නුඹ නති මට!
kassaD Member Mar 17, 2008 4,199 80 0 ~මගෙ බෝලෙගෙ හිතේ~ Feb 10, 2010 #1 Reactions: nwnbs and sandun thilaka
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Feb 10, 2010 #2 ලස්සනයි කසුන් දැන් හිතේ තියනදේ නේද... එයා මේක දැක්කොත් හුගක් සතුටු හිතෙයි Reactions: kassaD
tchin123 Well-known member May 29, 2009 1,607 72 48 44 Colombo Feb 10, 2010 #3 ලස්සනයි මචන්.. ඔය තනිකම ඉක්මනින්ම නෑතිවෙයි ි
kassaD Member Mar 17, 2008 4,199 80 0 ~මගෙ බෝලෙගෙ හිතේ~ Feb 10, 2010 #4 sridas said: ලස්සනයි කසුන් දැන් හිතේ තියනදේ නේද... එයා මේක දැක්කොත් හුගක් සතුටු හිතෙයි Click to expand... thanks machan!
sridas said: ලස්සනයි කසුන් දැන් හිතේ තියනදේ නේද... එයා මේක දැක්කොත් හුගක් සතුටු හිතෙයි Click to expand... thanks machan!
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Feb 10, 2010 #5 තනිකම! එත් ලස්සනට පද කර නිර්මාණයක්.
*~*Kaushi*~* Member Nov 4, 2009 615 50 0 ~ නුගේගොඩ ~ Feb 10, 2010 #6 ආපහු එක් වෙන දවස හුගක්ම සුන්දරයි යාලු (අත්දැකීමෙනුයි කියන්නෙ) ලස්සන නිර්මාණයක්
shenat Well-known member May 13, 2007 58,344 86,605 113 ආශ්චර්යමත් රටක Feb 10, 2010 #7 lassanai machan..
blackroses Well-known member Jul 28, 2006 10,580 43 48 Kelaniya Feb 10, 2010 #8 ela ela elaaaaaaaa...... niyamai kassaaaaaa
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Feb 10, 2010 #9 අපේ බෝලගෙඩිය නැතුව කොයිතරම්නම් පාළුද ? කෙනෙක් ලග ඉද්දි අපිට එයාව දැනෙනවට වඩා එයා ටිකක් ඈතට වෙලා ඉද්දි දැනනවා වැඩී... අපි වටේ 100ක් උන්නත් , අපිට දැනන පාළුව ගැන කියන්න වචන නැති තරම්....... කෙටි නමුත් හිතට හුගාක් දැනෙන පද ටිකක් වෙන්න මස්සිනා
අපේ බෝලගෙඩිය නැතුව කොයිතරම්නම් පාළුද ? කෙනෙක් ලග ඉද්දි අපිට එයාව දැනෙනවට වඩා එයා ටිකක් ඈතට වෙලා ඉද්දි දැනනවා වැඩී... අපි වටේ 100ක් උන්නත් , අපිට දැනන පාළුව ගැන කියන්න වචන නැති තරම්....... කෙටි නමුත් හිතට හුගාක් දැනෙන පද ටිකක් වෙන්න මස්සිනා
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Feb 10, 2010 #10 Nice poem kassa... Welldone...
wick321 Member Aug 18, 2008 1,234 2 0 Saudi Arabia Feb 10, 2010 #11 Lassanai Kasun Malli...Hithath ekkama bedila thibuna yamak tikak hari durai neda kiyala hithenakota hithata denenne lokuma dukak thamai...eth kawadawath eya oyage laga nehe kiyalanam hithanna epa...wenadatath wada langin oya hitha langinma eya innawa ethi..Eyata me thanikama wediyen denenawa ethi Kasun Malli...
Lassanai Kasun Malli...Hithath ekkama bedila thibuna yamak tikak hari durai neda kiyala hithenakota hithata denenne lokuma dukak thamai...eth kawadawath eya oyage laga nehe kiyalanam hithanna epa...wenadatath wada langin oya hitha langinma eya innawa ethi..Eyata me thanikama wediyen denenawa ethi Kasun Malli...
Nisha.hasanthi Member Oct 2, 2008 1,458 24 0 Colombo Feb 10, 2010 #12 lassanai, hithe dukatama liyauna ekak wage..neda?
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Feb 10, 2010 #13 Me kawi pada tika ube bokkenma ipadichcha ewwane ithin.......... uparimai kiwwa...**** Ubata,nangita Theruwan saranai....
Me kawi pada tika ube bokkenma ipadichcha ewwane ithin.......... uparimai kiwwa...**** Ubata,nangita Theruwan saranai....
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Feb 10, 2010 #14 තනිකම අපූරුවට ගොනු කරලා. ලස්සනයි මචන්
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Feb 10, 2010 #15 තමන්ගෙම ආත්ම ප්‍රකාශ ඇතුලත් නිර්මාණ කවදත් සාර්ථකයි කස්සා... දෙන්නටම ජය !
sithu_ Junior member Jun 11, 2009 576 13 18 Feb 10, 2010 #16 Ela machan lassana adahasak,,,, hithe tiyana okkoma prashna nati wela Happy eke inna labewa kiyala illanawa ...
Ela machan lassana adahasak,,,, hithe tiyana okkoma prashna nati wela Happy eke inna labewa kiyala illanawa ...
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Feb 10, 2010 #17 පපුවෙන් එලියට පැනපු දරා ගන්න බැරි ආලවඩන ලෙන්ගතු සෙනෙහස.... ඕක හරියට බෝසත්කම වගේ...... පෙරුම් පුරමු දහ දුක් විඳලා නුදුරේ ඉදිවන සත්‍යයට පෙල ගැහෙන්න.. සුන්දර පද වැල් සමුච්චයක්..... කසුන් මල්ලියා ඔයාටත් මිනූ නංගියාටත් මගේ හද පිරි සුබ පැතුම්.... වගේ..
පපුවෙන් එලියට පැනපු දරා ගන්න බැරි ආලවඩන ලෙන්ගතු සෙනෙහස.... ඕක හරියට බෝසත්කම වගේ...... පෙරුම් පුරමු දහ දුක් විඳලා නුදුරේ ඉදිවන සත්‍යයට පෙල ගැහෙන්න.. සුන්දර පද වැල් සමුච්චයක්..... කසුන් මල්ලියා ඔයාටත් මිනූ නංගියාටත් මගේ හද පිරි සුබ පැතුම්.... වගේ..
sl_pissa Member Jun 22, 2007 493 12 0 Feb 10, 2010 #18 Loneliness has come out in few beautiful words. The ps work looks different this time. But it’s very artistic. I like this. Nice creation brother. Wish you all the best!
Loneliness has come out in few beautiful words. The ps work looks different this time. But it’s very artistic. I like this. Nice creation brother. Wish you all the best!
kassaD Member Mar 17, 2008 4,199 80 0 ~මගෙ බෝලෙගෙ හිතේ~ Feb 11, 2010 #20 tchin123 said: ලස්සනයි මචන්.. ඔය තනිකම ඉක්මනින්ම නෑතිවෙයි ි Click to expand... thanks mithraya