නුඹට ලියමි.........

sanhitha123

Member
Jan 18, 2010
6
1
0
නුඹ එන්න තව එකම එක සැරයක්,
ප්‍රේමනීය වදන් තුළ තනි වන්නට නොව.......
සුදු මල් පිළි අතරින් සදහටම වෙන්ව යන,
අපේ ප්‍රේමයේ මළගම සමරන්නට.....

සජී.......
2010.01 21
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රතු රෝස මලක් නොව
සුදු රෝස මලක් ගෙන
ඇස් අග හැඩ නැති
කදුලක් ගුලිකොට
මම ආවා......
අපේ ආදරයේ මළගමට