..::[නීති විරෝධී මැමත් දඩයම(Mammoth Ivory Hunt in Siberia)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මම බෙනා;21879325 said:
    අඩෝ ඉන්න මදුරුවො ටික.. :shocked::shocked::shocked:රෙප් :)

    :P:P ඔව් බන් එහෙ ඩෙංගු එහෙම නැද්ද දන්නේ නෑ, +27 ;)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒක තාම කරගෙන යනවලු මචංYakutsk වල තියන World Mammoth Centre එකේදී :yes:

    දැන් Initial stage එක ඉවරයි කියල කියන්නේ, තව කල් යයි හැබැයි මොකක් වෙයිද දන්නේ නෑ :D පුටින් එහෙම ලොකු support එකක් දෙනවා කියනවා ඒකට :D

    එල එල. උන් පට්ට ගේමක් දෙන්නේ හැබැයි. මම documentary එකක දැක්කේ. තව උන් ඉස්සර ඉඳපු අර හෙන ලොකු size සිංහයෙකුත් clone කරන්න හොයාගෙන යනවලු.