නුඹ ගැන විතරමයි....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
නුඹ ගැන විතරමයි....



33vm0l5.jpg

 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ගොඩක් ලස්සන නිර්මාණයක්...........................
අයියගේ....නිර්මාන වෙනස්ම විදිහක......කියලයි මට හිතෙන්නේ.........සරලයි එත් ලොකු අදහසක් නිර්මාණය තුල තියනවයි කියලා හිතනවා.......
මම සුබ පතනවා අයියට................
 

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    creation eka newei meke adahsa gana kiwwoth nam.....

    me poem eke inna kenata ekkenek ona weddi
    wena kenekuta me poem eke inna kenawa ona wenawa..
    ekai loke hati...ekai man me loketh ekka tharaha,,,
    gd work as u dd ealier...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අපිට කොයි තරම් කරදර තිබුණත් ඒවා අමතක කරන්න හේතුවෙන හිතක් තියෙනවනම් හිත දුවන්නෙම එතනටනෙ....
    ගොඩක් ලස්සන වෙනස් නිර්මාණයක් සහෝ.
    දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට..!!!:)