nice one

තව ලියලා දාන්න බලන්න..![]()

නිකමට වගේ අදහසක් ආවා හිතට. ඉතින් ඒ අදහස එහෙමම අකුරු කරලා මෙතන දාන්න හිතුවා........
මොහොතකට මා නුඹ වී
විඳින්නම් වේදනා සිත් දුන්
ළංව පවසන්න හද ව්වරකර
ගොළු පෙම මටම පුදා........

කෙටියි,සරළයි, ලස්සනයි![]()
එයා දන්නේ නෑඑයාට තේරෙන්නෙත් නෑ
![]()
Short but nice
මොකක්ද මචං සීන් එක,..![]()

