නුගේගොඩිං කොම්බෝ බොක්ස් එකක් ගන්න කඩයක් ක
යාලුවෝ සෙට් එක මට නුගේගොඩින් කොම්බො බොක්ස් එකක් ගන්න ඕනි..මොනිටරේ හරහා ටී වී බලන්න..දන්න කෙනෙක් කියනවද මේවා තියන කඩ මොනවද කියලා