නුඹ නති මට!

2hr39cl.jpg
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ලස්සනයි මචන්..
    ඔය තනිකම ඉක්මනින්ම නෑතිවෙයි ි :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපේ බෝලගෙඩිය නැතුව කොයිතරම්නම් පාළුද ?

    කෙනෙක් ලග ඉද්දි අපිට එයාව දැනෙනවට වඩා එයා ටිකක් ඈතට වෙලා ඉද්දි දැනනවා වැඩී...
    අපි වටේ 100ක් උන්නත් , අපිට දැනන පාළුව ගැන කියන්න වචන නැති තරම්.......

    කෙටි නමුත් හිතට හුගාක් දැනෙන පද ටිකක් වෙන්න මස්සිනා
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Lassanai Kasun Malli...Hithath ekkama bedila thibuna yamak tikak hari durai neda kiyala hithenakota hithata denenne lokuma dukak thamai...eth kawadawath eya oyage laga nehe kiyalanam hithanna epa...wenadatath wada langin oya hitha langinma eya innawa ethi..Eyata me thanikama wediyen denenawa ethi Kasun Malli...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තමන්ගෙම ආත්ම ප්‍රකාශ ඇතුලත් නිර්මාණ කවදත් සාර්ථකයි කස්සා...

    දෙන්නටම ජය !
     

    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    Ela machan lassana adahasak,,,, hithe tiyana okkoma prashna nati wela Happy eke inna labewa kiyala illanawa ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පපුවෙන් එලියට පැනපු දරා ගන්න බැරි ආලවඩන ලෙන්ගතු සෙනෙහස....

    ඕක හරියට බෝසත්කම වගේ......

    පෙරුම් පුරමු දහ දුක් විඳලා නුදුරේ ඉදිවන සත්‍යයට පෙල ගැහෙන්න..

    සුන්දර පද වැල් සමුච්චයක්.....

    කසුන් මල්ලියා ඔයාටත් මිනූ නංගියාටත් මගේ හද පිරි සුබ පැතුම්....
    වගේ..
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    Loneliness has come out in few beautiful words. The ps work looks different this time. But it’s very artistic. I like this. Nice creation brother. Wish you all the best!