එල එල. උන් පට්ට ගේමක් දෙන්නේ හැබැයි. මම documentary එකක දැක්කේ. තව උන් ඉස්සර ඉඳපු අර හෙන ලොකු size සිංහයෙකුත් clone කරන්න හොයාගෙන යනවලු.


මැමත්ලා ජීවතුන් අතර හිටියත් දළ ගන්න මරලම ඉවර වෙයි නේ.
TFS bro![]()


හම්මෝ, බිත්ති කඩන් වැටෙන්නෙ නැද්ද මන්දා,
tfs +4



ammooo maduruwo set 1..
You must spread some Reputation around before giving it to Executer again.



+27 