පොම්ප තමයි මේකට යොදාගන්නේ,
මේක කිලෝ 65ක් බරැති දළයක් කියන්නේ මේක ඩොලර් 34000 කට විකුණන්න පුළුවන්ලු
මේක ලේසි වැඩක් නෙමෙයි, දළ සෙවීමට ආපු අයගේ සොහොන්, මේ මරණ වලට හේතු වෙන්නේ මුන් පිස්සුවෙන් වගේ vodka බොන නිසා ඇති වෙන වලි සහ ඩෝප් වෙලා බෝට්ටුවේ යද්දී පෙරලිලා වතුරේ ගිලිලා .
විශාල bison ගවයෙක්ගේ හිස්කබලක්.
වසර 10000 ක් පැරණි රයිනෝ හිස් කබලක්
කිලෝග්‍රෑම් 2.4ක රයිනෝ අගක් ඩොලර් 14,000 ක් පමණ වෙනවා කියනවා, ගොඩක් වෙලාවට මේවා Vietnam වලින් ගන්නවලු එහෙදි මේක කුඩු කරලා බෙහෙත් හදන්න ගන්නවා කියන්නේ.
මුන් කන්නේ බලු මස් bacon වගේලු
භයානක අත්දැකීම් සහිත නීතිවිරෝදී වැඩක් උනත් සෑම වසරකම මේ දළ පතල්කරුවන්ගේ අඩු වීමක් නම් දකින්න ලැබෙන්නේ නෑලු

+9
පට්ට මචන්.
+26 