ආපහු එක් වෙන දවස හුගක්ම සුන්දරයි යාලු (අත්දැකීමෙනුයි කියන්නෙ)
ලස්සන නිර්මාණයක්
ela ela elaaaaaaaa...... niyamai kassaaaaaa
අපේ බෝලගෙඩිය නැතුව කොයිතරම්නම් පාළුද ?
කෙනෙක් ලග ඉද්දි අපිට එයාව දැනෙනවට වඩා එයා ටිකක් ඈතට වෙලා ඉද්දි දැනනවා වැඩී...
අපි වටේ 100ක් උන්නත් , අපිට දැනන පාළුව ගැන කියන්න වචන නැති තරම්.......
කෙටි නමුත් හිතට හුගාක් දැනෙන පද ටිකක් වෙන්න මස්සිනා
Lassanai Kasun Malli...Hithath ekkama bedila thibuna yamak tikak hari durai neda kiyala hithenakota hithata denenne lokuma dukak thamai...eth kawadawath eya oyage laga nehe kiyalanam hithanna epa...wenadatath wada langin oya hitha langinma eya innawa ethi..Eyata me thanikama wediyen denenawa ethi Kasun Malli...
lassanai, hithe dukatama liyauna ekak wage..neda?
Me kawi pada tika ube bokkenma ipadichcha ewwane ithin..........
uparimai kiwwa...****
Ubata,nangita Theruwan saranai....
තමන්ගෙම ආත්ම ප්රකාශ ඇතුලත් නිර්මාණ කවදත් සාර්ථකයි කස්සා...
දෙන්නටම ජය !
Ela machan lassana adahasak,,,, hithe tiyana okkoma prashna nati wela Happy eke inna labewa kiyala illanawa ...
